தமிழ் with Lakuu

தமிழ் with Lakuu

Share

"සෙනෙහසේ භාෂාව, The Language of Love"

04/06/2026

Random Daily Talks... 😁
தமிழ் with Lakuu

අ.පො.ස. සා. පෙළ දෙවන බස දෙමළ ලියන්න ඉන්න දරුවන් වගේම.. 6-10 ශ්‍රේණි වල දරුවන්ටත් වැදගත් කොටසක් තමයි දෙබස් ලියන්න හුරුවීම...

ෆෝන් එක අරන් නිකරුණේ උඩ පහළ යන වෙලාවෙ ...පුංචි පුංචි දෙබස් ඉගෙනගන්න...අපිත් එක්ක එකතු වෙන්න...😉

#தமிழ்withlakuu

🌞 උදේට...

அம்மா: என் செல்லம்....எழும்புங்களே...
අම්මා: මගෙ පැටියෝ නැගිටින්නකෝ...

நான்: ம்ம்ம்ம்ம்.....இன்னும் கொஞ்சம் தூங்கணும் மா...
මම : ම්ම්ම්ම්ම්...තව ටිකක් නිදාගන්න ඕන අම්මෙ...

அம்மா: இப்ப நேரம் என்ன என தெரியுமா? School க்கு late ஆச்சு ...
අම්මා: දැන් වෙලාව කීයද කියල දන්නවද? ඉස්කෝලෙ යන්න පරක්කු උණා...

நான்: 😴 சரி...நான் வாரன். என் டூத்பிரஷ் எங்க மா?
මම: හරි...මම එනවා. මගෙ ටූත්බ්‍රශ් එක කොහෙද අම්මෙ?

அம்மா: அது பார்த்ரூம் ல தானே இருக்கும்...
අම්මා: ඒක බාත් රූම් එකේ නෙ තියෙන්නෙ.

நான்: 😴😴

✍️Lakuu

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Colombo