25/06/2026
ලෝකේ තියෙන සල්ලි ඔක්කොම දුන්නත් ගන්න බැරි විශ්වයේ මිල අධිකම දේ! 😱 | Antimatter
එක ග්‍රෑම් එකක් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 62.5 ක් වන, සාමාන්‍ය වාතයේ ගැටුණු පමණින් මුළු නගරයක්ම විනාශ කළ හැකි මහා ශක්තියක් ඇති විශ්වයේ අද්භූතම ද්‍රව්‍යය වන "Antimatter" (ප්‍රතිපදාර්ථය) ගැන ඔබ දන්නවාද? තත්පර 100කින් විශ්වයේ බියකරුම රහස නරඹන්න.