STOL

STOL ආයුබෝවන් வணக்கம் 🙏 !!! (BA, (BPU), Tamil Certificate & Tamil Advanced Dip in BPU)

STOL ඔන්ලයින් අධ්‍යාපන ආයතනය
වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු 💐💐💐

🔴 දිවයිනේ විශිෂ්ඨතම ත්‍රෛ මාසික දමිළ භාෂා පදනම් පාඨමාලාව

මෙහෙයවීම ;- පූජ්‍ය ගණේමුල්ලේ ගුණානන්ද හිමි.

27/04/2025
06-07-08-09 ශ්‍රේණි සඳහා 3rd test වලට අදාළ දෙවන භාෂාව දෙමළ පුනරීක්ෂණ අභ්‍යාස (Unit Papers) PDF වශයෙන් දැන් ඔබට මිලදී ගත ...
01/12/2024

06-07-08-09 ශ්‍රේණි සඳහා 3rd test වලට අදාළ දෙවන භාෂාව දෙමළ පුනරීක්ෂණ අභ්‍යාස (Unit Papers) PDF වශයෙන් දැන් ඔබට මිලදී ගත හැකිය.

එක පාඩමකින් ප්‍රශ්න 10 බැගින් ආකර්ෂණීය ලෙස සකස් කොට තිබේ.

(ඔබ දෙවන භාෂාව දෙමළ උගන්වන ගුරුවරයෙක් හෝ දෙමළ ඉගෙනගන්නා අයෙකු නම් ඔබගේ නම දුරකථන අංකය සහිතව ලබා ගත හැකිය.)

මිල ගණන්
🔴 Gr. 06- Rs.600/=
🔴 Gr. 07- Rs.600/=
🔴 Gr. 08- Rs.600/=
🔴 Gr. 09- Rs.600/=

⚫⚫📚ශ්‍රේණි හතරම මිලදී ගන්නවනම් රු.2400/=
⚫⚫අවශ්‍ය අය 0728026684 ට වට්සැප් මැසෙජ් එකක් එවන්න.

#தமிழ் #தமிழ்

ආයුබෝවන් வணக்கம் 🙏 !!! _______STOL ඔන්ලයින් අධ්‍යාපන ආයතනයවෙත ඔබව සාදරයෙන් පිළිගනිමු 💐💐💐🔴 දිවයිනේ විශිෂ්ඨතම ත්‍රෛ මාසික ...
14/11/2024

ආයුබෝවන් வணக்கம் 🙏 !!!
_______
STOL ඔන්ලයින් අධ්‍යාපන ආයතනය
වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු 💐💐💐

🔴 දිවයිනේ විශිෂ්ඨතම ත්‍රෛ මාසික දමිළ භාෂා පදනම් පාඨමාලාව

🔴සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම්ව සිටින ඔබ වෙනුවෙන්ම
⚫🎓A හා B ප්‍රතිපල ලබා ගන්නා අයට පාඨමාලාව අවසානයේ පිලිගත් සහතික පත්‍රයක්.
🔴පාඨමාලා කාලය - මාස 03 යි
🎓ආරම්භය - 2024. 11. 18සදුදා රෑ 10 සිට සතියේ දින පහෙම රාත්‍රී 10 සිට
🎓🎓🎓🎓🎓🔴🔴🔴🔴
______
ඔබේ 📚විස්තර අප වෙත යොමු කරන්න⬇

👉වට්සැප් දුරකථන අංක :-
👉 නම;-
👉 පාසල ;-
👉 ගම ;-

🔴🔴විශ්වවිද්‍යාල සිසුන්ට, පෞද්ගලික අයදුම්කරුවන්ට ද මෙම පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.

⚫⚫උපරිම සිසුන් 100ක් පමණක් සම්බන්ධ විය හැකි බැවින් අදම ඔබේ අසුන වෙන් කරගන්න.

📚📚🎓
මෙහෙයවීම ;- පූජ්‍ය ගණේමුල්ලේ ගුණානන්ද හිමි.
(BA, (BPU), Tamil Certificate & Tamil Advanced Dip in BPU)
විමසීම් :- 072 802 6684

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when STOL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category