06/02/2015
PrEsIdeNt's CollEge kOtte 11-G Rulzz
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PrEsIdeNt's CollEge kOtte 11-G Rulzz, School, Colombo.
06/02/2015
04/02/2013
Happy B'day mother president's :D
පුනරුප්පත්ති ලිපි - (01)
මරණාසන්න අත්දැකීම
මෙවර අපගේ අවධානය යොමු වන්නේ මරණය සම්බන්ධ අත්දැකීම් කීපයක් විස්තර කිරීමටය.
මරණාසන්න අත්දැකීම ජීවන ගමනේදී විස්තර කළ හැක්කේ කෙසේද ?
මෙය තනි පිළිතුරක් දීමට අපහසු ප්රශ්නයකි. ඊට හේතුව මරණය යන ධර්මතාව සැමටම පොදු වූවක් බැවින් එහි අත්දැකීම වන්නේද මරණයට පත්වීම බවයි. එහෙත් වෛද්‍යවරු විසින් කරන ලද පරීක්ෂණ ඔස්සේ මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත හැකිය.
1943 දී නිව්මෝනියා රෝගය වැළදීම නිසා ඇමරිකානු හමුදා නිලධාරියෙකු වන ජෝර්ජ් රිච් මරණයට පත් විය. ඔහු මිය ගොස් ඇති බව වෛද්‍යවරුන් සහතික කළ පසුව ඔහුගේ සිරුර මෘත ශරීරාගාරයට ගෙන යන අවස්ථාවේ මළමිනියේ අතක් සෙලෙවනු එක් සහායෙකු දැක ඇත. මේ ගැන ඔහු සහතික කොටම කියන ලද නිසා වෛද්‍යවරුන් නැවත බෙහෙත් එන්නත් ගත කළ විට රීච්ට නැවත ජීවත්වීමේ වරම් උදාවිය.
නැවත පණ ලද පසු මරණය සිදු වූ අවස්ථාවේ ඔහු ලද අත්දැකීම් පිළිබඳව ඔහු විස්තර කරන ලදී. මරණින් පසුව නැවත ජීවත්වීමේ වරම ලබන තෙක් ඔහු අමුතු ලෝකයකට පාවෙමින් මෙන් ජීවත්ව ඇත. ඔහුට නැවත තම භෞතික කය වෙත පැමිණ එය හඳුනා ගත හැකි වූයේ වම් අතේ පැළඳ සිටි මුඳුව නිසා බව ඔහු පවසා ඇත.
එම මුදුව නොතිබෙන්නට එහි අනෙකුත් මෘත ශරීර කීපය අතුරින් තම ශරීරය වෙන් කැර හඳුනා ගත නොහැකි වන බව පවසා ඇත.
තවත් අවස්ථාවක හදවත් සැත්කමක් සිදු කළ වෛද්‍යවරයෙකුට පුදුම සහගත අත්දැකීමකට මුහුණ පෑමට සිදුව ඇත.
එනම් සැත්කම සිදු වෙමින් තිබියදී රෝගියා දෑත විහිදුවා පියාසර කරන විලාසයක් නිරූපණය කිරීමයි.
මෙයින් ප්‍රධාන වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායම සිහිය ලැබූ පසු රෝගියාගෙන් ඒ ගැන විමසා ඇත.
එවිට රෝගියා පවසා ඇත්තේ ඔහු මිය ගිය ඥාතිවරයෙක් හමුවීමෙන් පසු නැවතත් තම සිරුර වෙත පැමිණි බවයි
06/12/2012
P.C.K 4EvEr.........
President's College-Kotte 2012 O/L Batch President's College-Kotte 2012 O/L Batch
18/10/2012
Guru Devi - Neluka Deemantha Liyanage From www.Music.lk Guru Devi - Neluka Deemantha Liyanage Download Link http://music.lk/download.php?index=8201 Piyaabaa iratath udin hamade Sindu kiyanaa kurulani ahase Dutuwaa...
02/08/2012
නිවන් සුව අත් වේවා සෝමා මුනීන්ද්‍රදාස ගරු විදුහල්පති තුමියනි !!!
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo