02/01/2021
*මොකක් ද මේ පාඨමාලාව ?
මේක civil engineering course එකක් ,
building,highway ,irrigation (වාරිමාර්ග )
මේ කොයිවත් civil engineering අනු කොටස් තමයි.
*සිවිල් වලට job තියෙනව ද ?
Google search කරලා බලන් "construction job in srilanka" කියලා ඕනී තරම් තියෙනවා
*මේකේ ජොබ් එක මොන වගේද ?
පටන් ගන්න වෙන්නේ සුපවයිසර් කෙනෙක් විදිහට ,ඊළඟට T.O වෙලා Engineer දක්වා යන්න පුලුවන් ,
*පාඨමාලාව ගැන විස්තර ටිකක් ?
මේක මාස 4ක course එකක්, ඒක ඉවර උනහම Training දානවා.ඊට පස්සේ මාස 3ක් ජොබ් එක කරන ගමන් කරන්න තියෙන්නේ,ඊට පස්සේ level 4, certificate එක ගන්න පුලුවන් ,
*ඊට පස්සේ ?
Level 4 සම්පූර්ණකරහම , level 5 හරි HND එකක් හරි කරන්න පුලුවන් , HND එකක් කරහම ඔයාට degree 1ක් ලංකාවේ හරි පිටරට හරි අවුරුද්දෙන් ඉවරකරන්න පුලුවන්,
*මොනවද සුදුසුකම් ?
Maths / bio/ technology කරලා තියෙනවානම් හොදයි , Art / commerce කරලානම් පාස්වෙලා තියෙන්ම ඕනී
*ගෙවන්න ඕනීද?
මුල් මාස 4ට 3000ගානේ, ඊට පස්සේ මාස 5000 ගානේ, මුල් මාස ටිකේ ගෙවාගන්න අමාරු ලමයි ඉන්නවානම් එයාලට තාවකාලික jobහොයල දෙනවා.
* job කරන ගමන් කරන්න පුලුවන්ද?
දවසට පැය ගානේ සතියට පැය 3ක් රෑට online පන්තිය තියෙන්නේ, Repeat එකක් උදේට යනවා,
*එච්චරයිද?
23 පටන් ගන්නවා ,ළමයි 10ගන්නෙ, එදාට සල්ලි ඕනිම නෑ.ඉගෙන ගන්න දක්ෂකම තිබිලා, කොතනක හරි වැරදිලා හොඳ තැනකට යන්න බැරි වෙලා තැවෙන,විදවන කොල්ලො කෙල්ලො ඉන්නව නං ගෙදරින් රුපියලක් වත් ඉල්ලන් නැතුව තනියම නැගිටින්න අවංක උවමනාවක් තියෙනවා නම් විතරක් අපිට කතා කරන්න .
Harshana M sent January 1 at 4:55 PM
*මොකක් ද මේ පාඨමාලාව ?
මේක civil engineering course එකක් ,
building,highway ,irrigation (වාරිමාර්ග )
මේ කොයිවත් civil engineering අනු කොටස් තමයි.
*සිවිල් වලට job තියෙනව ද ?
Google search කරලා බලන් "construction job in srilanka" කියලා ඕනී තරම් තියෙනවා
*මේකේ ජොබ් එක මොන වගේද ?
පටන් ගන්න වෙන්නේ සුපවයිසර් කෙනෙක් විදිහට ,ඊළඟට T.O වෙලා Engineer දක්වා යන්න පුලුවන් ,
*පාඨමාලාව ගැන විස්තර ටිකක් ?
මේක මාස 4ක course එකක්, ඒක ඉවර උනහම Training දානවා.ඊට පස්සේ මාස 3ක් ජොබ් එක කරන ගමන් කරන්න තියෙන්නේ,ඊට පස්සේ level 4, certificate එක ගන්න පුලුවන් ,
*ඊට පස්සේ ?
Level 4 සම්පූර්ණකරහම , level 5 හරි HND එකක් හරි කරන්න පුලුවන් , HND එකක් කරහම ඔයාට degree 1ක් ලංකාවේ හරි පිටරට හරි අවුරුද්දෙන් ඉවරකරන්න පුලුවන්,
*මොනවද සුදුසුකම් ?
Maths / bio/ technology කරලා තියෙනවානම් හොදයි , Art / commerce කරලානම් පාස්වෙලා තියෙන්ම ඕනී
*ගෙවන්න ඕනීද?
මුල් මාස 4ට 3000ගානේ, ඊට පස්සේ මාස 5000 ගානේ, මුල් මාස ටිකේ ගෙවාගන්න අමාරු ලමයි ඉන්නවානම් එයාලට තාවකාලික jobහොයල දෙනවා.
* job කරන ගමන් කරන්න පුලුවන්ද?
දවසට පැය ගානේ සතියට පැය 3ක් රෑට online පන්තිය තියෙන්නේ, Repeat එකක් උදේට යනවා,
* 2021 Al කරන අයට මේකට සම්බන්ධ වෙන්න බැරිද?
පුලුවන් , දියුණු රටවල ලමයි තමන්ගේ වෘත්තීය තෝරගන්නේ කුඩා වයසෙදී, ol කරලා ගෙදර ඉන්න දරුවෙක්ට උනත් සම්බන්ධ වෙන්න පුලුවන් , එයාලට වෙනම පන්තියක්, එයාලට සෑහෙන්න ඉක්මන ඉංජිනේරු සිහිනයට යන්න පුලුවන්
*එච්චරයිද?
07 පටන් ගන්නවා ,ළමයි 10ගන්නෙ, එදාට සල්ලි ඕනිම නෑ.ඉගෙන ගන්න දක්ෂකම තිබිලා, කොතනක හරි වැරදිලා හොඳ තැනකට යන්න බැරි වෙලා තැවෙන,විදවන කොල්ලො කෙල්ලො ඉන්නව නං ගෙදරින් රුපියලක් වත් ඉල්ලන් නැතුව තනියම නැගිටින්න අවංක උවමනාවක් තියෙනවා නම් විතරක් අපිට කතා කරන්න .