Cybrain Business Communication

Cybrain Business Communication

Share

“Cybrain Business Communication” offers business/job related courses for Professionals.

14/01/2023
02/12/2022
30/11/2022

Computer දැනුම ටිකක් ඔනෙමයි, එත් Courses කරන්න වෙළාවක් නෑ නේද?

එදිනෙදා වැඩ ටික කරගන්න Online Computer ඉගෙන ගන්න දැන් ඔබට අවස්ථාවක්. ලංකාවේ වැඩිම පිරිසක් සම්බන්ධ වී සිටින, මුල සිට සරලව හැමදේම උගන්නවන මෙම පාඨමාලාව උපාධි සහ ඩිප්ලෝමාධාරී ගුරුවරුන් විසින් මෙහෙයවනු ලබයි. Cybrain Business Communication ඉදිරිපත් කරන,

**Business Communication පාඨමාලාව -2022**

කාටද?
පාසල් සිසුන්/ රැකියා වල නිරත කාර්යබහුල අය සදහා

කවදද / කීයටද?
සතියේ දිනක හෝ සති අන්තයේ ඔබ කැමති වෙළාවක

කොහෙදිද?
Zoom/ Google meet යෙදවුම් හරහා ඔන්ලයින්

මොනවද?
ලියුමක් ටයිප් කරගන්න/ රිපෝට් එකක් ලියාගන්න MS Word, එක්සෙල් ඩේටා බේස් (Ms Excel data base) වැඩ කෑල්ලක් දාන්න, Presentation එකක් හරියට හදා ගන්න MS Power point, ඉන්ටර්නෙට් හරියට පාවිච්චි කරන්න වගේම ඉ-මේල් යවන්න මේකෙදි කියලා දෙනවා. අවශ්‍ය හැම Tool එකක්ම කොහොමද කොතනදීද පාවිච්චි කරන්නේ කියලා දෙනවා.

සතියකට එක් දිනය බැගින් සම්පූර්ණ කාලය මාස 4යි. මාසිකව පාඨමාලා ගාස්තු ගෙවන්න පුළුවන්. පාඨමාලා ගාස්තුව රු,6000.00 .මාසිකව රු 1500*4.

***පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් තිබීම අනිවාර්ය්‍ය වේ.
වැඩි විස්තර සදහා 0770099232

27/11/2022

අනාගත අරමුණු සාක්ෂාත් කරගැනීමට යන ගමනේ, විශේෂ කඩඉමක් වන අ.පො.ස සා/පෙළ විභාගය ජයගත් සියළුම සිසු දරු දැරියන්ට SLIM වෙතින් සුභ පැතුම්!

SLIM, ජීවිතය දිනන්න හරි පාරෙන් එන්න.

24/11/2022

ඔන්ලයින් පරිගණක පාඨමාලාව පිලිබද හැදින්වීමේ වැඩසටහන දෙසැම්බර් 26 දින සවස 3ට නොමිලේ පැවැත්වේ. සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන්නේ නම් 0770099232 දුරකථන අංකය අමතන්න.

සැ.යු මේ සදහා Zoom තාක්ෂණය භාවිතා කරනු ලැබේ.

19/11/2022

එදිනෙදා ඔෆිස් එකේ වැඩ ටික හරියට කරගන්න Online Computer ඉගෙන ගමුද? දන්න දේ හරියට කරමු. ලියුමක් ටයිප් කරගන්න, රිපෝට් එකක් ලියාගන්න, එක්සෙල් ඩේටා බේස් (Excel data base) වැඩ කෑල්ලක් දාන්න, Presentation එකක් හරියට හදා ගන්න, ඉන්ටර්නෙට් හරියට පාවිච්චි කරන්න වගේම ඉ-මේල් යවන්න මේකෙදි කියලා දෙනවා. අවශ්‍ය හැම Tool එකක්ම කොහොමද කොතනදීද පාවිච්චි කරන්නේ කියලා දෙනවා. සතියකට එක් දිනය බැගින් සම්පූර්ණ කාලය මාස 4යි. මාසිකව පාඨමාලා ගාස්තු ගෙවන්න පුළුවන්.

***පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් තිබීම අනිවාර්ය්‍ය වේ.
පාඨමාලා ගාස්තුව රු,6000.00
මාසිකව රු 1500*4
වැඩි විස්තර 0770099232

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo