SFT with Samitha U Wanigasekara

SFT with Samitha U Wanigasekara

Share

Science For Technology

09/05/2026

🧠 නින්දේදී ඔබේ මොළය "සේදීමකට" ලක්වන බව ඔබ දැන සිටියාද? 🚿

​අපේ ශරීරයේ අනෙකුත් අවයවවල එකතු වන අපද්‍රව්‍ය ඉවත් කිරීමට වසා පද්ධතිය (Lymphatic System) උදව් වුවත්, මොළය තුළ එවැනි පද්ධතියක් නොමැති බවයි විද්‍යාඥයන් කලින් විශ්වාස කළේ. නමුත් මෑතකදී කළ පර්යේෂණවලින් හෙළි වුණේ මොළයටම ආවේණික වූ "Glymphatic System" නමින් අපද්‍රව්‍ය බැහැර කිරීමේ අපූරු පද්ධතියක් පවතින බවයි!

​🤔 මෙය ක්‍රියා කරන්නේ කොහොමද?

​ඔබ ගැඹුරු නින්දක (Deep Sleep) පසුවන විට, ඔබේ මොළයේ සෛල අතර පරතරය 60% කින් පමණ වැඩි වේ. එවිට මොළය වටා ඇති දියරය (Cerebrospinal Fluid - CSF) වේගයෙන් මොළය හරහා ගලා යයි. මෙය හරියට රාත්‍රී කාලයේදී ඔබේ මොළය ඇතුළතින් සෝදා පිරිසිදු කරන "Rain shower" එකක් වැනියි.

​🧹 මොනවාද මේ ඉවත් කරන අපද්‍රව්‍ය?

​අප අවදි වී සිටින දවස පුරා මොළයේ ක්‍රියාකාරිත්වය නිසා Beta-amyloid වැනි විෂ සහිත ප්‍රෝටීන වර්ග මොළය තුළ එකතු වේ.

​🚨 විශේෂත්වය: ඇල්සයිමර් (Alzheimer’s) වැනි මතකය අඩුවීමේ රෝග වැළඳීමට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙම විෂ සහිත ප්‍රෝටීන මොළයේ තැන්පත් වීමයි. Glymphatic පද්ධතිය මගින් කරන්නේ මෙම විෂ ද්‍රව්‍ය ඉවත් කර මොළය ආරක්ෂා කිරීමයි.

​✅ අප කළ යුත්තේ කුමක්ද?

​මෙම පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදුවන්නේ අප ගැඹුරු නින්දේ පසුවන විට පමණි. එබැවින්:
​😴 දිනකට පැය 7-8 ක සුවදායක නින්දක් ලබා ගන්න.
​💤 නින්ද මග හැරීම ඔබේ බුද්ධිමත්භාවයට මෙන්ම අනාගත මානසික සෞඛ්‍යයටත් තර්ජනයක් විය හැක.

​ඔබේ මොළයේ සෞඛ්‍යය වෙනුවෙන් අද සිටම නිවැරදි නිදි රටාවක් අනුගමනය කරන්න! 🌙✨
​🔬 මූලාශ්‍රය: Science (2013) සඟරාව සහ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ (University of Rochester) ස්නායු වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සිදු කළ අධ්‍යයනයන් ඇසුරිනි.

26/04/2026

19/04/2026

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

19/04/2026

☀️සමිත සර් එක්ක අවුරුදු☀️

සුවහසක් කොලු ගැටවුන්ගෙ බලාපොරොත්තුව 😉 පංච කල්‍යාණියෙන් පිරිණු හැඩකාර අවුරුදු කුමාරිය😍
අවුරුදු කුමරිය තේරී පත්වී අවසන්

මෙවර අවුරුදු කුමරිය ලෙස කිරුලු පළඳින්නේ....................

19/04/2026

☀️සමිත සර් එක්ක අවුරුදු☀️

සනුහරේම ගැටිස්සියන්ගෙ බලාපොරොත්තුව ඒ විසේකාර ,දඟකාර අවුරුදු කුමාරයා😎

අවුරුදු කුමරා තේරී පත්වී අවසන්

මෙවර අවුරුදු කුමාරයා ලෙස කිරුලු පළඳින්නේ....................................................

14/04/2026
Photos from SFT with Samitha U Wanigasekara's post 14/04/2026

☀️සමිත සර් එක්ක අවුරුදු☀️

සුවහසක් කොලු ගැටවුන්ගෙ බලාපොරොත්තුව 😉 පංච කල්‍යාණියෙන් පිරිණු හැඩකාර අවුරුදු කුමාරිය😍

✴️වැඩිම ❤️ reacts ප්‍රමාණයක් ලබා ගන්න ජ්‍යායාරූපය හිමි තරඟකාරිය ජයග්‍රහණය කරනු ලැබේ.😊

(ජයග්‍රාහකයාට හිමි ත්‍යාග පිළිබඳව අපගේ whatsapp chanel එක හරහා දැනුවත් කරනු ලැබේ)

තරඟ කොන්දේසි✍️✍️

💥React කරන සියලුම දෙනා SFT with Samitha U Wanigasekara
page එක follow කර තිබිය යුතුය.(එසේ නොමැති reacts ගණනය කරනු නොලැබේ.)

💥සියලුම දෙනා page එකේ ඇති Original post එකට ❤️ react එකක් දැමිය යුතුය.

💥ඔබට කැමති තරමක් ඔබගේ සමාජමාධ්‍ය ජාලා වල (facebook , whatsapp ,tiktok ) වල share කර reacts ලබාගත හැකිය.

💥Comments section එකේ ඔබට ඕනෑම තරමක් mention කර reacts ලබාගත හැකිය.

සැ.යු : මෙම originl post එකේ ඇති photos වල ඇති ❤️ reacts සංඛ්‍යාව පමණක් සලකා බලනු ලැබේ.

⭕තරඟය අප්‍රේල් 16 හවස 6.00ට අවසන් වේ.

කාරුණික දැනුම්දීමයි....

⚠️⚠️❌කිසියම් වංචාවක් හෝ වෙනත් නොමනා හැසිරීම් දක්වන අයව තරඟයෙන් ඉවත් කිරීමට ඇයගේ ජයග්‍රහණය අවලංගු කිරීම සිදු වේ.

Photos from SFT with Samitha U Wanigasekara's post 14/04/2026

☀️සමිත සර් එක්ක අවුරුදු☀️

සනුහරේම ගැටිස්සියන්ගෙ බලාපොරොත්තුව ඒ විසේකාර ,දඟකාර අවුරුදු කුමාරයා😎

✴️වැඩිම ❤️ reacts ප්‍රමාණයක් ලබා ගන්න ජ්‍යායාරූපය හිමි තරඟකරුවා ජයග්‍රහණය කරනු ලැබේ.😊

(ජයග්‍රාහකයාට හිමි ත්‍යාග පිළිබඳව අපගේ whatsapp chanel එක හරහා දැනුවත් කරනු ලැබේ)

තරඟ කොන්දේසි✍️✍️

💥React කරන සියලුම දෙනා SFT with Samitha U Wanigasekara
page එක follow කර තිබිය යුතුය.(එසේ නොමැති reacts ගණනය කරනු නොලැබේ.)

💥සියලුම දෙනා page එකේ ඇති Original post එකට ❤️ react එකක් දැමිය යුතුය.

💥ඔබට කැමති තරමක් ඔබගේ සමාජමාධ්‍ය ජාලා වල (facebook , whatsapp ,tiktok ) වල share කර reacts ලබාගත හැකිය.

💥Comments section එකේ ඔබට ඕනෑම තරමක් mention කර reacts ලබාගත හැකිය.

සැ.යු : මෙම originl post එකේ ඇති photos වල ඇති ❤️ reacts සංඛ්‍යාව පමණක් සලකා බලනු ලැබේ.

⭕තරඟය අප්‍රේල් 16 හවස 6.00ට අවසන් වේ.

