01/05/2026
අද කතා කරමු ICT ඉගෙන ගන්නකොට ගොඩක් දරුවන්ට හිතට එන doubt එකක් ගැන 🤔
“මට මේක අල්ලගන්න බැරිද?” කියලා හිතපු වෙලාවල් තියෙනවද? 😩
ඇත්තටම ඔයා විතරක් නෙවෙයි… ගොඩක් දෙනෙක්ට තියෙන්නේ එකම situation එකයි 💯
මොනවද ඒකේ ලක්ෂණ? 🤷♀️
* Practical කරද්දි stuck වෙනවා
* Step එකක් miss උනොත් මුළු lesson එකම confuse වෙනවා
* Computer එක slow ගියත් panic වෙනවා 😅
* “අනිත් අය හොඳට කරනවා… මට විතරක් බැරිද?”
මෙහෙම feel වෙනවනම් මේක කියවන්න 👇
1. ICT කියන්නේ “doing subject” එකක් 🔥
බලාගෙන ඉන්න එකෙන් හරි, අහන් ඉන්න එකෙන් හරි alone enough නෑ.
ඔයාම click කරන්න, try කරන්න, වැරදි කරන්න — ඒක තමයි real learning 💻
2. One time එකෙන් තේරෙන්නෙ නැත්තම් normal 😌
Teacher explain කරනකොට එක පාරටම තේරෙන්නෙ නැති වෙන්න පුළුවන්.
ඒකෙන් discourage වෙන්න එපා.
2nd time, 3rd time බැලුවම තමයි “අහ් මෙහෙමද” කියලා තේරෙන්නේ ✨
3. Compare කරන එක නවත්තන්න 🚫
අනිත් අය ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්.
ඒත් ඔයාගේ speed එක වෙනස්.
Important එක — ඔයා නතර නොවී ඉගෙන ගන්න එක 💪
4. Practice = Confidence 💯
එක lesson එක 5 පාරක් try කරලා බලන්න.
එතකොට automatic confidence එක එයි.
“බය” කියන එක නැති වෙනවා 😍
⸻
අවසානයට එකම දෙයක් 👇
ICT එකට talent එකක් ඕනේ නෑ… habit එකක් ඕනේ 🧠✨
Practice කරන දරුවා තමයි ඉස්සරහට යන්නේ 🚀
ඔයාටත් මෙහෙම experience එකක් තියෙනවද? 🤔
Comment එකකින් share කරන්න 👇❤️
💻✨
30/04/2026
තොරතුරු තාක්ෂණ විෂයයට (ICT) ඒ සාමාර්ථයක් (A) අරමුණු කරන දුවා දරුවන් වෙනුවෙන්ම 🎓💻
පාසල් විෂය නිර්දේශයට අනුව ප්‍රායෝගික පුහුණුව (Practical) සමඟින් පවත්වනු ලබන ICT පන්ති දැන් ආරම්භ වේ.
✅ 1-5 ශ්‍රේණි | 6-9 ශ්‍රේණි | 10 & 11 (O/L)
✅ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය (Sinhala/English Medium)
📍 Physical (බොරලැස්ගමුව) | 💻 Online | 🏠 Home Visit
Home Visit Areas : පිළියන්දල, කැස්බෑව, බණ්ඩාරගම, බොරලැස්ගමුව, කටුවාවල, දෙහිවල, කොට්ටාව, මහරගම, හෝමාගම, නුගේගොඩ හා කොළඹ අවට ප්‍රදේශ
අපගේ විශේෂත්වයන්:
📖 සරල සිද්ධාන්ත (Theory)
🖥️ ප්‍රායෝගික පුහුණුව (Practical)
📝 Past Papers සාකච්ඡාව
👩🏫 මෙහෙයවීම : කිත්මිණී බණ්ඩාර (උපාධිධාරී ගුරු පුහුණුවලත් රජයේ පාසල් ගුරුවරියකි. National Teaching Diploma in ICT (NCOE), BSc(Hons)MIS, MSc in IT)
📩 ආසන වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න:
📞 0717358688
30/04/2026
ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සියලුදෙනාටත් සතුට, සෞභාග්‍යය සහ සෞඛ්‍යයෙන් පිරි වාසනාවන්ත නව වසරක් වේවා.....!! 🪔💛
Upgrade your future with Smartify ICT 💻🚀
23/03/2026
තොරතුරු තාක්ෂණ විෂයයට (ICT) ඒ සාමාර්ථයක් (A) අරමුණු කරන දුවා දරුවන් වෙනුවෙන්ම 🎓💻
පාසල් විෂය නිර්දේශයට අනුව ප්‍රායෝගික පුහුණුව (Practical) සමඟින් පවත්වනු ලබන ICT පන්ති දැන් ආරම්භ වේ.
✅ 1-5 ශ්‍රේණි | 6-9 ශ්‍රේණි | 10 & 11 (O/L)
✅ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය (Sinhala/English Medium)
📍 Physical (බොරලැස්ගමුව) | 💻 Online | 🏠 Home Visit
Home Visit Areas : පිළියන්දල, කැස්බෑව, බණ්ඩාරගම, බොරලැස්ගමුව, කටුවාවල, දෙහිවල, කොට්ටාව, මහරගම, හෝමාගම, නුගේගොඩ හා කොළඹ අවට ප්‍රදේශ
අපගේ විශේෂත්වයන්:
📖 සරල සිද්ධාන්ත (Theory)
🖥️ ප්‍රායෝගික පුහුණුව (Practical)
📝 Past Papers සාකච්ඡාව
👩🏫 මෙහෙයවීම : කිත්මිණී බණ්ඩාර (උපාධිධාරී ගුරු පුහුණුවලත් රජයේ පාසල් ගුරුවරියකි. National Teaching Diploma in ICT (NCOE), BSc(Hons)MIS, MSc in IT)
📩 ආසන වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න:
📞 0717358688
ICT විශිෂ්ටයින් බිහිකරන පන්තිය 😍🔥
6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි සඳහා | සිංහල / English මාධ්‍ය
A සාමාර්ථය සිහිනයක් නොවේ - සැබෑවක් කරගන්න 🥇
✅ අපේ වැඩපිළිවෙල:
1. සම්පූර්ණ විෂය නිර්දේශය කාලයට පෙර ආවරණය කිරීම.
2. සියලුම පාඩම් සඳහා Unit Tests සහ Term Tests.
3. Revision, Past Papers සහ Model Papers සාකච්ඡා කිරීම.
පංති ක්‍රමවේද:
• Home Visit (නිවසට පැමිණ) 🏠 හෝ Online 🌐
• Individual Classes (තනි පංති)
• Small Group Classes (කුඩා කණ්ඩායම්)
📍 Home Visit ප්‍රදේශ:
පිළියන්දල, කැස්බෑව, බණ්ඩාරගම, බොරලැස්ගමුව, කොට්ටාව, මහරගම, හෝමාගම, නුගේගොඩ, කොළඹ අවට
⭐ අපගේ විශේෂත්වය (Why Choose Us?)
ප්‍රමුඛ පෙළේ පාසලක සේවය කරන, NCoE උපාධිධාරී සහ පළපුරුදු ගුරුවරියක් විසින් මෙහෙයවනු ලබයි.
📞 අදම ලියාපදිංචි වන්න.....!!
ඔබේ දරුවාගේ ICT ගමනට නිවැරදි මග පෙන්වීම ලබාගන්න 🥰
WhatsApp / ඇමතුම් සඳහා: 071 735 8688
්‍රීලංකා
01/03/2026
තොරතුරු තාක්ෂණ විෂයයට (ICT) ඒ සාමාර්ථයක් (A) අරමුණු කරන දුවා දරුවන් වෙනුවෙන්ම 🎓💻
පාසල් විෂය නිර්දේශයට අනුව ප්‍රායෝගික පුහුණුව (Practical) සමඟින් පවත්වනු ලබන ICT පන්ති දැන් ආරම්භ වේ.
✅ 1-5 ශ්‍රේණි | 6-9 ශ්‍රේණි | 10 & 11 (O/L)
✅ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය (Sinhala/English Medium)
📍 Physical (බොරලැස්ගමුව) | 💻 Online | 🏠 Home Visit
Home Visit Areas : පිළියන්දල, කැස්බෑව, බණ්ඩාරගම, බොරලැස්ගමුව, කටුවාවල, දෙහිවල, කොට්ටාව, මහරගම, හෝමාගම, නුගේගොඩ හා කොළඹ අවට ප්‍රදේශ
අපගේ විශේෂත්වයන්:
📖 සරල සිද්ධාන්ත (Theory)
🖥️ ප්‍රායෝගික පුහුණුව (Practical)
📝 Past Papers සාකච්ඡාව
👩🏫 මෙහෙයවීම : කිත්මිණී බණ්ඩාර (BSc, MSc in IT)
📩 ආසන වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න:
📞 0717358688