Sri Lanka Assignment Creaters Professional Academy

Sri Lanka Assignment Creaters Professional Academy Expert with Writing Methods

18/07/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

🌟 SENGALAXY CAMPUS ( SLACPA අනුබද්ධිත )Knowledge of the Galaxy🎓 දැන් සිසුන් ලියාපදිංචි කෙරේ!ඔබගේ අනාගත වෘත්තීය ජීවිතයට න...
17/07/2026

🌟 SENGALAXY CAMPUS ( SLACPA අනුබද්ධිත )
Knowledge of the Galaxy

🎓 දැන් සිසුන් ලියාපදිංචි කෙරේ!

ඔබගේ අනාගත වෘත්තීය ජීවිතයට නව මංපෙතක් විවර කරගන්න.

📚 දැන් බඳවා ගැනීම් විවෘතයි

✅ Human Resource Management (HRM)
✅ Business Management
✅ Business Psychology
✅ Business English

🎖️ පිරිනමන පාඨමාලා
✔️ Certificate Courses
✔️ Diploma Courses
✔️ HND Courses

🌐 අපගේ විශේෂත්වයන්

✨ UGC Recognised Certificate

✨ සියලුම දේශන Online ක්‍රමයට

✨ Ph.D. Qualified University Lecturers විසින් පමණක් ඉගැන්වීම්

✨ Exam නොමැතිව Assignments මගින් ඇගයීම

✨ රැකියාව කරන සහ කාර්යබහුල සිසුන්ට ඉතා සුදුසු ඉගෙනුම් ක්‍රමවේදය

📲 වැඩිදුර තොරතුරු සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📞 074 74 52 51

🌟 SENGALAXY CAMPUS
"Knowledge of the Galaxy"
Your Pathway to Academic & Professional Success.

🌿 ඔබේ මනසට සැනසීමක් අවශ්‍යද…?🌿 සිතේ බර අඩු කරගන්න කෙනෙක් හොයනවද…?මනෝවිද්‍යාව හා උපදේශනය ලබා ගැනීම සඳහා අප වෙතින් වෘත්තීය...
03/02/2026

🌿 ඔබේ මනසට සැනසීමක් අවශ්‍යද…?

🌿 සිතේ බර අඩු කරගන්න කෙනෙක් හොයනවද…?

මනෝවිද්‍යාව හා උපදේශනය ලබා ගැනීම සඳහා
අප වෙතින් වෘත්තීයමය සහාය සැපයෙයි.

දෛනික ජීවිතයේ ආතතිය,
ආතංකය (Anxiety),
විශ්වාස හිඟය,
සම්බන්ධතා ගැටලු,
මානසික පීඩනය,
තීරණ ගැනීමේ අපහසුතා…

👉 මේ සියල්ලටම විද්‍යාත්මක සහ මානවීය විසඳුම්.

සේවාවන්

✔️ පුද්ගලික උපදේශනය
✔️ ආතතිය හා ආතංකය කළමනාකරණය
✔️ ආත්ම විශ්වාස වර්ධනය
✔️ පවුල් හා සම්බන්ධතා උපදේශනය
✔️ සිසුන් සඳහා මනෝ උපදේශනය
✔️ CBT (Cognitive Behavioral Therapy) පදනම් කරගත් උපදේශන

🌸 ඇයි අපව තෝරාගත යුත්තේ?

✨ සම්පූර්ණ රහස්‍යභාවය
✨ විද්‍යාත්මක බව + මිනිසත්කම කැටිවූ
✨ අත්දැකීම් සහිත වෘත්තීය සේවාව
✨ සිංහල / English මාධ්‍යයෙන්

👩‍⚕️ අංශ ප්‍රධාන උපදේශිකා

ඉවෝන් හේරත්
අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (අධ්‍යයන කාර්ය මණ්ඩල – SLACPA)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (මනෝ විද්‍යාව හා උපදේශනය) – ISBM Campus
සමස්ත ලංකා මනෝ උපදේශකවරුන්ගේ සංගමයේ සාමාජික
ඉංග්‍රීසි භාෂා දේශක – Step Up in English Academy
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (මානව සම්පත් / ව්‍යාපාර කළමනාකරණය) – Kelani Metropolitan Campus
මනෝවිද්‍යාත්මක උපදේශක
සිත සරණි උපදේශන සේවය - Mind Sanctuary Counseling Service, Boralesgamuwa.

📞 අදම ඔබේ උපදේශන වේලාව වෙන්කරගන්න
📩 Inbox / WhatsApp - 07 74 74 52 51
🕊️ ඔබේ මනසට සුවය – අප වෙතින් 💙

Is it really TRUE know?Location -   Lanka Assignment Creaters Professional Academy.Psychology and Counselling lecture ti...
26/01/2026

Is it really TRUE know?
Location -
Lanka Assignment Creaters Professional Academy.
Psychology and Counselling lecture time for Tamil Students in SL.

Dr. Evon Herath
Head of Academic Staff.

09/07/2025

ඔයාගේ Assignment එක විශ්වාසෙන් ඒ වගේම පහසු මිලකට කරගන්න සේවාවක් හොයනවද?

Sri Lanka Assignment Creaters Professional Academy අපි සුදානම් ඔයාට අවශ්‍ය කරන අධ්‍යාපනික සේවාවන් ලබා දෙන්න.