☀️සමිත සර් එක්ක අවුරුදු☀️

සුවහසක් කොලු ගැටවුන්ගෙ බලාපොරොත්තුව 😉 පංච කල්‍යාණියෙන් පිරිණු හැඩකාර අවුරුදු කුමාරිය😍

✴️වැඩිම ❤️ reacts ප්‍රමාණයක් ලබා ගන්න ජ්‍යායාරූපය හිමි තරඟකාරිය ජයග්‍රහණය කරනු ලැබේ.😊

(ජයග්‍රාහකයාට හිමි ත්‍යාග පිළිබඳව අපගේ whatsapp chanel එක හරහා දැනුවත් කරනු ලැබේ)

තරඟ කොන්දේසි✍️✍️

💥React කරන සියලුම දෙනා SFT with Samitha U Wanigasekara
page එක follow කර තිබිය යුතුය.(එසේ නොමැති reacts ගණනය කරනු නොලැබේ.)

💥සියලුම දෙනා page එකේ ඇති Original post එකට ❤️ react එකක් දැමිය යුතුය.

💥ඔබට කැමති තරමක් ඔබගේ සමාජමාධ්‍ය ජාලා වල (facebook , whatsapp ,tiktok ) වල share කර reacts ලබාගත හැකිය.

💥Comments section එකේ ඔබට ඕනෑම තරමක් mention කර reacts ලබාගත හැකිය.

සැ.යු : මෙම originl post එකේ ඇති photos වල ඇති ❤️ reacts සංඛ්‍යාව පමණක් සලකා බලනු ලැබේ.

⭕තරඟය අප්‍රේල් 16 හවස 6.00ට අවසන් වේ.

කාරුණික දැනුම්දීමයි....

⚠️⚠️❌කිසියම් වංචාවක් හෝ වෙනත් නොමනා හැසිරීම් දක්වන අයව තරඟයෙන් ඉවත් කිරීමට හෝ ඔහුගේ ජයග්‍රහණය අවලංගු කිරීම සිදු වේ.

13/04/2026

*කැවුම් කොකිස් සුවඳයි උණ වෙඩිල්ලෙ සද්දෙයි එක්ක අලුත් අවුරුද්දෙ හැඩ වැඩි කරන්න සමිත සර්ගෙ SFT class එකෙන් මෙදා පාර අවුරුදු කුමාරයො කුමාරියො වැහි වැහැලලු*🫣🫣

ඔන්න එහෙනම් බොලාලා හැමෝටම බලාගන්න පුලුවන් සුවහසක් කොලු ගැටවුන්ගෙ බලාපොරොත්තුව 😉 මෙදාපාර පංච කල්‍යාණියෙන් පිරිච්ච හැඩකාර අවුරුදු කුමාරිය වෙන්නෙ කවුදැ කියලා😜

ඒ විතරක්යෑ සනුහරේම ගැටිස්සියන්ගෙ බලාපොරොත්තුව ඒ විසේකාර ,දඟකාර අවුරුදු කුමාරයා නොවැ😍

ඉන්ටකෝ ඉන්ටකෝ තව ටික වෙලාවයිනෙ.......එයාලා හැමෝම එයි ඔයාලට පේන්න.....ඉවසන් ඉන්ටෝ😝😝

05/04/2026

"සල්ලි නැති නිසා A/L අතහරින්න එපා! ❤️

SFT අසමත් හෝ ආර්ථික අපහසුතා ඇති 2nd/3rd Shy දරුවන්ට 2026 A/L දක්වා මගේ පන්තිය සම්පූර්ණයෙන්ම නොමිලේ. වැටුණු තැනින් නැගිටින්න එන්න. 💪"

වැඩි විස්තර සඳහා
0758587165 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

04/04/2026

දුවේ පුතේ.......

2026 Exam එකට තියෙන්නෙ තවත් දවස් 120කටත් අඩු ප්‍රමාණයක්.වැරදුන තැන් හදාගෙන අපි නැගිටින්න ඕනි.මේක දිනන්නම ඕනි...සද්ද නැතුව අපි වැඩ කරනවා.අනිත් සර්ලා rank පස්සෙ දුවද්දි බැරිම කෙනාවත් කොහොම හරි ගොඩ දාන්න තමා අපි try කරන්නෙ.එන්න වැඩ කරමු අපි මේක දිනලම පෙන්නමු...💪💪💪

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Colombo