11/05/2026
Nissanka Deserves A Better Team
News is information about current events. This may be provided through many different media: word of
11/05/2026
Nissanka Deserves A Better Team
මුළු ලංකාවටම වලංගු නිවේදනයක් - අඩුපීඩන කලාපයක් නිර්මාණය වෙමින් පවතින බවට අනතුරු ඇගවීමක්‼️
11/05/2026
Pathum Nissanka Dropped 🤡
But Useless Captain Still Playing 😂
Summer
ශ්රි ලංකා ODI හා T20 කණ්ඩායමෙ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් 🙂
10/05/2026
❤️
07/05/2026
වේග පන්දු යවන්නන්ගේ හිඟය මැඬලීමට පාසල් ක්රිකට් ක්රීඩාවට නව නීති කිහිපයක්
-මුල් ඕවර 18න් 12ක් වේග පන්දුවට අනිවාර්යයි
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවට වැඩි වශයෙන් වේග පන්දු යවන්නන් බිහි කිරීම අරමුණු කොට වේග පන්දු යවන්නන් සම්බන්ධයෙන් පාසල් ක්රිකට් නීති දැඩි කිරීමට ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය පියවර ගෙන ඇත.
ඒ අනුව ඉනිම් දෙකේ තරගවලදී හා එක්දින තරගවලදී වේග පන්දු යවන්නන්ට අනිවාර්ය ඕවර ගණනාවක් නියම කිරීමට පියවර ගෙන ඇත. වයස අවුරුදු 19න් පහළ තරගවලට මේ නීතිය අනිවාර්ය වන අතර, ඉනිම් දෙකේ තරගවලදී මුල් ඕවර 18න් 12ක් වේග පන්දු යවන්නන් යැවිය යුතු වේ.
පාසල් එක්දින තරගවලදී මුල් ඕවර 12න් 8ක් වේග පන්දු විය යුතු අතර, එක් ඉනිමකදී ඕවර 50න් 20ක් වේග පන්දු ඕවර බවට අනිවාර්ය කොට ඇත.
මේ නීතිය සියලු පාසල් ක්රිකට් තරගවලට අදාළ වන අතර, දඟ පන්දු යවන්නන් යොදා තරග ආරම්භ කිරීම වළක්වාලීමට තරග විනිසුරුවරයන්ට බලය පවරා ඇත.
එමෙන්ම මේ නියෝගවලට අනුකූලව කටයුතු කරන ලෙස පාසල් ක්රිකට් සංගමය සියලු විදුහල්වලට දැනුම් දීමට ද පියවර ගෙන ඇත.
Copied
29/04/2026
Pilli