මහගමසේකර සූරීන් විසින් නිර්මාණය කරන ලද කුණ්ඩලකේසි වේදිකා නාට්‍යයේ ගීතයක් වන 'අන්න බලන් සද' මහගමසේකරයන් සහ සෝමදාස ඇල්විටිගල සූරීන් ගේ පද රචනයෙන් සහා සංගීතයෙන් නිර්මාණය වූවකි. බෙන් සිරිමාන්න සහා ට්‍රිලීශියා ගුණවර්ධන ගේ මුල් ගායනයෙන් ඇසූ මෙම ගීතය අද සවරිත අරණ විද්‍යාර්ථින්ගේ හඬින්.
වාද්‍ය වෘන්දය
- ගිටාර් - තමීශ රත්නායක, පසිඳු හංසජ, පහන් අත්සර
- වයලින් - සෙලිනි හිමේදා
- තබ්ලා - ප්‍රබෝද් කල්පිත
- පියානෝ - කුලුනි මෙත්සලා
නර්ථනය
- මනීශා කිත්මිනී
- මිහින්දි රිවිදුනී
- අනුකි උසාරා
- විනුදි නුතන්‍යා
Susara Rashmi Swaritha Arana Institute
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Susara Rashmi Swaritha Arana Institute, Music Lessons & Instruction School, Colombo.
රත්නපුර කලාපයේ පාසල් දරුවන් උදෙසා
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය සංගීත පීඨයේ උත්තර භාරතීය සංගීත අධ්‍යයනාංශය මගින්, කථිකාචාර්ය ගයානාත් දහනායක සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසිත් අතපත්තු ආචාර්ය වරුන්ගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරනු ලැබූ
සංගීත වැඩමුළුව.
27/08/2025
මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයෙන් A සාමාර්ථ ලබා ගත් ස්වරිත අරණෙහි මගේ දරුවෝ.
සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංගීත විෂය සඳහා A සාමාර්ථ ලබා ඇත.
ඉදිරියටත් මෙවැනි ජයග්‍රහන ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා මානසික එකාග්‍රතාවය ඔබ සියලු දෙනා හට ලැබේවා..!
31/07/2025
A surprise birthday party for our beloved Rashmi miss from our disciples of Susara Rashmi Swaritha Arana🎂😍
Raag Comparison (Raag Bhairav & Raag Kalingada)
Follow us on Tiktok -
https://vt.tiktok.com/ZS2yTWyBm/
Raag Comparison (Raag Bhoopali & Raag Deshkar)
Follow us on Tiktok -
https://vt.tiktok.com/ZS2yTWyBm/
SWARITHA AURUDU 2025
Late Aurudu at Susara Rashmi Swaritha Arana Institute
ස්වරිත අරණ හඳුන්වා දුන් නවතම අවුරුදු ක්‍රීඩාව
දිගම "ස"
Late Aurudu at Susara Rashmi Swaritha Arana Institute
SWARITHA AURUDU 2025
Late Aurudu at Susara Rashmi Swaritha Arana Institute
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Colombo
Opening Hours
| 07:30 - 17:30 |