Pharmacy.lk

Pharmacy.lk

Share

Ceylon Medical College Council EXTERNAL PHARMACISTS' EXAMINATION Guide

Past Paper Discussion - 2025 August - Part 01 23/12/2025

For those who are preparing for the upcoming exam (writing part). 2025 (August paper remaking), only we did the remaking accurate as 1:1 clone. Please use these educational purposes only (Don't sell this with paper books).
👇👇

Past Paper Discussion - 2025 August - Part 01 ...

Photos from Pharmacy.lk's post 12/12/2025

මගේ ජිවිතේ ඕන තරම් දිලා ඇති දේවල් මටවත් මතක් නොවෙන මට්ටමට, ඒත් කවදාවත් social media දාලා නැහැ , මේක මම කරන්න හදපු වැඩකට මගෙන් ඉගෙන ගත්ත දරුවෝ සම්බන්ධකර ගත්ත නිසා ගොඩක් දෙවල් කියන්න තියෙනවා. මුලින්ම මේ වැඩේ සාර්ථක කර ගන්න උදව් කරපු සියලුදෙනාමටම පින් කියලා කියනවා. මේ අතර මේ වැඩේ වෙනුවෙන් කාලය , මහන්සිය කැපකරපු MZM Mujthaba පුතා, R.M.S.D.Shasini, W.G.H.R. Silva (Hashini)
දුවලට හදවතින්ම ස්තූතියි කියන්න ඕන එයාල තමයි මේක මෙච්චර success වැඩක් විදියට කලේ. ඒ වගේම මගේ වචනේ විස්වාස කරලා donation දීපු මගෙන් ඉගෙන ගත්ත දරුවෝ, හා හිතවතුන් එයාල නැත්නම් මෙච්චර ළමයි 50 කට අපිට පැන්සලේ පෑනේ ඉදන් බෑග් එක , බෝතලේට එනකල් සම්පූර්ණ විදියට දෙන්න බැහැ, පින් හැමෝටම, මම පොඩි දායකත්වයක් දුන්නත් මේක මම තනියම කරපු දෙයක් නෙවෙයි, ඒ නිසා කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, ඈත පිටිසර ගමක, එක්තරා ඉස්කෝලෙයකට දුන්න තෑග්ගක් විදියට කොහේ හරි ලියවිලා තිබුනාම ඇති. තව මේ වැඩේ transference තියන්න කරන්න හැම support එකක්ම දුන්න මගේ දයාබර බිරිඳට ස්තූතියි කියන්න ඕන. අපිට ජිවිතේ අවැසි කාලයේ නොතිබුණු දේවල් අපිට හැකි කාලයේ තවත් අයෙකුට දීලා ලැබෙන සතුටු මිල කරන්න බැහැ. අධ්‍යාපනයට කැමති , උනන්දු කිසිම දරුවෙක්ට කිසිම හේතුවක් නිසා අධ්‍යාපනය මගනොහැරිය යුතුයි, අහිමි නොවීය යුතුයි ... අධ්‍යාපනයෙන් ලද තටු මතින් පියාඔන සියල්ලෝ සදාකලක් දිනේවා ... හැමෝටම පින් ... 🙏🙏

02/12/2025

New update 👇👇

ආධුනික ඖෂධවේදියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් සංශෝධනය කිරීම.

ආධුනික ඖෂධවේදී ලියාපදිංචිය සඳහා සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ සේවක භාර අරමුදල් (ETF) අංක ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මීට පෙර ප්‍රකාශ කර තිබුණද, 2025 දෙසැම්බර් 01වන දින සිට බලපැවැත්වෙන පරිදි ආධුනික ඖෂධවේදී ලියාපදිංචිය සඳහා මෙම අවශ්‍යතාවය තවදුරටත් අනිවාර්ය නොවන බව කරුණාවෙන් සලකන්න.

මෙම වෙනස අදාළ වන්නේ ආධුනික ඖෂධවේදී කාණ්ඩය යටතේ ලියාපදිංචි කිරීම් සඳහා පමණි. දැනටමත් EPF/ETF අංක ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන්ට එම ලේඛන තම අයදුම්පත්‍රයේ තබා ගත හැකිය; එවැනි ලේඛන පිළිගැනීම දැනටමත් සපයා ඇති තැන්වල දිගටම පවතිනු ඇත, නමුත් ඉදිරියට යාමට ඒවා අනිවාර්ය නොවේ.
වැඩිදුර පැහැදිලි කිරීම් හෝ විමසීම් සඳහා, කරුණාකර 0716355742 අමතන්න.

Revising a mandatory requirement for Apprentice Pharmacist Registration

Please be informed that although the submission of Employees’ Provident Fund (EPF) and Employees’ Trust Fund (ETF) numbers had previously been stated as mandatory for Apprentice Pharmacist registration, this requirement will no longer be mandatory for Apprentice Pharmacist registration with effect from 1st December 2025.

This change applies only to registrations under the Apprentice Pharmacist category. Applicants who have already submitted EPF/ETF numbers may retain those documents in their application; acceptance of such documents will continue where already provided, but going forward, they are optional.
For further clarifications or queries, please contact 0716355742.

Registrar,
Dr. H. D. B. Herath

View Web Notice: https://slmc.gov.lk/en/newstest/46-general-notices-en/530-revising-a-mandatory-requirement-for-apprentice-pharmacist-registration

Revised Application for Registration As Apprentice Pharmacist :https://slmc.gov.lk/images/AP_-REVISED_APPLICATION_-2025-12-31.pdf

🔗 Subscribe our Social Media Channels:

Follow on Whatsapp Channel: https://www.whatsapp.com/channel/0029Vaiyk9XATRSqzGdJSr44
Follow on Facebook : https://www.facebook.com/slmc.gov.lk
Follow on Youtube : https://www.youtube.com/.gov_lk

02/12/2025

My students and I have organized a donation project to support school children affected by the current disaster situation in Sri Lanka.

Our plan is to donate the following items to each student:

10 Books (200 pages each)

Blue Pens – 03

Black Pens – 02

Red Pen – 01

Pencil – 01

Eraser – 01

Ruler – 01

School Bag
(Estimated cost per student: Rs. 5,000)

If any of my students wish to contribute, please send your donation to the account below.
Donations will be accepted until 10th December, and you may contribute any amount you are comfortable with.

Account Details:
Account Number: 072200327564126
Name: J.W.L. Shawindi
Bank: People’s Bank
Branch: Ambalantota

After your donation, please send the payment proof to:
071 906 8339 (WhatsApp)
Include your name and WhatsApp number.
We will publish the full list of contributions and expenses at the end of the programme for transparency.

I hope all the students I have taught will join hands in this meaningful effort.

Thank you,
M.H.K. Gunasinghe

25/11/2025

උබ ගේමක් ගහලා නම් අනිවා field එකේ අනික් මිනිස්සු unique උබව Copy කරනවා ... 🎯

“Fly above the sky by trusting only your own wings, because the moment you doubt them, you begin to fall.” 💜

Photos from Pharmacy.lk's post 21/11/2025

Dedicating over 73 new pharmacists to the pharmacy universe. 🌏 👨‍🔬👩‍🔬

My final results for the August 2025 class (list can be more, but some students' results are not taken to the list on an ethical basis). This achievement is not a surprise but a proud reflection of six months of dedicated hard work done by my students and by myself. Throughout this journey during the past few years, I have had the privilege of adding value to countless lives, and these results are my greatest reward. 👣👣

I wish my students every success in their future. They are destined to become exceptional pharmacists, professionals who will elevate and enlighten the field for decades to come. 🎯

Students truly belong to the future, and the future looks brighter than ever. 🙏

21/11/2025

මේ ගමන External Pharmacy results වල කියපු ප්‍රතිඵල අනුව, Pharmacists ලාම , 70+, තාම ප්‍රතිඵල pending list එක දානවා ඉක්මනට, පුදුම සතුටක් තියෙන්නේ ... ❤️🙏

20/11/2025

Those who are interested in joining with 2026 (February) - Paper Discussion Class, intakes are now open, we are starting from 29th November 2025, Those who willing to join can join with following temporary WhatsApp group for the updates, notice have all the essential details.

👇👇
https://chat.whatsapp.com/KM9KisIBM2ZH0hzqozqiYu?mode=wwt

Thank you.

22/10/2025

My overall OSPE class results for 2025 (August) External Pharmacists' Examination, it's 130+ this not included those who have previously attended the class and did the exam with previous year content, if they also add it's go behind 150+ , I think anymore I don't want to publish the results, students will shine the result sheet. All over failure rate is less than 10 (only officially reported one student). Wish you all the success in the Viva as well.

M.H.Kamal Gunasinghe

07/10/2025

ගුරු දිනයට ගොඩක් සුභපැතුම් ආවත් , ඒ හැමදේමට වඩා මේ දවස්වල Gradings එද්දී එන මේ වගේ ඒවාට මම හරි ආසයි, මේ ගුරුවරයෙක්ට සතුටුම තැන් ... ❤️❤️

කාට මාව මතක තිබ්බත් , නැතත්, appreciate කලත් නැතත්, credit දුන්නත් නැතත් , ගුරුවරයෙක් විදියට මම මට යන්න ඕන උන දිහාවට ඇවිත් කියලා දැනේනවා ... 🎯🎯

ඉතින් හොඳ ගුරුවරයෙක් වෙන්න උත්සාහ කරන, ඒ වෙනුවෙන් අසීමිත කැපකිරීම් කරන හැම ගුරුවරයෙක්ට ජයෙන් ජයම වේවා ... කව්රු නැති වුනත් හැමදාම ස්භාවධර්මය ඔයාලගෙ ඒ අවන්ක උත්සාහය වෙනුවෙන් ප්‍රතිචාර දක්වයි... 🙏🙏

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo