Akiko Institute

Akiko Institute Best Japanese Language Institute In Sri Lanka

LPT/NAT N5 විභාගයට සූදානම් කරවන ජපන් භාෂා පාඨමාලාව♦️නව පාඨමාලා ආරම්භය: ඔක්තෝබර් 06                          ඉරිදා 9.00 -...
24/09/2024

LPT/NAT N5 විභාගයට සූදානම් කරවන ජපන් භාෂා පාඨමාලාව

♦️නව පාඨමාලා ආරම්භය: ඔක්තෝබර් 06
ඉරිදා 9.00 - 1.30

📌N5 - මාස 06

ලියාපදිංචි ගාස්තුව රු 2,000

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු 60,000යි

මූලික ගෙවීම රු 30,000/- ( ඔක්තෝබර් 06)

🛑Student visa, SSW visa, Job visa සඳහා අවශ්‍ය විභාග සඳහා සූදානම් කිරීම

🛑 පාඨමාලා සදහා සහභාගී වන සිසුන්ට ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා පංති සදහා නොමිලේ සහභාගී වීමේ අවස්ථාව ද ලැබේ. ( Free paper class )

🛑පාඨමාලා අවසානයේ grammar, listening and spoken exam පවත්වා සහතික පත්‍ර ප්‍රදානය කරයි.

🛑පාඨමාලාව අතරතුර ජපන් සංස්කෘතික අංග ප්‍රායෝගිකව සිදුකිරීම, සම්මුඛ පරීක්ෂණ සදහා පුහුණුවීම් වැනි අමතර ක්‍රියාකාරම් ද සිදුකෙරේ.

මෙහෙයවීම - චමිත් දේවින්ද Dip in Japanese Language and Culture/N2

📍140/11, Mahabuthgamuwa, Angoda.
වැඩි විස්තර සදහා

☎ 0777272369
WhatsApp - 0777272369.

Akiko Japanese Language Institute
🌸Study and work in Japan🌸

www.akiko.lk

Address

140/11, AWISSAWELLA Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when Akiko Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share