Smart Class

Smart Class

Share

The ultimate Student Management System to simplify student data, attendance, fees, and communication.

17/12/2024

🛑 SMART CLASS 🛑

අළුත් අවුරුද්දෙ System Change කරමු! 🙏

අතින් card mark කර කර, මාසෙ ගානෙ අපු ළමයි බලලා ගණන් හද හද හිටපු කාලෙ දැන් ඉවරයි! ළමයට Class Fees ගෙව්වා කියලා ගෙදරට බොරු කරන්න බෑ, ළමයට පන්ති Cut කරන්න බෑ, ටික්කට හොර card දෙන්න බෑ , කාටවත් හොර බොරු කරන්න බෑ. මාසෙ අවසානෙට ගිය වියදම් , ආපු ආදායම් සියල්ල බලාගන්න පුළුවන්. මෙන්න අලුත්ම විසඳුම SMART CLASS !

Automated SMS මඟින් දැනුවත් කරන අවස්ථා:
-සිසුවා පන්ති ගාස්තුව ගෙවූ විගසම දෙමව්පියන්ට SMS යෑම.
-සිසුවා පන්තියට පැමිණි විගසම දෙමව්පියන්ට SMS යෑම.
-Attendence mark කර ඉවර වූ පසු ගුරුවරයාට අද නොපැමිණි සිසුන්ගේ නම් SMS කිරීම.
-ගුරුවරයෙකුට payment එකක් ලබා දුන් විගස එම ගුරුවරයාට සහ ආයතනයේ අයිතිකරුට SMS යෑම.
-යම් වියදමක් සඳහා ආයතනයේ මුදල් යෙදවූ විගස ආයතනයේ අයිතිකරුට SMS යෑම.

🛑ගුරුවරු 5 දෙනෙක් එකතු වෙලා 1000 ගානෙ එකතු කරලා ගත්තත් කිසි පාඩුවක් නෑ! 🛑

ස්මාර්ටි විදිහට හිතන්න! ලෝකයත් එක්ක ඉස්සරහට යන්න!

සියලුම විස්තර පහත තියෙනවා !

17/12/2024

We’re excited to have you here! SMART CLASS is your go to solution for simplifying student management. From tracking student data, classes and attendance to managing fees , we’ve made everything smarter, faster, and more efficient. Whether you’re an admin, teacher, or parent, our system ensures you stay connected and informed.

Let’s make education management seamless and stress free together. Welcome aboard!

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo