Excel Academy

Excel Academy

Share

Excel Academy offers quality education, training, and personalized learning.

Excel Academy in Sri Lanka offers quality education, professional training, and personalized learning through expert faculty, modern facilities, and diverse programs to empower student success.

27/12/2024

මුල සිට සරලව ඉගැන්වෙන හින්දි භාෂාව පිලිබඳ සහතිකපත්‍ර පාඨමාලාව

නව කණ්ඩායම - පන්ති ආරම්භය ජනවාරි 05 රාත්‍රී 7.30 ට

▪️ දේශණ ක්‍රමය - Zoom Online
▪️ පාඨමාලා කාලය - මාස 3
▪️ පංති පැවැත්වෙන දින - සිකුරාදා සහ සෙනසුරාදා රාත්‍රී 7.30 - 10 දක්වා
( Recording ලබාදෙනු ලබයි )
▪️ පාඨමාලා ගාස්තුව : 7500/= ( වාරික 03 කින් ගෙවීම් කල හැකිය )

📚 පාඨමාලා අන්තර්ගතය

👉 හින්දි භාෂාව මුල සිට සරලව සියලුම කරුණු ඉගැන්වීම් කටයතු කරනු ලබන අතර , ඔබට පහසුවෙන් හින්දී භාෂාව ලිවීමට - කියවීමට සහ කතා කිරිමට අවශ්‍ය ප්‍රවීණතාවයන් මෙම පාඨමාලාව තුලින් ලබාදෙනු ලබයි .

👉 ඉන්දියානු මිතුරු මිතුරියන් හදුනාගනිමින් , ඔවුන් සමහ කතා කරමින් , ඔබට හින්දි භාෂාව කථා කිරිමේ හැකියාවන් වර්ධනය කරගැනීමට අවස්ථාව ලබාදෙනු ලබයි .

👉 සෑම සිසුවෙකු කෙරෙහිම පුද්ගලික අවධානය යොමු කරම්න් පාඨමාලාව මෙහෙවනු ලබයි

👉 පාඨමාලව පිළිබදව සියලුම වීමසිම් -
071 1600 211 ( ඊශා )

👉 පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට ඔබගේ නම - දිස්ත්‍රික්කය Whatsapp කරන්න

05/12/2024

Excel Academy in Sri Lanka offers quality education, professional training, and personalized learning through expert faculty, modern facilities, and diverse programs to empower student success.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Colombo
Colombo