31/10/2025
*උසස් පෙළ සමතුන්ට ග්‍රාම නිලධාරී විභාගය ගැසට් වුණා*
✅ පුරප්පාඩු ප්‍රමාණය 1000+
✅ වයස් සීමාව අවුරුදු 35ට අඩු
සුදුසුකම්
✅ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා ගණිතය සහ මව්බස සදහා අවම වශයෙන් සම්මාන සාමාර්ථයක් (C) සමග විෂයන් 6ක් සමත් වීම
✅ අ.පො.ස උසස්පෙළ විභාගය සදහා අවම වශයෙන් S 03 ක් ලබා තිබීම.
✅ උසස්පෙළ ඉංග්‍රීසි හා පොදු පරීක්ෂණය අවශ්‍ය නොවේ
*ග්‍රාම නිලධාරී විභාගය 2025 (කුරුණෑගල)*
Hall Class Schedule (කුරුණෑගල)
කුරුණෑගල
නොවැම්බර් 02 ඉරිදා සිට සෑම ඉරිදා දිනකම
✅ කුරුණෑගල පුවක්ගස්හන්දිය
Hope Education institution, මීගමු පාර, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට.
✅ පෙ.ව 9ට ආරම්භ කෙරේ. ප.ව 4 දක්වා පන්ති පැවැත්වේ.
✅ ඇතුළත් වීමේ ගාස්තු නැත. Dayfee 1000/= පමණි.........
✅ මුද්‍රිත නිබන්ධන ලබා දෙනු ලැබේ.
❤️ සියලුම විෂයන් අශේන් සර් විසින්ම ආවරණය කෙරේ.
කුරුණෑගල පන්තිය නොවැම්බර් 02 ආරම්භ වේ.
ආරම්භක දින
✅ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර 17ක්
✅ IQ පොතක්
නොමිලේ ලබා දෙනු ලැබේ
ප්‍රවීණ දේශක (ජාත්‍යන්තර සබඳතා) කොළඹ
අශේන් අබේරත්න 0719000784
23/10/2024
අවසාන තුරුම්පුව
වයඹ පළාත් උපාධිගුරු අදියර තුන විභාගය නොවැම්බර් 09 පැවැත්වේ
කුරුණෑගල පැවැත්වෙන මහා සම්මන්ත්‍රණය
ඔක්තෝබර් 27 ඉරිදා
පෙ.ව 9ට.
කුරුණෑගල පුවක්ගස්හන්දිය
හෝප් අධ්‍යාපන ආයතනයේ දී.....
මීගමු පාර, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට
අශේන් අබේරත්න සර් විසින් සම්පූර්ණ දවස පුරාම
♥️ බුද්ධි පරීක්ෂණ අභියෝග්‍යතාව
♥️ සාමාන්‍ය දැනීම සාකච්ඡා කෙරේ
🔵 අනුමාන තිතටම
🔵 පසුගිය SLAS OPEN / SLEAS OPEN / FOREIGN SERVICE / උපාධිගුරු විභාගවල දිවයිනේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සමත් වූ *එකම පාඨමාලාව*
නොවැම්බර් 09 විභාගය සදහා ඔබ තවමත් සූදානම් නැත්නම්,
*අවසාන තුරුම්පුවෙන් ගොඩ යන්න එන්න*
එදින මහා සම්මන්ත්‍රණයේ දී *මූලාකෘති ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කෙරේ*
DAYFEE - 1000.00
ප්‍රවීණ දේශක ජාත්‍යන්තර සබඳතා
අශේන් අබේරත්න 071-9000784
චතුර මහආරචිචි 071-6247695
Government Examinations with Ashen Sir
සියලුම රාජ්‍ය සේවා තරග විභාග සදහා අත්?
03/07/2024
වයඹ පළාත් උපාධිගුරු අදියර තුන වයස් සීමාව අවු. 40.
♥️ Hall Class and online Class Schedule
අශේන් සර් විසින් මූලාකෘති ප්‍රශ්නපත්‍ර ඔස්සේ විෂය නිර්දේශ කඩිනමින් ආවරණය කෙරේ
විභාගය සති තුනක් තුළ පවත්වා ඉක්මනින් බදවා ගැනීමට නියමිතව ඇත
♥️ Hall Class
♥️ Night Online zoom Class
ලෙස ආකාර දෙකකින් පන්ති පැවැත්වේ. ඔබට පහසු ආකාරයකින් පැවැත්වෙන පන්තියකට සම්බන්ධ වීමට හැකිය
♥️ Hall Class
*ජූලි 07 ඉරිදා ආරම්භ වේ*
ජුලි 07 ඉරිදා සිට
සෑම ඉරිදා දිනකම
පෙ.ව 9 සිට ප.ව 4 දක්වා.
කුරුණෑගල පුවක්ගස්හන්දිය හෝප් අධ්‍යාපන ආයතනය
මීගමු පාර, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට
Google map මගින් සොයා ගත හැකිය
Hall Class day fee - 1000.00
♥️ රාත්‍රි ඔන්ලයින් පන්තිය
*ජූලි 05 සිකුරාදා ආරම්භ වේ*
සෑම සිකුරාදා සහ සදුදා සහ බදාදා දිනකම
රාත්‍රි 830ට පන්තිය පැවැත්වේ (දින තුනම පැවැත්වේ)
විභාග අවසාන සති දෙක තුළ දිනපතා පන්තිය පැවැත්වේ
ඔන්ලයින් පන්තිය සදහා සම්බන්ධ වීමට පහත ගිණුම් වලින් ඕනෑම එකකට මාසික පන්ති ගාස්තුව ලෙස රු. 3000/= බැර කර මුදල් ගෙවූ රිසිට්පතෙහි පැහැදිලි ඡායාරූපයක් 0775508484 අංකයට පමණක් whatsapp පණිවිඩයක් මගින් 2024/07/05 දින රාත්‍රි 7ට පෙර හෝ එදිනට පෙර එවීමෙන් පන්තියට සම්බන්ධ වීමට හැකිය.
☘️ BOC Account Details
*N.M.A.P.K. ABERATHNA*
*70044402*
BOC
KURUNEGALA BRANCH
LKR 3000.00
☘️ Peoples Bank Account Details
*N.M.A.P.K. ABERATHNA* *012-2-001-8-000000-6*
*Peoples Bank*
*Kurunegala Branch*
Rs. 3000.00
☘️ විෂය නිර්දේශ : බුද්ධි පරීක්ෂණ අභියෝග්‍යතාව සහ සාමාන්‍ය දැනීම
☘️ මූලාකෘති ප්‍රශ්නපත්‍ර මගින් ආවරණය කෙරේ
♥️ අනුමාන තිතටම
♥️ පසුගිය වයඹ පළාත් උපාධිගුරු විභාගයේ සිසුන් 671ක් සමත් කළ පාඨමාලාව
♥️ පසුගිය SLAS OPEN Limited දිවයිනේම 2/3/4/5 ඇතුළුව සිසුන් 166ක් සමත් කළ
♥️ විදේශ සේවා සිසුන් 120 ක් සමත් කළ එකම පාඨමාලාව
ප්‍රවීණ දේශක ජාත්‍යන්තර සබඳතා
අශේන් අබේරත්න 071-9000784
චතුර මහආරචිචි 071-6247695
22/11/2023
රාජ්‍ය සේවා තරග විභාග උපකාරක පන්ති සදහා වන සියලුම විමසීම් සදහා 0719000784 අංකයට whatsapp message මගින් විමසීම් කරන්න.
20/11/2023
අනුමාන තිතටම.....
මූලාකෘති ප්‍රශ්නපත්‍ර මගින් සියලුම විෂයන් ආවරණය කෙරේ......
විකල්ප නැත
ප්‍රවීණ දේශක ජාත්‍යන්තර සබඳතා
අශේන් අබේරත්න 071-9000784
චතුර මහආරචිචි 071-6247695
02/07/2023
ජුලි 29 පැවැත්වෙන දීප ව්‍යාප්ත සේවා විභාගය සදහා ප්‍රශ්න 50කින් සැදුම්ලත්
අවබෝධය බහුවරණ ප්‍රශ්නපත්‍රයට සූදානම් වන්න
❤ මේ අපගේ නිබන්ධන අංක 77
❤ පහතින් දැක්වෙන මූලාකෘති ප්‍රශ්නපත්‍රය අධ්‍යයනය කරන්න.
❤ එම ප්‍රශ්නපත්‍ර ආකෘතිය හා සමාන ආකෘතියක් ඔබට විභාගයේ දී ලැබේ
❤ මෙම ප්‍රශ්නපත්‍රයට නිවසේ සිට කාලය පැය දෙකක් තුළ පමණක් පිළිතුරු සපයන්න......
අපගේ ඔන්ලයින් පන්තියට තවමත් මුදල් ගෙවා සම්බන්ධ විය හැකිය.....
සතියේ දින පහේ සෑම දිනකම රාත්‍රී 830ට සිට පන්ති පැවැත්වේ..
ප්‍රවීණ දේශක ජාත්‍යන්තර සබඳතා
අශේන් අබේරත්න 0719000784
චතුර මහආරච්චි 0716247695
01/02/2023
⛳ උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බදවා ගැනීමේ තරග විභාගය 2023
කුරුණෑගල Hall Class
සෑම ඉරිදා දිනකම පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා
කුරුණෑගල - පුවක්ගස්හන්දිය
වායු සමනය කළ
Hope Education Institution, මීගමු පාර
සියලුම විෂය ඒකක මුල සිටම ආවරණය කෙරෙන දිවයිනේ එකම පාඨමාලාව
❤ පසුගිය SLAS OPEN LIMITED දිවයිනේම 2 3 4 5 ඇතුළුව සිසුන් 166ක් සමත් කරමින් වාර්තා පිට වාර්තා තැබූ අංක එකේ පාඨමාලාව
ප්‍රවීණ දේශක ජාත්‍යන්තර සබඳතා
අශේන් අබේරත්න / චතුර මහආරච්චි
071-9000784 / 071-6247695
18/01/2023
🎯 Operation Last Chance
විදේශ සේවා මෙහෙයුම.
2023 ජනවාරි 23 සදුදා සිට ඇරඹෙන වගයි...
ජනවාරි 29 සිට ආරම්භ වන ශ්‍රී ලංකා විදේශ සේවයේ තුන්වෙනි ශ්‍රේණියට බදවා ගැනීමේ තරග විභාගයේ
🎯 සාරාංශ ලිවීම
🎯 පොදු ප්‍රශ්නපත්‍රය
සදහා ඉලක්කගත ප්‍රශ්නපත්‍ර සම්මන්ත්‍රණ
ජනවාරි 23/24/25/26/27/28 යන දින වලදී.......
පෙරවරු 9සිට පස්වරු 3 දක්වා සහ රාත්‍රී 8.30 සිට 11.30 දක්වා
🎯 සාරාංශ ලිවීම - කාලය පැය එකක ප්‍රශ්නපත්‍රයකි.
එසේම මෙම ප්‍රශ්නපත්‍රයට නිසි ලෙස සතතාභ්‍යාසයක් ලබා නොමැති නම් මුළු විභාගයම කාලය පැය එකකින් තීරණය කළ හැකිය.
ආමාරු සාරාංශ, තනිවාක්‍ය අපෙන් ඉගෙන ගන්න
සැ.යු - SLAS සාරාංශකරණය අනුමාන කර ලබා දී ඇත.
🎯 පොදු ප්‍රශ්නපත්‍රය - කාලය පැය තුනකි
රචනා ප්‍රශ්නපත්‍රයකි.
පිළිතුරු ලිවීමේ හුරුව නැත්නම් මෙම ප්‍රශ්නපත්‍රය ද ජය ගැනීම අසීරු වනු ඇත
අපගේ සම්මන්ත්‍රණ සදහා
🎯 නවක සිසුන්ට ද සම්බන්ධ විය හැකිය
🎯 තවත් අයාලේ නොයන්න.
🎯 ජාත්‍යන්තර සබඳතා Subject එකෙන්ම ඉගෙන ගන්න එන්න......
❤ පසුගිය SLAS OPEN LIMITED දිවයිනේම 2 3 4 5 ඇතුළුව සිසුන් 166ක් සමත් කරමින් වැඩිම ප්‍රතිඵල වාර්තා කළ අප, මෙවර විදේශ සේවා විභාගයේ පළමු අදියරේ සිසුන් 719ක් සමත් කරමින් 🎯 වාර්තාගත ප්‍රතිඵල බිහි කළ වගයි
ප්‍රවීණ දේශක ජාත්‍යන්තර සබඳතා
අශේන් අබේරත්න 0719000784
චතුර මහආරච්චි 0716247695
24/11/2022
විදේශ සේවා විභාගය 2023 ජනවාරි මස පැවැත්වෙන නිසා Express Class Seminar ලෙස අපගේ පන්ති නොවැම්බර් 25 සිකුරාදා සිට ආරම්භ වේ.
