Winway House Of Montessori

Winway House Of Montessori Winway House Of Montessori and Daycare Center
Boralasgamuwa

Happy Mother's Day 2026Lower Nursery Kids "Mom, your love is the guiding light that has led me through every dark moment...
17/05/2026

Happy Mother's Day 2026
Lower Nursery Kids
"Mom, your love is the guiding light that has led me through every dark moment. Happy Mother's Day to the most amazing woman in my life!"

Happy Mother's Day 2026Play Group Kids "Mom, your love is the guiding light that has led me through every dark moment. H...
17/05/2026

Happy Mother's Day 2026
Play Group Kids
"Mom, your love is the guiding light that has led me through every dark moment. Happy Mother's Day to the most amazing woman in my life!"

Little Seja ' Birthday Celebration ❤️
10/05/2026

Little Seja ' Birthday Celebration ❤️

Our Little Angels 👧👧❤️
10/05/2026

Our Little Angels 👧👧❤️

Grapes craft🍇         #
02/05/2026

Grapes craft🍇
#

25/04/2026

Moulding your child's future from Montessori And Daycare Center at Winway House Of Montessori Boralesgamuwa .

Admissions are Now Open for the 2025 Intake, Apply now! Call us on 077 7555076

ඇයි ඔබ Winway House Of Montessori දිවා සුරැකුම් මධ්‍යස්ථානය තෝරාගත යුත්තේ?

• අපි අවුරුදු 2 සිට අවුරුදු 10 දක්වා දරුවන් අපගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට බඳවා ගනු ලබනවා.

• උදෑසන 7.30 සිට සවස 6.00 දක්වා විවෘත්තව පවතින අපගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය දරුවන්ට කවා, පොවා, නිදිකරවීමේ සංස්කෘතියෙන් බැහැරව ගිය සංකල්පයක් අනුව කටයුතු කරනවා.

• සාමාන්‍යය දිවා සුරැකුම් මධ්‍යස්ථාන සංස්කෘතියෙන් එහා ගිය සංකල්පයක් මත නිර්මාණය කරන ලද Winway House Of Montessori දිවා සුරැකුම් මධ්‍යස්ථානය ඔබගේ දරුවාට ඉතාම සුදුසු, ආදරයෙන්,සෙනෙහසින් සහ රැකවරණයෙන් පිරි සුවදායි නිදහස් පරිසරයකට හිමිකම් කියනවා.

• විශේෂයෙන්ම දරුවන්ගේ වයස් මට්ටම් වලට අදාළව සම්පූර්ණ කළ යුතු විවිධ වූ සන්ධිස්ථානයන් නිවැරදිව හඳුනාගෙන ඒවා නිසි ලෙස සම්පුර්ණ කරලීම උදෙසා අප කැපවී ක්‍රියා කරනවා.

• දරුවන්ගේ දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කිරීම උදෙසා ඒ වෙනුවෙන්ම වෘත්තීය මට්ටමින් පුරුදු පුහුණු වූ ගුරුවරියන් ඔවුන් සමඟ ගුණාත්මක ලෙස කාලය ගත කිරීමට නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටිනවා.

• ඔබගේ දරුවාගේ මානසික සෞඛ්‍යය, ශාරීරික සෞඛ්‍යය, ආහාර සහ පෝෂණය යනාදී කරුණු සම්බන්ධයෙන් ද අප නිරන්තරයෙන්ම සොයා බලන අතර නිරෝගිමත්, සෞඛ්‍යය සම්පන්න සහ බුද්ධිමත් දරුවන් පිරිසක් බවට ඔවුන්ව පත් කිරීම අපගේ මූලික පරමාර්ථයයි.

අමතන්න. : 0777555076
ස්ථානය : බොරලැස්ගමුව ( පිරිවෙන පාර බොරලැස්ගමුව

පු‍‍ංචි අපේ නැටුම් ❤️
18/04/2026

පු‍‍ංචි අපේ නැටුම් ❤️

Winway සිගිති අවුරුදු උලෙළ 2026 ❤️
18/04/2026

Winway සිගිති අවුරුදු උලෙළ 2026 ❤️

16/04/2026

Winway House Of Montessori පු‍ංචි අපේ අවුරුදු උත්සවය 2026 , උදාවන සිංහල හා හිංදු අලුත් අවුරුද්ද පුංචි අපේ සිගිත්තන්ට චාරිත්‍ර , වාරිත්‍ර සිදුකරන ආකාරය හා ඒවායේ වැදගත්කම් කියාදී , අවුරුදු ක්‍රිඩා සමග ඔවුන්ගේ අවුරුදු උත්සවය සැමරුවේ මෙහෙමයි.❤️

A beautiful end to the school term at Winway House Of Montessori 🌟
Our students came together to celebrate Avurudu with fun-filled traditional games and a variety of delicious traditional food. A perfect blend of culture, happiness, and togetherness! #අවුරුදු

05/04/2026

Address

114/1/1 Pirivena Road Boralasgamuwa
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Winway House Of Montessori posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share