20/01/2026
🔥එන්න, දවසකට 1% බැඟින් දියුණු වෙමු - හසිඳු සමරවීර ✍️
එන්න, දවසකට 1% බැඟින් දියුණු වෙමු...
20/01/2026
🔥එන්න, දවසකට 1% බැඟින් දියුණු වෙමු - හසිඳු සමරවීර ✍️
31/12/2025
ලැබුවා වූ 2026 නව වසර, සුබම සුබ නව වසරක් වේවා 🙏
සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා ❤️🙏
24/12/2025
❤️🙏
සංකීර්ණ සංඛ්‍යා පට්ට ගාණකි. Exam එකේදි සංකීර්ණ සංඛ්‍යා අතාරින අයට අනුකම්පා කරමු. 🙂
01/12/2025
සොබාදහම විසින් අසරණ කරන ලද අපේම දරුවන් වෙනුවෙන් 2026 ඒලෙවල් සත්කාරය...
ලමයෙක් සාධාරණ හේතුවකට free card එකක් හෝ half card ඉල්ලුවම අපි කවදාවත් අහක බලපු අය නෙවෙයි. ඒක සාමාන්‍ය සමාජය දන්නෙ නැති උනාට මාද ඇතුලු අපේ සහෝදර ගුරුවරු ගොඩක් දෙනා අපේ ක්ෂේත්රයේ අනුගමනය කරන දෙයක්. අපි ඒක බොහෝවිට සමාජ මාධ්‍යයේ දාන්නෙම නෑ.
හැබැයි මේක වෙනස් අවස්ථාවක්. හරියට කොරෝනා සමයේ වගේ. මේ වෙලාවෙ අපි අපිට නැත්නම් ඒකෙ තේරුමකුත් නෑ. ඒක නිසා ආපදාවට පත්වූ සියලුම දරුවන්ට ටියුට් එකේ පටන් හැමදේම විභාගය දක්වා free දෙන්න තීරණය කලා.(Site access එකද ඇතුලුව) ක්ෂේත්රයේ ඉන්න ගුරුවරු ගොඩ දෙනෙක් මේ වෙලාවෙ අපි වගේම මේ වැඩේ කරනව. ඒ සියලුම දෙනාටම මගේ ආචාරය. මමත් inspire උනේ ඔබගෙන්. අනිත් ගුරුවරුන්ගෙනුත් ඉල්ලන්නෙ වෙන කෙනෙක් කරනකන් බලන් ඉන්න එපා, අපි නැත්නම් වෙන කවුරු මේක කරන්නද?
ආපදාවට පත් වූ ඕනෑම දරුවෙක්ට දෙපාරක් හිතන්නෙ නැතුව post එකේ තියෙන Whatsapp අංකයට message එකක් දාන්න කියන්න.
අපගේ Telegram Channel එකට එකතු වන්න...
https://t.me/HS26Rev
09/11/2025
❤️