MOSA Genio

MOSA Genio

Share

Welcome to "MOSA Genio". One of the official FAN PAGEs of Maliyadeva Scout Group.

"MOSA Genio" is a Leadership and Team Building Program designed for companies and institutions.

Maliyadeva College Students.. 24/02/2017

Successfully concluded The Outbound Program for the Students (Year 7 ~ Year 13) of Maliyadeva College, Kurunegala with the participation of 80 Scouts at The Thampana reservoir, Kurunegala.

කුරුණෑගල, මලියදෙව විද්‍යාලයෙහී ඉගනුම ලබන සිසුන් (Year 7 ~ Year 13) වෙනුවෙන් සංවිධානය කරණ ලද එක්දින නායකත්ව පුහුණු වැඩසටහන, මලියදෙව විද්‍යාලයෙහී සිසුන් 80 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කුරුණෑගල, තැම්පාන ජලාශය ආශ්‍රිතව පැවැත්වුනි.

Maliyadeva College Students 24/02/2017

23/09/2016

On 22nd October... for future leaders...
ඔක්තෝබර් 22... අනාගත නායකයන් සඳහා...

"මලිදෙව් මේලා" | "Malidev Mela" 22/06/2016

ජුනි 19 සිට ජුනි 25 දක්වා කුරුණෑගල, මලියදෙව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් 2 වරටත් සංවිධානය කරණූ ලබන කුරුණෑගල, මාලිගා පිටියේ පැවැත්වෙන "මලිදෙව් මේලා" සැණකෙළියහි රථගාල සංවිධානය කිරීම, නඩත්තුව හා පාලනය අප වෙත බාරවී ඇති බව සතුටින් දන්වා සිටිමු.

කුරුණෑගල, "Sathiyawadi" පිටියේදී හමුවෙමු.

We are happy to announce that we got the opportunity to Manage, Organize and do the Maintenance of "Malidev Mela" parking lot for the "Malidev Mela" 7 day carnival organized by Maliyadeva College Old Boys Association.

We are happy to meet all of you at the "Sathiyawadi" grounds in Kurunegala from 19th June, 2016 to 25th June, 2016.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

Kirimandala Mawatha
Colombo
10250