03/09/2020
මෝස්තර සහ ඇඟලූම් නිර්මාණය පිළිබඳ වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලාව
Professional Diploma in Pattern Making & Garment Construction
මෙම ඩිප්ලෝමා පාඨමාලාව සම්ප්රදායික මෝස්තර නිර්මාණ හා ඇඳුම් කැපීම් පාඨමාලා වලින් ඔබ්බට ගිය ප්රායෝගික ක්රියාකාරකම් මත පදනම් වූවකි. පාඨමාලාව තුලදී ඔබ හදාරන NINAYDIE PMT මෝස්තර නිර්මාණ තාක්ෂනය මඟින් ශ්‍රී ලාංකිකයන්ගේ ශරීර හැඩතල සඳහා ම සුවිශේෂයෙන්ම ගොඩනංවන ලද මිනුම් ක්‍රම භාවිතා කරන අතර එමඟින් 100% නිවැරදි ඇගළුම් මෝස්‌තර නිර්මාණය කල හැක. එසේම ඇඟලුම් නිෂ්පාදනයේදී, නිමැවුම් ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ද සාපේක්ෂව ඉහල ප්රතිශතයකින් වර්ධනය කරගැනීමට හැකියාව ලැබේ.
පාඨමාලා කාලය: මාස 12 (සෑම මසකම සෙනසුරාදා දින දෙකක් : පෙ.ව 9.00 - ප.ව 4.00)
පාඨමාලා මාධ්‍ය: සිංහල
පාඨමාලා ගාස්තුව: රු. 85,000.00 (වාරික 10 කින් ගෙවීමේ පහසුව)
පාඨමාලා ආරම්භය: 2020 සැප්තැම්බර් 19 (ලියාපදිංචිය අවසානය: 2020 සැප්තැම්බර් 17)
වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා:
ඉන්දික (0710 667 667), ජනක (0718 060 888)
0112 667 672
[email protected]
www.csbm.edu.lk
26/05/2020
Our Chair and Head of the Business School, Senior Professor in Economics, Prof. Ranjith Bandara will speak on "Financing Recovery Sustainably", this Thursday, 28th May at 4pm on a Webinar hosted by AMCHAM SL.
04/05/2020
Register Today!
Wednesday BLOCKBUSTER
කොවිඩ්-19
ඔබද ධනාත්මක වෙනසෙහි හිමිකරුවෙකි
Link To Register:
http://tinyurl.com/CSBM-Change1
Please be kind enough to register before 4th May 2020 to reserve your zoom block.
දිනය: 2020 මැයි 06, බදාදා
වේලාව: පෙ.ව. 10.30 සිට 12.00 දක්වා
We only deliver knowledge to Grow & Lead.
Pubudu Indatissa
0703 676767
18/04/2020
COVID-19 න් පසු
ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාර
ව්‍යාපාර අඛණ්ඩතාව සැලසුම් කිරීම
(BUSINESS CONTINUITY PLANNING)
මෙහෙයවීම - මහාචාර්ය රංජිත් බණ්ඩාර
අප්‍රේල් 19 වන ඉරිදා
උදෑසන 10.30 සිට 12.00 දක්වා
--------------
පලමු කොටස සදහා zoom ලිපිනය: https://us04web.zoom.us/j/71810810229?pwd=dkRuYjVNdG4vR1R5b1ViKzRPc1JhZz09
Zoom Meeting ID: 718 1081 0229
Password: 008350
--------------
දෙවන කොටස (2) සදහා zoom ලිපිනය:
(කාලය මදිවුහොත් පමණයි)
https://us04web.zoom.us/j/72082045887?pwd=U3RWUTllZFQzT2tNSTBUSldROHhXZz09
Meeting ID: 720 8204 5887
Password: 011454
--------------
වැඩි විස්තර සඳහා - පුබුදු 0703 67 67 67
නියමිත වේලාවට zoom වෙබිනා අඩවියට ගොඩවි ඔබගේ ආසනය වෙන්කරගන්න. (ආසන සිමාසහිතය).
