12/01/2026
එන්න අපත් සමග ගෙදර ඉන්දන්ම ICT හරියටම ඉගෙන ගන්න.
ලේසි විශයක් අමරු කරගන්නේ නැතුව මුල ඉදලම හරියටම, අනාගතයටත් සරිලන විදිහට ඉගෙන ගමු...
Come learn the concepts of ICT with us in the comfort of your house.
Join with us to learn from the basics not just to go through the exam but to last your entire lifetime.
එකතු වෙන්න අපත් සමග!!!
Come Join us!!!
විමසීම් සදහා අමතන්න හෝ WhatsApp වෙතින් කෙටි පනිවුඩයක් යොමු කරන්න. (076 201 2477).
For inquires contact us or DM us on WhatsApp.
27/10/2025
GCE O/Ls Logic gates
Complete past paper questions and answer reviews from 2010 - 2023
💡 Short note included
💡 Categorized past paper questions only from logic gates
💡 Explained review of answers.
To get the booklet DM on WhatsApp 076 201 2477
09/10/2025
Number Systems/සංක්‍යාත පද්ධති | Grade 10 ICT - Lesson 03
Watch full lesson on You tube.
https://youtu.be/L6WpF-0CEDc?si=UkuzJvNRaMs00g-7
05/10/2025
ICT With SVJ - ICT in its Simplest Form
ICT සරලව ඉගෙන ගන්න.
කළුබෝවිල, නුගේගොඩ, දෙහිවල අවට තනි හෝ කුඩා කන්ඩායම් පංති.
වැඩි විස්තර සඳහා අමතන්න 076 201 2477 හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
29/09/2025
Follow up GCE O/L ICT lesson 03 - Number Systems
අ.පො.ස සාමාන්‍ය පෙල තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනය, 03 වන පාඩම - සංඛ්‍යාත පද්දති. 👇👇👇
https://youtu.be/7TxumcXoLIA?feature=shared
26/08/2024
I.C.T වලට ලකුණු මදිද?😒
ප්‍රශ්න වලට උත්තර ලියලා පුරුදු වෙන්න ඕනෙද?
පරණ පාඩම් මතක් කර ගන්න ඕනෙද?
ලග එන O/L විභාගෙට A සමාර්ථයක් ලබා ගන්න.
එකතු වෙන්න අපත් සමග.
පුනරීක්ෂණ සහිත පසුගිය විභාග ප්‍රශ්න සාකච්චාව.
ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලියවීම සහ සාකච්චාව.
වැඩි විස්තර සදහා අමතන්න නැතහොත් වට්සැප් කරන්න.
☎- 076 201 2477
19/08/2024
O/L ICT paper class and revision included.
Practice writing answers to the paper and revise theory parts on the go
Wanna join???
Dm us via Whatsapp or call us from
📞- 076 201 2477