10/11/2025
🥹
More than just teaching.
10/11/2025
🥹
08/11/2025
🥰
So true. 🧡
09/10/2025
Dear all my Students,
Thank you so much for making this Teachers’ Day a memorable one.
Your kind words, smiles, and thoughtful gestures truly touched my heart. You made me feel valued and appreciated in the most beautiful way.
I am so grateful to have students like you. You are the reason I love teaching every single day.
Let’s continue to learn, grow, and create more memories together!
11/07/2025
It’s very rare that I post students' achievements on social media, but this is a special one. A student who had only obtained an ‘S’ pass came back with a ‘B’ pass under my guidance — all within just 3 months.
ශිෂ්‍යයින්ගේ ඇති ප්‍රථිපල මා විසින් සමාජ මාධ්‍යයේ පල කරන්නේ ඉතා කලාතුරකිනි. නමුත් මෙහි විශේෂත්වයක් තිබේ. මෙම ශිෂ්‍යයාගේ ඉල්ලීම වූයේ ඔහු හට ඉංග්‍රීසි විෂයයට ගැනීමට 'C' සාමාර්ථයක් ලබා ගැනීමට උගන්වන ලෙසයි. ඒ ඔහු පළවෙනි වර ඉංග්‍රීසි විෂය සඳහා 'S' සාමාර්ථයක් ලබා ඉංග්‍රීසි විෂය ඔහුට එපා වී තිබෙන වාතාවරණයක් ය. නමුත් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ ඔහු 'B' සාමාර්ථයක් මාගේ ගුරුහරුකම් යටතේ ලබා ගැනීම මට ඉමහත් සතුටකි.
11/07/2025
Congratulations to all my students who achieved success in the O/L exam.
14/06/2025
31/03/2025
Don't give up. This is easy. 😁
ඉංග්‍රීසි හදාගන්න හොදම විදිය.
ගාල්ල අවට සිටින ඔබට අනගි අවස්ථාවක්.
6,7,8,9,10,11 යන ශ්‍රේණි වල ඉගෙන ගන්නා සිසුන්ට ත්,
ඉංග්‍රීසි කථනය දියුණු කරගැනීමට බලාපොරොත්තු වන වැඩිහිටි ඔබටත්,
ගාල්ල අවට තනි හා කණ්ඩායම් පංති වශයෙන් නිවසට පැමිණි උගන්වනු ලැබේ.
වැඩි විස්තර දැන ගැනීමට දැන්ම අමතන්න. 0714639198
English With Ishan Sooriyaarachchi More than just teaching.
16/03/2025
21/01/2025
2025 වර්ෂයේ අලුත් ශ්‍රේණි වලට බලාපොරොත්තු වන 6-11 ශ්‍රේණිවල ඉගෙන ගන්නා සිසුන්ගේ ඉංග්‍රීසි පංති කාලසටහන. ජනවාරි 21 වනදා සිට නව කාලසටහන ක්‍රියාත්මක වේ.
මාගෙදර අවට සිටින, 6-11 ශ්‍රේණි වල ඉගෙන ගන්න දරු දැරියන්ට රජයේ පාසල් අභ්‍යාසලාභී ගුරුවරයෙකු ගෙන් මුල සිටම සරලව, නිවැරැදිව ඉගෙනීමට අනගි අවස්ථාවක්.