T20 News

T20 News

Share

News is information about current events. This may be provided through many different media: word of

11/05/2026

Nissanka Deserves A Better Team

11/05/2026

මුළු ලංකාවටම වලංගු නිවේදනයක් - අඩුපීඩන කලාපයක් නිර්මාණය වෙමින් පවතින බවට අනතුරු ඇගවීමක්‼️

11/05/2026

Pathum Nissanka Dropped 🤡
But Useless Captain Still Playing 😂

11/05/2026

Summer

10/05/2026

ශ්‍රි ලංකා ODI හා T20 කණ්ඩායමෙ නායකයා ලෙස කුසල් මෙන්ඩිස්‍ 🙂

10/05/2026

❤️

08/05/2026
08/05/2026
08/05/2026
07/05/2026

වේග පන්දු යව­න්නන්ගේ හිඟය මැඬ­ලී­මට පාසල් ක්‍රිකට් ක්‍රීඩා­වට නව නීති කිහි­ප­යක්
-මුල් ඕවර 18න් 12ක් වේග පන්දු­වට අනි­වා­ර්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා­වට වැඩි වශ‍යෙන් වේග පන්දු යව­න්නන් බිහි කිරීම අර­මුණු කොට වේග පන්දු යව­න්නන් සම්බ­න්ධ‍යෙන් පාසල් ක්‍රිකට් නීති දැඩි කිරී­මට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංග­මය පිය­වර ගෙන ඇත.

ඒ අනුව ඉනිම් දෙකේ තර­ග­ව­ලදී හා එක්දින තර­ග­ව­ලදී වේග පන්දු යව­න්නන්ට අනි­වාර්ය ඕවර ගණ­නා­වක් නියම කිරී­මට පිය­වර ගෙන ඇත. වයස අවු­රුදු 19න් පහළ තර­ග­ව­ලට මේ නීතිය අනි­වාර්ය වන අතර, ඉනිම් දෙකේ තර­ග­ව­ලදී මුල් ඕවර 18න් 12ක් වේග පන්දු යව­න්නන් යැවිය යුතු වේ.

පාසල් එක්දින තර­ග­ව­ලදී මුල් ඕවර 12න් 8ක් වේග පන්දු විය යුතු අතර, එක් ඉනි­ම­කදී ඕවර 50න් 20ක් වේග පන්දු ඕවර බවට අනි­වාර්ය කොට ඇත.

මේ නීතිය සියලු පාසල් ක්‍රිකට් තර­ග­ව­ලට අදාළ වන අතර, දඟ පන්දු යව­න්නන් යොදා තරග ආරම්භ කිරීම වළ­ක්වා­ලී­මට තරග විනි­සු­රු­ව­ර­යන්ට බලය පවරා ඇත.

එමෙන්ම මේ නියෝ­ග­ව­ලට අනු­කූ­ලව කට­යුතු කරන ලෙස පාසල් ක්‍රිකට් සංග­මය සියලු විදු­හ­ල්ව­ලට දැනුම් දීමට ද පිය­වර ගෙන ඇත.

Copied

29/04/2026

Pilli

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Colombo