10/08/2024
🚨🚨🚨ඉදිරි කාලයක Shizuoka prefecture, සුරුගා බොක්කට ඔබ්බෙන් Magnitude 8-9 අතර Mega භූමි කම්පාවක් නියත වශයෙන්ම ඇතිවිය හැකි බවට සැක කරනවා. ‼️‼️‼️🌊💨⛈️
(මෙය ජපාන metrological agencyය මගින් කල මත පලකිරීමක් සහ මහජන දැනුවත් කිරීමක් පමණයි. මෙය දකින ඔබව භීතියට පත් කිරීමට නොව, දැනුවත් කිරීම උදෙසා සකසන ලදී) ස්තූතියි !
Page= Japan Bodare-ජපන් බෝඩරේ 🇱🇰🇯🇵🇱🇰