JFT EXAM

JFT EXAM

Share

JFT grammar, reading, listening, vocabulary & papers

Photos from JFT EXAM's post 24/10/2024

JFT - Vocabulary paper 1 🕗✍️✔️

16/10/2024

JFT Exam Apply කරන Students ලා අනිවාර්යයෙන් කියවන්න.

මේ වෙද්දි බොහෝ පිරිසක් Exam එකට Registration වෙලා තියෙනවා.. ඒ වගේම ඉදිරියේදී Registration වෙන්න ඉන්න Students ලා සදහා මතක් කිරීම් කිහිපයක් තිබෙනවා කරන්න..

🚫 ඔයාලා JFT Exam එකට Apply කරද්දි

✅ Name
✅ Birthday
✅ Nationality
✅ Gender

❗මේ කොටස් හරියටම Spellings බලලා Fill කරන්න. මොකද ඔයාලා Fill කරන විදිය අනුව තමයි Certificate එක ලැබෙන්නේ. අනිවාර්යයෙන් ඒ ගැන මතක තබාගන්න.

❗JFT Exam Apply කිරීමෙන් පසුව ආයෙත් ඔයාට ඔයාගේ නමේ හෝ වෙනත් කොටසක වැරැද්දක් තිබුනොත් නැවත Recorrect කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

❗ඒ වගේම තමන්ට අනිවාර්යයෙන් සහභාගි වීමට හැකි දවසක් බලලා Exam Seat Book කරන්න. ⁣( ඔයා Exam Book කල දවසට සහභාගි වෙන්න බැරි වුනා කියලා වෙන දවසකට ආයෙත් ලියන්න ලැබෙන් නෑ.)

❗ හැමොම දන්නවා JFT Exam Fee එක දැන් අලුත් වෙලා තියෙන්නේ රැ. 12000 යි.

❗අද කාලේ හැටියට මෙවැනි මුදලක් Exam එකකට දීලා දෙපාරකට වැඩේ තියන්නේ නැතුව පළමු වරම Exam ගොඩදාගන්න කියලා හැමෝටම මතක් කරනවා.

🛑 සුබ පතනවා හැමෝටම Exam Pass වෙන්න ලැබෙන්න කියලා.

ජය වේවා. 🤝

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo