Pro Realtors Academy

Pro Realtors Academy

Share

Pro Realtors Academy is dedicated to providing top-notch training and resources for aspiring realtors to thrive in the real estate industry.

Empowering future real estate leaders!

21/04/2026

මෙය තවත් එක් පාඨමාලාවක් පමණක් නොවන අතර ඔබ පාඨමාලාව සමඟින් සම්බන්ධවූ අවස්ථාවේ පටන් නිසි මඟපෙන්වීමක් සහිතව ඔබ සාර්ථක වනතුරුම Pro Realtors Academy ඔබට නිසි මඟපෙන්වීමක් ලබාදෙනු ලබයි.

Course එක ගැන වැඩි විස්තර සඳහා free webinar එකට register වෙන්න දැන්ම කතා කරන්න.

📞 Hotline - 0713 012 012
📱 WhatsApp - 0712 158 158
🌐 Website - www.prorealtorsacademy.com

17/04/2026

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට පිවිසෙන ඔබ විසින් කියවිය යුතුම පොත් ලෙස ,

📖The Millionaire Real Estate Investor
📖How to Invest in Real Estate
📖The Book on Flipping Houses
📖Real Estate Game Changers

ආදී පොත් දැක්විය හැකිය.

මෙමඟින් ඔබට මෙම ක්ෂේත්‍රය පිළිබඳව ඔබට නිසි අවබෝධයක් ලබාගත හැක.

14/04/2026

Wishing you and your loved ones a joyful Sinhala and Tamil New Year filled with peace, prosperity, and new beginnings.

May this year bring happiness to your heart, success to your journey, and harmony to your home.

&TamilNewYear

09/04/2026

Don’t think of cost, think of value. Every investment in your business should focus on the value it brings rather than the price tag, ensuring maximum ROI and long-term growth.

To join our free webinar, call us today to get started on your journey to success.

📞 Hotline - 0713 012 012
📱 WhatsApp - 0712 158 158
🌐 Website - www.prorealtorsacademy.com

05/04/2026

This Easter reminds us that every season brings new beginnings and new possibilities. May your days be filled with hope and the comfort of home.

We wish you a wonderful Easter season filled with happiness, peace, and new opportunities ahead.

02/04/2026

Property valuation is finding out how much a property is worth. It helps in buying, selling, renting, getting a loan, or paying taxes.

Factors like ;

🏠 Location
🏠 Size
🏠 Condition
🏠 Market trends affect the value.

For more information, join our free webinar to begin your journey to success.

📞 Hotline - 0713 012 012
📱 WhatsApp - 0712 158 158
🌐 Website - www.prorealtorsacademy.com

27/03/2026

දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටමේ සාර්ථකත්වයක් අත්කර ගැනීමට ඔබ කැමතිද?

ලංකාවේ TVEC (P01/1253) අනුමත එකම දේපල වෙළඳාම් අධ්‍යාපන ආයතනය වන Pro Realtors Academy මඟින් මෙහෙයවන "Real Estate Masterclass" පාඨමාලාව දැන් සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම.

පාඨමාලාවෙන් ආවරණය වන ප්‍රධාන ක්ෂේත්‍ර:

▫️ Real Estate Valuation & Financing
▫️ Legal Background & Documentation
▫️ Marketing & Sales Tactics
▫️ Property Sourcing and Listing

Course එක ගැන වැඩි විස්තර සඳහා FREE WEBINAR එකට register වෙන්න දැන්ම WhatsApp Button එක Click කරන්න.

📞 Hotline - 0713 012 012
📲 WhatsApp - 0712 158 158
🌐 Website - www.prorealtorsacademy.com

Photos from Pro Realtors Academy's post 26/03/2026

We’re proud to share a special milestone for Pro Realtors (Pvt) Ltd. We have officially moved to our new office at
📍 No. 11, Fife Road, Colombo 05.

This achievement is not just ours alone. It reflects the trust, support, and encouragement we have received throughout our journey.

We extend our heartfelt gratitude to all our valued customers, stakeholders, partners, and well-wishers who have been part of our growth. Your belief in us has made this possible.

This is just the beginning of a new chapter, and we look forward to achieving even greater milestones together.

26/03/2026

අපගේ Real Estate Master Class එකට සහභාගී වී සාර්ථක ප්‍රතිඵල ලබාගත් ශිෂයෙකුගේ සාර්ථකත්වයේ කථාවයි මේ.

Course එක ගැන වැඩිදුර විස්තර දැනගන්න, Free Webinar එකට Register වෙන්න දැන්ම අපට කතා කරන්න.

📞 Hotline - 0713 012 012
📱 WhatsApp - 071 215 8158
🌐 Website - www.prorealtorsacademy.com

21/03/2026

Ramadan taught us discipline, gratitude, and devotion. May we continue to live by these values every single day. 🌙✨

19/03/2026

Real Estate ගැන උනන්දුවක් දක්වන ඔබ ඒ පිළිබඳව නිවැරදි, ක්‍රමානුකූල අධ්‍යාපනයක් ලැබීම තුළින් ඔබට ක්ෂේත්‍රය තුළදී ඇතිවෙන්නා වූ ගැටලු මඟහරවා ගැනීමට හැකිය.

මෙලෙස විධිමත් අධ්‍යාපනයක් ලැබීමට ලංකාවේ තිබෙන ප්‍රථම මෙන්ම එකම ආයතනය වන Pro Realtors Academy වෙතින් ඔබට මේ සම්බන්ධයෙන් නිසි අධ්‍යාපනයක් ලැබීමට හැකියාව ඇත.

Course එක ගැන වැඩි විස්තර සඳහා free webinar එකට register වෙන්න දැන්ම කතා කරන්න.

📞 Hotline - 0713 012 012
📱 WhatsApp - 0712 158 158
🌐 Website - www.prorealtorsacademy.com

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


No. 11, Fife Road, Colombo 05
Colombo
00500