ඒ අනුව රාත්‍රී කාලය පමණක් ප්‍රමාණවත් නොවීම නිසා සතියේ දිනවලද පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පන්ති පැවැත්වෙන බව ඔබට දැනුම් දෙමි. (අමතර ගාස්තු අය නොකෙරේ)
පුළුල් විෂයන් 4ක පහත විෂය නිර්දේශ ඉතා කඩිනමින් ආවරණය කළ යුතුය.
❤ කාගේ පන්ති ගියත් අනිවාර්යයෙන්ම මේ කොටස් ටික ගුරුවරයා ලවා නිම කරවා ගන්න....
❤ නැත්නම් විභාගයේ දී ඔබ අසරණ විය හැකිය...
අත්‍යාවශ්‍යයෙන්ම ආවරණය කර ගත යුතු ඒකක.
☣️ විදේශ ප්‍රතිපත්තිය හා ලෝක පර්‍යාය (world order)
☣️ භූ දේශපාලනික ගැටලු
☣️ ආර්ථික අනුකලනය
☣️ මූලික තුලිත ආර්ථික ප්‍රතිපත්තිය
☣️ අතථ්‍ය ආර්ථික කටයුතු
☣️ ද්වි පාර්ශ්වික හා බහු පාර්ශ්වික වෙළදාම
☣️ සංචාරක ආර්ථික සබඳතා හා පශ්චාත් වසංගත අවධියෙන් පසු ගෝලීය ආර්ථික පිබිදීම සහ අර්බුද
☣️ N11, D14
☣️ R 2 P
☣️ ආර්ථික කොරිඩෝ
☣️ ලෝක ආර්ථික සබදතා හා වෙළදපොළ ඒකාග්‍රකරණය
☣️ හුදෙකලාවාදී සහ ව්‍යාප්තවාදී ප්‍රවේශය
☣️ දරිද්‍රතාව පිළිබදව න්‍යායාත්මක විග්‍රහය (සාපේක්ෂ හා නිරපේක්ෂ)
☣️ සංවර්ධන න්‍යායන් හා තිරසාර සංවර්ධනය
☣️ පාරිසරික සුරක්ෂිතතාවය හා ගෝලීය පාරිසරික ගැටලු
☣️ පොදු ප්‍රශ්නපත්‍රය සදහාවන සියලුම කරුණු
☣️ සාරාංශකරණය හා තනි වාක්‍ය
☣️ භාෂා ප්‍රවීණතාව
මෙම ඒකක ඉතා කඩිනමින් ආවරණය කළ යුතු බව දන්වා සිටිමි.....
❤ විදේශ සේවා විභාගය සදහා අපගේ උපකාරක පන්ති නොවැම්බර් 25 සිට ආරම්භ වේ.
ප්‍රවීණ දේශක (ජාත්‍යන්තර සබඳතා)
අශේන් අබේරත්න
චතුර මහආරච්චි
071-9000784 / 071-6247695
19/11/2022
විදේශ සේවා අදියර 02 විෂයන්ට අදාළව නව පන්ති ආරම්භය නොවැම්බර් 25 සිකුරාදා රාත්‍රී 8.30 සිට...
❤ පොදු ප්‍රශ්නපත්‍රය - කාලය පැය 3ක රචනා ප්‍රශ්නපත්‍රයකි
❤ ලෝක තතු ආර්ථික - කාලය පැය 3ක රචනා ප්‍රශ්නපත්‍රයකි
❤ ලෝක තතු දේශපාලන - කාලය පැය 3ක රචනා ප්‍රශ්න පත්‍රයකි
❤ සාරාංශ ලිවීම - කාලය පැය 1ක ප්‍රශ්නපත්‍රයකි
❤ භාෂා ප්‍රවීණතාව - කාලය පැය 3ක ප්‍රශ්නපත්‍රයකි...
මෙම විෂයන් වලින් පසුගිය විභාගවල අපේක්ෂකයන් බහුතරයක් අඩු ලකුණු ලබා ගත්තේ ලෝක තතු ආර්ථිකය, ලෝක තතු දේශපාලන හා සාරාංශ ලිවීම යන ප්‍රශ්නපත්‍ර 3ට ය.....
❤ ඔබ සූදානම් වන්න....
❤ රැල්ලේ අතරමං නොවී, subject එක දන්න එකම කෙනාගෙන් ඉගෙන ගන්න එන්න...
❤ පිනුම් ගගහ උගන්වන්නේ IR.... ❤
ප්‍රවීණ දේශක ( ජාත්‍යන්තර සබඳතා පිළිබදව ගෞරව, කොළඹ... )
අශේන් අබේරත්න
චතුර මහආරච්චි