24/09/2024
LPT/NAT N5 විභාගයට සූදානම් කරවන ජපන් භාෂා පාඨමාලාව
♦️නව පාඨමාලා ආරම්භය: ඔක්තෝබර් 06
ඉරිදා 9.00 - 1.30
📌N5 - මාස 06
ලියාපදිංචි ගාස්තුව රු 2,000
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු 60,000යි
මූලික ගෙවීම රු 30,000/- ( ඔක්තෝබර් 06)
🛑Student visa, SSW visa, Job visa සඳහා අවශ්‍ය විභාග සඳහා සූදානම් කිරීම
🛑 පාඨමාලා සදහා සහභාගී වන සිසුන්ට ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා පංති සදහා නොමිලේ සහභාගී වීමේ අවස්ථාව ද ලැබේ. ( Free paper class )
🛑පාඨමාලා අවසානයේ grammar, listening and spoken exam පවත්වා සහතික පත්‍ර ප්රදානය කරයි.
🛑පාඨමාලාව අතරතුර ජපන් සංස්කෘතික අංග ප්‍රායෝගිකව සිදුකිරීම, සම්මුඛ පරීක්ෂණ සදහා පුහුණුවීම් වැනි අමතර ක්‍රියාකාරම් ද සිදුකෙරේ.
මෙහෙයවීම - චමිත් දේවින්ද Dip in Japanese Language and Culture/N2
📍140/11, Mahabuthgamuwa, Angoda.
වැඩි විස්තර සදහා
☎ 0777272369
WhatsApp - 0777272369.
Akiko Japanese Language Institute
🌸Study and work in Japan🌸
www.akiko.lk