22/04/2026
Sanath Hiripitiya 29 likes, 3 comments. "2026 April 14, රවි මේෂ රාශියේ උච්ච වීම ලග්න කිහිපයකට කෝටි ගනන් ලොතරැයි දිනුම්!"
IELTS & ASTROLOGY Education is the best investment in your life
22/04/2026
Sanath Hiripitiya 29 likes, 3 comments. "2026 April 14, රවි මේෂ රාශියේ උච්ච වීම ලග්න කිහිපයකට කෝටි ගනන් ලොතරැයි දිනුම්!"
20/04/2026
https://youtu.be/LlpUxxsv9w4?si=HGR17kc_E82Ed0zf
Sanath Hiripitiya 29 likes, 3 comments. "2026 April 14, රවි මේෂ රාශියේ උච්ච වීම ලග්න කිහිපයකට කෝටි ගනන් ලොතරැයි දිනුම්!"
08/04/2026
https://youtu.be/RHC6SyFg3G0?si=WIrlVmCYMLdm5TdT
2026 අප්‍රේල් 11 බුධ මරැව ලග්න 5 කට කෝටිපති වරම්! ආරම්භය හැමෝම බලන්න 00:00 - 01:44 (මෙය ඉතා වැදගත්)මේෂ ලග්නය 01:44 - 08:08වෘෂභ ලග්නය 08:08: - 13:13මිථුන ලග්නය 13:13 - 18:24කටක ලග්නය 18:24 - 23:19සිංහලග්නය 2...
18/04/2025
(අනුර දිවුරැම් දුන් නැකතේ සැබෑ තත්ත්වය මෙන්න ..............)
මෙය ඉතාමත් ගැඹුරැ විග්‍රයකි.
රටේ රාජ්‍ය නායකයා රාජ්‍ය පාලනයට දිවුරැම් දෙනවා. දිවුරැම් දුන් නැකතේ ශනි වක්‍රවෙලා මදිවට නීචත් වෙලා. අනික් අතට 22 වන දෙර්කාණාධිපති බුධගේ පූර්ණ දෘෂ්ටියට හසුවෙලා, මාරක සිකුරැගේ පූර්ණ දෘෂ්ටියටත් හසුවෙලා, එතනින් නොනැවතී අශුභ රාහුගේ පූර්ණ දෘෂ්ටියටත් හසුවෙලා, අන්තිමට බාධක සදුගේත් පූර්ණ දෘෂ්ටියට හසුවෙලා ඉතාමත් දුර්වල තතත්වයක ..............
ශනි කියන්නේ රැකියා කාරකයා මෙන්ම ආයුෂ කාරකයා. හැබැයි නැකත හැදුවේ ප්‍රවීන ජ්‍යෝතීර්වේදියෙක්ලු?
අනුර සහෝදරයා දිවුරැම් දුන් නැකත අනුව ඉතාම පරිස්සම් විය යුතුයි............ (ඔබේ ජන්ම පත්‍රය ගැඹුරින් පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් සනත් හිරිපිටිය සර්ට කෙලින්ම කතා කරන්න).ඔබගේ ජන්ම පත්‍රය පර....
16/01/2025
https://www.youtube.com/watch?v=TpK3Fb4yAHo&t=1s
ඔබට විදේශ ගත වීමට IELTS කරන්න අවශ්‍ය නම් මෙම VIDEO එක ඉතාම වැදගත් වේ. මෙහිදී IELTS කරන්න බලාපොරොත්තු වන ඔබ දැනගත යුතු ඉතාම වටිනා කරැණූ 16 ක් ගැඹුරින් විස්තර කර ඇත. මෙම කරැණු 16 ම එකින් එක ගෙන පලමුව සිංහලෙන් සහ දෙවනුව English වලින් එවෙලේම පැහැදිලි කරනු ලැබේ. ඔබ ලෝකයේ කොහේ සිටියත් දැන් ඔබ සිටින රටේ සිට මගෙන් IELTS කර ගැනීමට පහසුකම් සලසා ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමි. (විශාල පිරිසකට IELTS උගන්වා විශිෂ්ට ප්‍රතිඵල ලබා දී ඇති මගේ සේවය ඔබට අවශ්‍ය නම් මට කෙලින්ම කතා කරන්න).
Your Instructor
Sanath Hiripitiya
Busi Admin (Hons)/Account (Hons)
United States of America
Mobile 071 - 816 3327
Whatsapp 071 - 816 3327
Facebook : Sarasavi Higher Educational Institute Colombo Sri Lanka
Youtube : Sanath Hiripitiya
IELTS කරන සියලුම දෙනා දැනගත යුතු ඉතාමත් වැදගත් කරැණු 16. මේවා නොදන IELTS කරලා අමාරැවේ වැටෙන්න එපා .. IELTS කිරීමට බලාපෙරොත්තු වන සියලුම දෙනා දැනගත යුතු ඉතාමත් වැදගත් කරැණු 1601. IELTS යන්නෙන් කුමක් අදහස් වේද ?02. IELTS කරන්න අවශ්....
15/01/2025
(ඔබේ ජන්ම පත්‍රය ගැඹුරින් පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් සනත් හිරිපිටිය සර්ට කෙලින්ම කතා කරන්න).
ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමේදී පහත කරැණු ගැන අවධානය යොමු කරනු ලැබේ.
01. ඔබ මොන වගේ පුද්ගලයෙක්ද යන්න හෙවත් ඔබගේ යටි සිත ක්‍රියාත්මක වන ආකාරය
02. ඔබගේ අධ්‍යාපන තත්ත්වය
03. ඔබගේ ධන තත්ත්වය සහ පිහිටා ඇති ධන යෝග
04. ඔබගේ රැකියාව පිළිබද තත්ත්වය
05. ඔබගේ විවාහය සාර්ථකද නැද්ද යන්න
06. ඔබගේ දරැවන් පිළිබද තත්ත්වය
07. ඔබට ඇති රෝග සහ සතුරැ කරදර
08. ඔබට උපතේදී සිට මේ දක්වා පැවති තද බල අපල තත්ත්ව සහ ඉදිරියට පවතින ඒරාෂ්ඨක පිළිබද තත්ත්වය
09. ඔබට විදේශ ගත වී PR ලබා ගැනීමට වාසනාව හිමිද නැද්ද යන්න
10. ඔබගේ දෙමාපියන් පිළිබද තත්ත්වය
ඔබට මීට අමතරව යමක් දැන ගැනීමට අවශ්‍ය නම් ඒ ගැන විමසිය හැක.
Mobile 071 - 816 3327
WhatsApp 071 - 816 3327
හතර කේන්දරේ පාලුයි නමුත් රාජ යෝග 2 යි, වෙස්වලාගත් වාසනාව මේ දරැවා ඇත්තටම වාසනාවන්තයි!
07/01/2025
https://www.youtube.com/watch?v=xJzLbe3aD9U ඔබට SPOKEN ENGLISH ඉගෙනගන්න අවශ්‍ය නම් දැන් අවස්ථාව ඇත. තමන් දැනට ඉන්න මට්ටම අනුව SPOKEN ENGLISH COURSES 4 න් එකකට මුලින්ම ඇතුල් වී එතැන් සිට ඉදිරියට යා හැක. වයස අවුරැදු 16 ක් හෝ ඉන් ඉහළ ඕනම අයෙක්ට සම්බන්ධ විය හැක. විශේෂයෙන්ම IELTS කිරීමට බලාපොරොත්තු වන අයටත් ඒ වගේම පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශයේ සේවකයන්ටත්, ව්‍යාපාරිකයන්ටත් මෙම පාඨමාලාව ඉතා වැදගත් වේ. එක කන්ඩායමක උපරිම සංඛ්‍යාව 10 කි. සියලු විස්තර මෙම VIDEO එක මගින් බලන්න.
Your Instructor
Sanath Hiripitiya
Busi Admin (Hons)/Account (Hons)
United States of America
Mobile 071 - 816 3327
Whatsapp 071 - 816 3327
Facebook : Sarasavi Higher Educational Institute Colombo Sri Lanka
Youtube : Sanath Hiripitiya
28/04/2024
පළවෙනි දවසේ IF I CAN කියන වචන තුනෙන් ඉංග්‍රීසි කථාව ආරම්භ කර කාටවත් හිතාගන්නවත් බැරි ලෙස මාස 2 ක එනම් පැය 24 ක BEGINNING SPOKEN ENGLISH COURSE එකෙන් සියලු දෙනාම එකම මට්ටමකට ගත හැකි වන්නේ IF I CAN ක්‍රමය නම් සුවිශේෂී මනෝවිද්‍යාත්මක ක්‍රමයේ සහ සනත් හිරිපිටිය නම් ගුරැවරයාගේ ප්‍රවීනත්වය නිසාය. (ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගේ SPEECH මිනිත්තු 104.50 සිට ඉදිරියට ඔබට බලන්න පුලුවන්)
Your Instructor
Sanath Hiripitiya
Mobile 071 - 816 3327
SPOKEN ENGLISH BEGINNING COURSE FINAL CLASS (APRIL 28, 2024) IF I CAN ක්‍රමයෙන් ඉංග්‍රීසි කතාව ආරම්භ කර මාස 2 කට පසු එනම් පැය 24 කට පසු BEGINNING COURSE එක අවසන් කල සුවිශේෂී ආකාරය ................. .....
| Saturday | 08:00 - 18:00 |
| Sunday | 08:00 - 18:00 |