🟦 Sri Lanka Assignment Creaters Professional Academy කියන්නේ Academic Writing Service එකක් විතරක්ම නෙමෙයි. ඔයාගේ HND, Degree, Master , Ph.D එකට හෝ ඔයාට අවශ්‍ය ඕනෑම Academic Task එකකට අපගේ සේවාව ලබා දෙනවා. 🟦

⏰📅 අපි ඔයාගේ Academic Task එක accept කරද්දී දෙන deadline එකට හෝ ඊට කලින් අනිවාරයෙන්ම deliver කරනවා.

✅🔄 අපි complete කරලා දෙන Assignment එක ඔයාට අවශ්‍ය විදියට අපි වෙනස් කරලා දෙනවා. අවසානයේදී ඔයාට ලැබෙන්නේ ඔයාට ඕන විදියටම ලකුණු හොඳටම ලැබෙන සේ ලියැවුණු Assignment එකක්.

🚫📝 Plagiarism Report එකත් එක්කම ඔයාගේ task එක delivery කරන නිසා ඔයාට ඒ ගැන හිතන්නත් ඕන නැහැ.

🔒🔒 ඒ වගේම ඔයාලගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්නත් අපි බැදී ඉන්නවා. ඔයාගේ විස්තර අපි හැර වෙන කිසිම කෙනෙක් දැනගන්නේ නැති බවට අපි පොරොන්දු වෙනවා.

👌💰 අපි ඔයාලගෙන් අය කරන මුදල ඉතාම අවම ගණනක්. බොහෝ විට ඔයාට විශ්වාස කරන්නත් බැරි තරමට අඩු වේවි. අපිට message එකක් එවල අපෙන් Quotes අරගෙන බලන්න අපේ charges කොච්චර අඩුද කියලා.

🎓🌎 අපේ Service එක අපි මෙන්න මේ Majors වල Studentsලා සිය ගානකට දීල තියෙනවා.

Arts 🎨
Science 🔬
Fine Arts 🖼️
Business Administration 📊
IT (Information Technology) 💻
Education 📖
Social Work 👥
Music 🎵
Journalism 📰
Public Health 🌍
Environmental Science 🌱
International Relations 🌐
Philosophy 🤔
Anthropology 👤
History 🕰️
Mathematics ➕
Economics 💰
Nursing 👩⚕️
Architecture 🏛️
Law ⚖️
Computer Science 💻
Psychology 🧠
Communication 🗣️

☎ WhatsApp කරන්න අපිට : 077 474 5251

පැවරුම් කරන්න වෙලාවක් නැද්ද, එත් අධික වියදම ප්‍රශ්නයක්ද? Sri Lanka Assignment Creaters Professional Academy ඔයාගේ මේ ප්‍...
08/07/2025

පැවරුම් කරන්න වෙලාවක් නැද්ද, එත් අධික වියදම ප්‍රශ්නයක්ද?

Sri Lanka Assignment Creaters Professional Academy ඔයාගේ මේ ප්‍රශ්න දෙකටම විසඳුමක් දෙනවා!
දැන් ඔයාට පුළුවන් වැඩ රාජකාරිත් කරගෙන පැවරුම් ගැනත් හිතන්නෙ නැතුව ඉන්න.

පැවරුම් (Assignments)
පර්යේෂණ යෝජනා (Research Proposals)
පර්යේෂණ වාර්තා (Research Reports)
ඉදිරිපත් කිරීම් (Presentations)
case studies

අපි ලබා දෙන්නේ;

Turnitin වාර්තා (අඩු plagiarism සහිත)
AI භාවිතයෙන් තොර (Zero AI)
ඕනෑම විෂයකට අදාළ ලේඛන

අදම ඔයාගේ අධ්‍යයන අවශ්‍යතා අපට WhatsApp කරන්න! කාලයත් ඉතුරුයි, මුදලත් ඉතුරුයි!

077 474 5251

පැවරුම් කරන්න වෙලාවක් නැද්ද, එත් අධික වියදම ප්‍රශ්නයක්ද? Sri Lanka Assignment Creaters Professional Academy  ඔයාගේ මේ ප්...
08/07/2025

පැවරුම් කරන්න වෙලාවක් නැද්ද, එත් අධික වියදම ප්‍රශ්නයක්ද?

Sri Lanka Assignment Creaters Professional Academy ඔයාගේ මේ ප්‍රශ්න දෙකටම විසඳුමක් දෙනවා!
දැන් ඔයාට පුළුවන් වැඩ රාජකාරිත් කරගෙන පැවරුම් ගැනත් හිතන්නෙ නැතුව ඉන්න.

පැවරුම් (Assignments)
පර්යේෂණ යෝජනා (Research Proposals)
පර්යේෂණ වාර්තා (Research Reports)
ඉදිරිපත් කිරීම් (Presentations)
case studies

අපි ලබා දෙන්නේ;

Turnitin වාර්තා (අඩු plagiarism සහිත)
AI භාවිතයෙන් තොර (Zero AI)
ඕනෑම විෂයකට අදාළ ලේඛන

අදම ඔයාගේ අධ්‍යයන අවශ්‍යතා අපට WhatsApp කරන්න! කාලයත් ඉතුරුයි, මුදලත් ඉතුරුයි

077 474 5251

Thanks so much Dear Ma'am for your Leadership
13/04/2025

Thanks so much Dear Ma'am for your Leadership

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Assignment Creaters Professional Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share