ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
K I B Physics - Advanced Level Classes
ජයග්‍රහණය සොයා යන ඔවුන් වෙනුවෙන් ප්රයත්නයක ඇරඹුමක්...🎯🎯🎯
2027 A/L Practical Day 01
තිබෙන සම්පත් වලින් ලමුන්ගේ විශය දැනුම තවත් වැඩි කිරීම සදහා ප්‍රායෝගික පරීක්ශන තනිව කිරීමට අවස්තාව ලබා දීම මෙමගින් සිදුවේ...
එමගින් දරුවන්ට ව්‍යුහගත රචනා ප්‍රශ්න ලිවීමට හොද පෙර පුහුනුවක් ලැබෙන අතර ප්‍රශ්න අසා ගැටලු නිරාකරනය කර ගැනීම මගින් අත්දැකීම් තුලින් දැනුම වර්දනය කර ගත හැක..
03/04/2026
"ජයග්‍රහණය සොයා යන ඔවුන් වෙනුවෙන් ප්රයත්නයක ඇරඹුමක්" ....
යන සංකල්පය පදනම් කරගෙන ලංකාව පුරා ඉන්න නංගිලා මල්ලිලාට මේ වැඩසටහන හා සමබන්ද වී අවසාන කාර්තු කිහිපයේ මහන්සියෙන් හා කැපවීමෙන් වැඩ කොට ප්‍රතිඵලය ඉහල නංවාලීමේ අරමුණින් නිර්මාණය වූ වැඩසටහනකි...💫
online වලින් මෙම වැඩසටහන ආරම්භ කර දැනට අවුරුදු 02පමන වන අතර මේ වන විට එම වැඩ සටහනට සම්බන්ද වූ සියලු දෙනාම මෙම විශය සමත් වී ඇත..💪
ඔවුන්ට අපගේ උණුසුම් සුභ පැතුම්..✨🤩🥳
මේ එම දක්ශයන් ඇගයීමට ම විසින් තබන සටහනකි...✍️
මා හට මෙම සියලුම මල්ලිලා නංගිලා මුණගැහෙන්නෙ විභාගයට මාස කිහිපයකට පෙරය..ඔවුන් ඒ වන විටත් සමහර අවශ්‍යම පාඩම් ආවරනය නොවීමත්, ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු ලිවීමේදී timing ගැටලු වගේම ප්‍රශ්න හරි හැටි තේරුම් ගෙන පිලිතුරු සැපයීමට නොහැකිව ගැටලු,තියරි ආවරණය නොවූ ගැටලු වැනි දා තිබුණි..
මෙම ගැටලු හා සමහර ලමුන්ගේ අවසාන අවස්තාව නිසා විභාගය මුහුණ දීමට බියට පත් වී මා හට පෞද්ගලික ඒ බව ප්‍රකාශ කල ලමුන්ද සිටියේය..
🛑ඉන්පසු මෙම සියලු දෙනා හා වෙන වෙනම සාකච්චා කොට ඔවුන්ට අවශ්‍ය ආකාරයට වැඩ පිලිවෙලක් සාදා සරලව කෙටි කලකින් ඔවුන්ට අවශ්‍ය ආවරණය නොවූ තියරි කොටස ආවරණය කරන ලදි..ඔවුන් ඒ සමග ඔවුන් කලින් සහභාගී වූ physical ක්ලාස් සදහාද සම්බන්ද වෙමින් මෙම වැඩ පිලිවෙල හා සම්බන්ද වුනි.
🛑ඒ වගේම විශේශ වැඩ පිලිවෙලක් ලෙස වැඩි ප්‍රශ්න ප්රමානනයක් පන්තිය තුල දී සකච්චාව හා පසුගිය විභාග ගැටලු විසදීම සිදු කෙරුනි.
🛑වැඩි ප්‍රමානයක් මොවුන්ගේ මහන්සිය හා කැපවීම මත මොවුන් මෙවනි සාමර්ථ කරා ගොස් ඇත.. 💪💪
මෙම ජයග්‍රණය ඔවුන්ට මුල් අවදියේ සිටම ඉගැන්වූ ගුරුවරු හා ඔවුන්ගේ දෙමාපියන්ගේ නිවැරදි මග පෙන්වීම වල ප්‍රතිඵ්ලයක් වන අතර ඔවුන්ට ද උපහාරයක් වේවා..🙏🙏
මෙම සියලුම සිසුන්ට මා හටද ඉගැන්වීම් සිදු කර ඔවුන්ගේ ජයග්‍රණය කරා යාමට මග පෙන්වීමට දායකත්තවය දීමට ලැබීම මාගේද භාග්‍යක් ලෙස දකිමි..😊✨
මොවුන්ගේ ඉදිරි අනාගතය සාර්ථක වී ඔවුන්ගේ ඉලක්ක කරා යාමට හැකියාව ලැබේවායි KIB අපගේ සුභාශිංශන එක් කරන්නෙමු..
(අවසන් online ක්ලාස් එක...)
.
11/03/2026
🎓 2026 & 2027 A/L Physics
📚 Individual / Group Classes
🏠 Home Visiting Classes Available
මල්ලිලා, නංගිලා…
📅 2026 A/L වලට තව මාස 05 ක් පමණයි!
ඔබට මේ වන විටත් මෙම ගැටලු තිබේද???
❗ විෂය නිර්දේශය තවමත් සම්පූර්ණයෙන්ම ආවරණය නොවීම..
❗ සහභාගී වන පන්තිවල එකවර පාඩම් කිහිපයක් ඉගැන්වීම නිසා පාඩම් හරිහැටි තේරුම් අවබෝද නොවීම.
❗ මෙම නිසා ප්‍රශ්න විසදීමට අපහසු වීම
❗ ප්‍රශ්න පත්‍ර නියමිත කාලයට කර ගැනීමට නොහැකි වීමේ ගැටලු හා ලකුනු තවමත් අඩු මට්ටමක පැවතීම..
මේ සියලු ගැටලු සදහා ඔබට අවශ්‍ය වන වැඩපිලිවෙල අප සතුයි. වැඩි විස්තර සදහා විමසීම් සිදු කරන්න.
2017 A/L සිසු සිසුවියන් හට..
ඔබට මේ වන විට...
❗️ඉගැන්වූ පාඩම් තවමත් අවබෝද කර ගැනීමට නොහැකි වීම නිසාවෙන් ගැටලු විසදීම නොහැකි වීම.
❗️රශ්න පත්‍ර සදහා ලකුනු නොමැති වීම හා ප්‍රශ්න පත්‍ර ලිවීමේදී කාල කරමණාකරනය කර ගැනීමට නොහැකි වීම ..
❗️පාසල් වාර පරීක්ශණ සදහා ලකුනු නොමැති වීම..
වැනි ගැටලු රාශියක් පවතී.
ඔබටත් අවශ්‍ය පරිදි ඔබට සරිලන වැඩපිලිවෙලක් අප සතුව පවතී..
සරල ක්‍රම මගින් , නීරස subject එක සරලව ගොඩ දාන ක්‍රමය...
✅ Theory + Paper Discussion
✅ Exam Techniques(MCQ Short Method)
✅ Individual Attention
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
071 401 5071
මම හැම වෙලාවෙම කියන දේ කොච්චර සමීකරණ දැනගෙන හිටියත් වැඩැක් නෑ සිද්දාන්ත හරි හැටි දන්නෙ නැතු නම්. ගානක් හදාගන්න බෑ.. P6බෑ කියන බහුතරේකට තියෙන ප්‍රශ්නෙ ඕක..
ඒකට උත්තරේ සරලව සිද්දාන්ත පැහැඩ්ජිලි කිරීම තුලින් සිද්දාන්ත apply කරන්න පුලුවන් ගණන් ආකාර ලමයාට වැඩියෙන් හැදවීම..
හිතන්න. හැම වෙලාවෙම සිද්දාන්ත තුලින්. අවසානෙ සූත්‍රයත් ගොඩනගාගෙනම ගාණ විතරක් නෙවෙයි ඒ අශ්‍රිත ඕනෑම සංකීර්ණ ගානක් හදන්න පුලුවන් වෙන විදිහට ඔලුවත් හැදෙයි..
මන් use කරන method එක. ආපු අය සහ දැන් ඉන්න ලමයි දන්නවා..ඒකෙන් තියෙන ප්‍රයෝජනය..
🥸
# 2026_AL
ඔක්කෝටම කලින් 2026 ලමයිට කලින්ම අපෙන්...
Electronics…….
“A එකකට යන හරි පාර"
#2026
31/12/2025
✨ 2026 – නව සිහින, නව ඉලක්ක, නව ජයග්‍රහණ ✨
2026 වසරට පා තැබූ මේ මොහොතේ,
KIB PHYSICS – ADVANCED LEVEL
අපගේ හදපිරි සුභ පැතුම් සියලු දෙනාටම 🙏
📘 භෞතික විද්‍යාව භය නොව,
තර්කයත් තේරුමත් එක්ක ජීවිතය දැකගන්න
ශිෂ්‍යයන්ට ශක්තියක් වෙන්නයි අපේ උත්සාහය.
🎯 නව වසරේ,
• පැහැදිලි සංකල්ප
• ශක්තිමත් ගණිතමය අදහස්
• විශ්වාසයත් සමග විභාගයට මුහුණ දෙන සිසුන්
ඔබගේ අරමුණු සාර්ථක කරගන්න
2026 පුරාවටත්
KIB PHYSICS – ADVANCED LEVEL
ඔබ සමඟයි 🚀
✨ Learn Physics Logically. Think Clearly. Win Confidently. ✨
16/11/2025
2026 A/L & 2027 A/L
Individual & Group Classes
Home Visiting Class…
සදහා සියලු වැඩ කටයුතු සූදානම්…🔥
මල්ලිලා, නංගිලා,
භෞතික විද්‍යා විෂය ඉගෙන ගන්නා ඔබට මේ මොහොතේ තිබෙන මූලික ගැටලු කිහිපයක් වෙන්නෙ..
🔸 ඉගෙන ගත් පාඩම් ආශ්රිත සිද්දාන්ත තේරුම් ගැනීමට අපහසු වීම..
🔸 ගැටලු විසඳීමට Theory නිසි අකාරව Apply කිරීමට නොහැකි වීම නිසා පසු ගිය ප්‍රශ්න කර ගැනීමට අපහසු වීම..
🔸 පාඩම් මග හැරීම නිසා සිද්ධාන්ත නිසි ආකාරව අවබෝදයක් නැති නිසා විෂය එපා වී සිටීම..
🔸 සිද්ධාන්ත හොඳට දැන සිටියත් ගැටලු විසඳීමේදී කාලය වැඩි වන නිසා කාලය කළමණාකරනය කර ගත නොහැකි වීම..
මේවා ඔයාලගෙන් බොහෝ දෙනාට 2026 & 2027 A/L සදහා මුහුණ දීමට සිදුවන සාමාන්‍ය ගැටලු කිහිපයක්..
ඒ නිසාම KIB PHYSICS ලෙස අපි සකසා තියෙනවා විශේෂ වැඩපිලිවෙලවල් කිහිපයක්..
👉 ඔබේ අවබෝධ මට්ටමට ගැලපෙන පෞද්ගලික වැඩපිළිවෙලක්
👉 සිද්ධාන්ත + ප්‍රශ්න විසඳීම සම්පූර්ණයෙන්ම එකතු කරන ක්‍රියාකාරී මඟපෙන්වීම
👉 කාලය කළමණාකරනය, ප්‍රශ්න පත්‍ර පුහුණු කිරීම, මග හැරුනු පාඩම් ආවරණය හා ඒ ආශ්රිත ගැටලු වැඩි ප්‍රමානයක් පන්තිය තුලම විසදීම..
ඉතා හොඳින් results එකට යන systematic method එකක්! 💯
📞 වැඩි විස්තර සඳහා අමතන්න..
071 401 5071
16/11/2025
2025 A/L PHYSICS MCQ අනුමාන පිලිතුරු....
මෙය...17 වෙනිද තියෙන seq and Essay එකට උදවුවක් විය හැකිය..මොකද තමන් Mcq එකෙ ගත්ත score එකට අනුව දෙවනි පේපරේ මගින් තමන් target කරන result එක ගන්න ඕන විදිහ plan එකක් ඇතුව යාමෙන්, දෙවනි පේපරේට හොදින් මුහුන දෙන්න පුලුවන් වෙයි..
Analyst part එක ගොඩක් වැදගත් වෙනවා මේ වගේ අවස්තා වලදි...
සැ.යු- මෙය හුදෙක් අනුමාන පිලිතුරු පමනක් වන අතර සමහර පිලිතුරු කිහිපයක වෙනස්කම් සිදුවිය හැක.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo
11010