Daniru Weerakkody Physics

Daniru Weerakkody Physics One Man Army♥️✨

27/08/2026

තිත් ගුණිතය හා කතිර ගුණිතය💀

🔺𝐏 𝐇 𝐘 𝐒 𝐈 𝐂 𝐒
𝟚𝟘𝟚𝟟 𝔸-ℤ ℝ𝔼𝕍𝕀𝕊𝕀𝕆ℕ
𝗢𝗡𝗟𝗜𝗡𝗘 + 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗔𝗟

"එන්න ප්‍රශ්න අහමින් ඉගෙනගන්න"
2027 සිද්ධාන්ත හා 2027 පුණරීක්ෂන සිසුන් සඳහා....

𝗭𝗶𝗹𝗼𝗻 𝗣𝗲𝗻 - 𝗣𝗼𝗹𝗼𝗻𝗻𝗮𝗿𝘂𝘄𝗮
𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟭 - 𝗙𝗿𝗶𝗱𝗮𝘆
𝟳.𝟯𝟬 𝗔.𝗠. - 𝟱.𝟬𝟬 𝗣.𝗠

𝗝𝗼𝗶𝗻👇🏻
https://t.me/daniruweerakkody

ලංකාවේ ඕනෑම Online Class එකකට අභියෝග කරන... මොරටු විශ්ව විද්‍යාලීය ඉංජිනේරුවරයෙකු මෙහෙයවන පුලතිසිපුර එකම හා හොඳම Smart භෞතික විද්‍යා පන්තියට සම්බන්ධ වෙලාම වෙනස අත්විඳින්න...

🔺සිකුරාදා (භෞතිකව)

▪️පෙ.ව. 7.30 - 10.30 මිනුම පාඩමේ සිට ඉදිරියට...
▪️පෙ.ව. 11.00 - 2.00 පදාර්ථ හා විකිරණ සිට ආපසු...
▪️ප.ව. 2.30 - 5.30 Full Paper

🔺සෙනසුරාදා (Online)

▪️ප.ව. 7.00 - 12.00 Full Paper Discussion

🔺ඉරිදා (Online)

▪️ප.ව. 7.00 - 12.00 Revision Tute Discussion

𝗗𝗮𝗻𝗶𝗿𝘂 𝗪𝗲𝗲𝗿𝗮𝗸𝗸𝗼𝗱𝘆
ʙꜱᴄ(ʜᴏɴꜱ)ᴇʟᴇᴄᴛʀɪᴄᴀʟ ᴇɴɢɪɴᴇᴇʀɪɴɢ
ᴜɴɪᴠᴇʀꜱɪᴛʏ ᴏꜰ ᴍᴏʀᴀᴛᴜᴡᴀ (ᴜɢ)
𝟬𝟳𝟭 𝟭𝟭𝟯𝟳𝟱𝟰𝟬

25/08/2026

Physics Paper එකේ MCQ 50 ම හිතින්🔥???

🔺𝗖𝗼𝗺𝗶𝗻𝗴 𝗦𝗼𝗼𝗻…
25/08/2026

🔺𝗖𝗼𝗺𝗶𝗻𝗴 𝗦𝗼𝗼𝗻…

A/L ළමයින්ට ඕනෙ එදිනෙදා කරන්න ඕනෙ දේ කියල guide කරන්න කෙනෙක්... ගුරුවරයෙක් විදිහට ළමයගෙ තත්වෙ බලල exam ගොඩ දාගන්න plan එ...
18/08/2026

A/L ළමයින්ට ඕනෙ එදිනෙදා කරන්න ඕනෙ දේ කියල guide කරන්න කෙනෙක්...

ගුරුවරයෙක් විදිහට ළමයගෙ තත්වෙ බලල exam ගොඩ දාගන්න plan එකක් දෙන්න පුළුවන් උනාට ඒ plan එකට ළමය වැඩ කරනවද නැද්ද කියල daily track කරන්න අමාරුයි...

මේ තියෙන්නෙ ඒකට විසඳුම් දෙන.... Nexlogic.lk ආයතනය සමඟ නිර්මාණය වන අලුත්ම Next Level AI සගය...

විභාගයට තියෙන දින ගණන.. ගුරුවරයා දුන් plan එක... ප්‍රශ්න පත්‍ර වල ලකුණු මට්ටම... විභාගයට අතිශය Target වන කරුණු සලකා බලා ඔබ එදිනෙදා වැඩ කළ යුතු අකාරය සමීපව කියා දෙයි...

ඔබ අසන ඕනෑම ගැටළුවකට ගුරුවරයා සමඟ එක්වී ඔබට පිළිතුරු ලබා දේ...

රැඳී සිටින්න.. අපි අහසටත් උඩින්...

🔺අපි අහසටත් උඩින්....අවුරුදු 13ක් ඉගෙනගෙන A/L ලියන්නෙ guessing විතරක් බලන් යන්න නෙවේ.. හැබැයි පිළිගන්න ඕනෙ ඇත්ත තමයි Pap...
18/08/2026

🔺අපි අහසටත් උඩින්....

අවුරුදු 13ක් ඉගෙනගෙන A/L ලියන්නෙ guessing විතරක් බලන් යන්න නෙවේ..

හැබැයි පිළිගන්න ඕනෙ ඇත්ත තමයි Paper එකක් හැදෙන්නෙ Syllabus එකේ පොඩි ප්‍රතිශතයකින්...

"ඒ ටික හරියට Practice කරල යන ඔයාට... Exam එක වෙලාවෙ වාසනාවන්තයෙක් කියල දැනෙයි..."

17/08/2026

Structured + Essays Done✅
Guessings💀🔥

16/08/2026

අවුරුදු 22දි තිබ්බ උණට බෙහෙත් දුන්න... ලාන්සරේ..🫂🤍

🔺ලංකාවෙ මීටර් සෙට් එකෙයි මෝටර් සෙට් එකෙයි Physics පන්තිය....
16/08/2026

🔺ලංකාවෙ මීටර් සෙට් එකෙයි මෝටර් සෙට් එකෙයි Physics පන්තිය....

Address

Moratuwa
Colombo
51428

Website

Alerts

Be the first to know and let us send you an email when Daniru Weerakkody Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share