Kumano Japanese club

Kumano Japanese club

Share

クマーノ 日本語クラブ

07/05/2022

රඹුක්කන, පින්නවල අවට ඔබ‍ට පහසුවෙන් ජපන් භාෂාව ඉගෙන ගැනීමට දැන් අවස්ථාව ඇත 070382477🇯🇵

06/05/2022

අරගල බිමේ 28 වැනි දින 👍🇱🇰❤

Photos from Kumano Japanese club's post 26/03/2022

ජපන් භාෂාව ඔබ‍ට මල් මාවතකට පාර කියනු ඇත. සකුරා පිපෙන්න අවුරුද්දක් මඟ බලා සිට මිහිකත සරසන්නා සේ ඔබද ඉවසීමෙන් ජපන් බස ඉගෙනගෙන අනාගතය සරසා ගන්න.

26/03/2022

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
මේ සුන්දර ජපානේ සකුරා මල් පිපෙන වසන්ත කාලයයි. ඔබේ ජීවිතයට සදාකාලික වසන්ත කාලයක් අවශ්‍ය නම් දියුණුම රටක දියුණු මිනිසුන් සමගින් අත්වැල් බැඳගන්න අදම ජපන් භාෂාව ඉගෙනීමආරම්භ කරන්න

පහත සඳහන් ස්ථාන වලදී වසර 25 කට වඩා වැඩිකලක් ජපන් භාෂාව භාවිතය සහ ඉගැන්වීම පිළිබඳව මනා පළපුරුද්දක් ඇති ප්‍රවීණ භාෂා උපදේශකයෙක් පන්ති පවත්වනු ලබයි.
දෙපානම පන්නිපිටිය - විදුනිත
රඹුක්කන - විදුමිණ
පින්නවල - බ්‍රයිට්
විමසීම් Tel - 0703824774
Watsapp - 0764964977.

31/10/2021

හරි පාරෙන් ජපන් යන්න

17/06/2021

ජපන් භාෂාව සහ ජපානය ගැන උනන්දුවක් ඇති අය Kumano Japanese Club එකට එකතුවන්න

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Colombo