Wijeya Graphics - Sri Lanka

Wijeya Graphics - Sri Lanka

Share

TVEC and Foreign Ministry Registered, Sri Lanka's Largest Institute for Multimedia Education Wijeya Graphics is renowned in Sri Lanka for Graphic Designing.

This is amply proved by the demand from mercantile firms handling graphics for students who pass out from our Institutes. Many of our past students now occupy senior positions in most advertising and multimedia organizations. Wijeya Graphics is committed to creating opportunities for self employment and providing quality graphic designers for the Printing Industry, Advertising Agencies, Production

20/05/2026

🎓O/L වලින් පසු වෘත්තීය මාර්ගයකට පිවිසෙන්න !!!
2026 සඳහා යාවත්තෘකාලීන වූ නව විෂය නි ර් දේ ශය හා Ai තාක්ෂණික දැනුම සමගින්, තෘතීයික හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සභාවේ හා විදේශ කටයුතු අමාත්යංශයේ අනුමත සහතිකය සමගින් ඔබයේ වෘතීය ජීවිතය ආරම්භ කරන්න.
දැන් දිවයින පුරා පිහිටි ශාඛා හරහා, පැමිණ හෝ Online පංති ලෙස කොටස් වශයෙන් ගෙවා අපගේ පාඨමාලාවන් හැදෑරිය හැක.
2026 වසර ලියාපදිංචිය සදහා අදම අමතන්න.
Contact Us Today.....
Colombo 9 - 077 523 1414 / 011 432 2222
Kandy - 081 22 05 832
Kiribathgoda - 011 40 22 645
Nugegoda - 011 28 28 822
Maharagama - 011 48 09 324
Moratuwa - 011 404 1695
Galle - 091 43 85 515
Gampaha - 011 71 73 086
Negombo - 031 49 31 931
Kurunegala - 037 46 92 383
Panadura - 038 222 45 55

WhatsApp
https://wa.me/message/CAS5R45FA433P1
පිවිසෙන්න www.wijeyagraphics.com
See less

05/04/2026

May this Easter bring you peace, happiness, and all the chocolate eggs your heart desires! Happy Easter...

29/03/2026

සාමාන්‍ය පෙළින් පසු ඩිජිටල් වෘත්තීය මාර්ගයට පිවිසෙන්න !!!
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ හා විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමත සහතිකය සමගින් ඔබයේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න.
දැන් දිවයින පුරා පිහිටි ශාඛා හරහා, පැමිණ හෝ Online පංති ලෙස කොටස් වශයෙන් ගෙවා අපගේ පාඨමාලාවන් හැදෑරිය හැක.
2026 වසර සදහා ලියාපදිංචිය සදහා විමසන්න.
Colombo 9 - 011 432 2222 / 077 523 1414
Kandy - 081 56 32 788
Kiribathgoda - 011 40 22 645
Nugegoda - 011 28 28 822
Maharagama - 011 48 09 324
Moratuwa - 038 22 24 555
Galle - 091 43 85 515
Gampaha - 033 22 48 593
Negombo - 031 49 31 931
Kurunegala - 037 46 92 383
Panadura - 038 73 02 811

11/03/2026

🎓O/L වලින් පසු වෘත්තීය මාර්ගයකට පිවිසෙන්න !!!
2026 සඳහා යාවත්තෘකාලීන වූ නව විෂය නි ර් දේ ශය හා Ai තාක්ෂණික දැනුම සමගින්, තෘතීයික හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සභාවේ හා විදේශ කටයුතු අමාත්යංශයේ අනුමත සහතිකය සමගින් ඔබයේ වෘතීය ජීවිතය ආරම්භ කරන්න.
දැන් දිවයින පුරා පිහිටි ශාඛා හරහා, පැමිණ හෝ Online පංති ලෙස කොටස් වශයෙන් ගෙවා අපගේ පාඨමාලාවන් හැදෑරිය හැක.

Advanced Graphic Designing
✔Graphic Designing With Figma
✔Creative Designing
✔CoreldDRAW
✔Photoshop for Designers

2026 වසර ලියාපදිංචිය සදහා අදම අමතන්න.

Contact Us Today.....
Colombo 9 - 011 432 2222 / 077 523 1414
Kandy - 081 22 05 832
Kiribathgoda - 011 40 22 645
Nugegoda - 011 28 28 822
Maharagama - 011 48 09 324
Moratuwa - 011 40 41 695
Galle - 091 43 85 515
Gampaha - 011 71 73 086
Negombo - 031 49 31 931
Kurunegala - 037 46 92 383
Panadura - 038 222 45 55

WhatsApp
https://wa.me/message/CAS5R45FA433P1

පිවිසෙන්න www.wijeyagraphics.com

01/01/2026

As we step into a new year, let’s turn fresh ideas into meaningful designs and creativity into impact. May 2026 inspire you to learn, explore, and design with confidence. Together, let’s create visuals that tell powerful stories and shape a brighter future. ✨🎨

28/11/2025

අප ආයතනයේ සියලුම ශාඛාවන්, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු වසාතබන බව කණගාටුවෙන් දන්වා සිටිමු. මෙය සිසුන්ගේ සහ කාර්යමණ්ඩලයේ ආරක්ශාව පිණිස ගත් තීරණයක් බව සලකන්න.

Attention;
We regret to inform you that all our branches will remain closed until further notice. This decision has been made for the safety and well-being of our students and staff.

28/11/2025

Stay Safe, Stay Home..
ආපදා සහන ලබාගැනීමේ
ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

02/06/2025

"The expert, to choose your future path!"
We are at Future Mind 2025
6th to 8th June - Colombo
Visit our stall to receive exclusive discounts for your future professional programme.
For More Details Contact
011 432 2222/ 077 523 1414

14/04/2025

ලැබුවාවූ සිංහල හිංදු නව වසර අධ්‍යාපන මංපෙත් සාක්ශාත් කර ගැනිමට ශක්තිය ධෛර්යය ලැබෙන, සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!

இந்தப் புத்தாண்டு கல்வியின் பாதைகளை ஒளிரச் செய்யும், அமைதியும், மகிழ்ச்சியும், வளமும் நிறைந்த புத்தாண்டாக அமைய வாழ்த்துகிறோம்!

31/12/2024

Celebrate the New Year with joy and laughter. May every day be as wonderful as you are.

Happy New Year!

01/08/2024

"The expert, to choose your future path!"
We are proudly sponsoring Eduexpo 2024
2nd to 4th August - Colombo
Visit our stall to receive exclusive discounts for your future professional programme.
For More Details Contact
011 432 2222/ 077 523 1414

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No. 60, New Kelani Bridge, Orugodawatta
Colombo
10602

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00