13/01/2020
මෝස්තර සහ ඇඟලූම් නිර්මාණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
(Diploma in Pattern Making & Garment Construction)
මෙම ඩිප්ලෝමා පාඨමාලාව සම්ප්රදායික මෝස්තර නිර්මාණ හා ඇඳුම් කැපීම් පාඨමාලා වලින් ඔබ්බට ගිය ප්රායෝගික ක්රියාකාරකම් මත පදනම් වූවකිග පාඨමාලාව මඟින් ලබාදෙනු ලබන තාක්ෂණික දැනුම සහ Ninaydie PMT මෝස්තර නිර්මාණ පැකේජය භාවිතා කිරීම මඟින් 100 % නිවැරදි ඇගළුමක් නිෂ්පාදනය කර ගත හැකි අතර නිමැවුම් ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ද සාපේක්ෂව ඉහල ප්රතිශතයකින් වර්ධනය කරගැනීමට හැකියාව ලැබේ.
පාඨමාලා කාලය: මාස 12 (ඉරිදා පෙ.ව 9.00 - ප.ව 4.00)
පාඨමාලා මාධ්‍යය: සිංහල
පාඨමාලා ගාස්තුව: රු.85,000.00 (වාරික 10 කින් ගෙවීමේ පහසුව)
පාඨමාලා ආරම්භය:
1 කණ්ඩායම (බදාදා): 2020 පෙබරවාරි 12
2 කණ්ඩායම (සෙනසුරාදා): 2020 පෙබරවාරි 29
වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා
ඉන්දික : 0710 667 667 අභිෂේකා :0703 667 678
කොළඹ ව්‍යාපාර සහ කළමනාකරණ පාසල නො.65/5, වෝඩ් පෙදෙස, කොළඹ 07
www.csbm.edu.lk
[email protected], 0112667672
13/01/2020
ඉංග්‍රීසි භාෂාව ඔබට අභියෝගයක් ද?
ඔබගේ වයස, රැකියාව සහ තරාතිරම ඉංග්‍රීසි ඉගෙනීමට බාධකයක් නොවේ
මිත්‍රශීලී සහ ඔබව දිරිමත්කරන ඉගැනුම් පරිසරයක ගෞරවාන්විත ලෙස ඉංග්‍රීසි හදාරන්න
දිවා පාඨමාලාව : බදාදා (පෙ.ව 8.30 - ප.ව 12.30)
සන්ධ්‍යා පාඨමාලාව : අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා (ප.ව 5.30 - ප.ව 7.30)
පාඨමාලා ගාස්තුව: රු. 20,000.00 (වාරික වශයෙන් ගෙවීමේ පහසුව)
පාඨමාලා කාලය: මාස 5
පාඨමාලා ආරම්භය: 2020 ජනවාරි 28 (2020 ජනවාරි 26 හෝ ඊට පෙර ලියාපදින්චි විය යුතුය)
අමතන්න: කොළඹ ව්‍යාපාර සහ කළමනාකරණ පාසල (0710667667, 0112667672)
29/05/2019
මෝස්තර සහ ඇඟලුම් නිර්මාණය පිළිබඳ වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලාව
Professional Diploma in Pattern Making & Garment Construction
මෙම ඩිප්ලෝමා පාඨමාලාව සම්ප්රදායික මෝස්තර නිර්මාණ හා ඇඳුම් කැපීම් පාඨමාලා වලින් ඔබ්බට ගිය ප්රායෝගික ක්රියාකාරකම් මත පදනම් වූවකි. ව්‍යවසායකත්වය, ව්‍යාපාර සංවර්ධනය හා කළමනාකරණය පිළිබඳව ද මෙහිදී ඔබට අධ්‍යයනය කිරීමට අවස්ථාව සැලසේ. සැමට පහසුවෙන් වටහා ගත හැකිවන පරිදි පාඨමාලාවේ සංයුතිය සංවිධානය කොට ඇත.
පාඨමාලාව මඟින් ලබාදෙනු ලබන තාක්ෂණික දැනුම සහ NINEYDIE PMT මෝස්තර නිර්මාණ පැකේජය භාවිතා කිරීම මඟින් 100% නිවැරදි ඇගළුමක් නිෂ්පාදනය කර ගත හැකි අතර නිමැවුම් ඵලදායීතාවය ද ඊට සාපේක්ෂව ඉහළ නංවාගත හැක.
වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා: ඉන්දික (0710 667 667) අභිෂේකා (0703 667 678)
Email: [email protected]| Web: http://www.csbm.edu.lk