Online class with hashi

Online class with hashi

Share

3,4,5 දරුවන් සදහා දැනුම හුවමාරුවට

14/06/2025
Photos from Online class with hashi's post 09/06/2025

Grade 9 | English | Test activities

30/05/2025

Do Does Did | Grade 6 | English

30/05/2025

Grade 5 | English | punctuation

17/05/2025

We can see | English | Grade 3 | Grade 4

Photos from Online class with hashi's post 17/05/2025

Grade 6 | comprehension passage | English | Worksheet

30/04/2025

🌸"මට ඔයා ගැන ආඩම්බරයි."
ඔවුන් ජයග්‍රහණය කළ විට හෝ ඉලක්ක සපුරා ගත් විට පමණක් නොවේ. කිසිදු ජයග්‍රහණයක් නොමැති විට පවා ඔබ ඔවුන් ගත් උත්සාහය පිළිබඳව ආඩම්බර වෙන බව දන්වන්න...

🌸"මම ඔයාව විශ්වාස කරනවා."
මානසිකව බිඳ වැටෙන විට ,දරුවන්ට තමන් පිළිබඳව ආත්ම විශ්වාසය හීන වන විට ඔබ ඔවුන්ගේ ශක්තිය විශ්වාස කරන බව පවසන්න.ඉදිරි පියවර සාර්ථක කර ගැනීමට විශ්වාසය ගොඩ නඟන්න..

🌸"වැරදීම් සිදු වුණාට කමක් නැහැ."
වැරදීම් අතපසුවීම් යනු ජීවිතයම අසාර්ථක වීම නොවන බව,
වැරදීම් නිවැරදි මඟට යොමු වීමට උපකාර වන බවත් ,
ජීවිතය සැමවිටම සර්ව සම්පූර්ණව ගෙවන්නට උත්සහා ගන්නට නොව තමන්ගේ අසම්පූර්ණතා තුළ ජීවිතය ගෙවන්නට කියා දෙන්න..

🌸"ඔයාට ඕනම වෙලාවක මාත් එක්ක කතා කරන්න පුළුවන්."
ඔබේ දරුවාට ආරක්ෂිත බවක් දැනෙන්න සලස්වන්න.
ඔවුන් හොඳින් සිටින මෙන්ම විශේෂයෙන් ඔවුන් මානසිකව අවුල්සහගත වූ විට නොපැකිලිව ඔබ සමඟ කතා කරන්නට හැකි බව දරුවන්ට පවසන්න.

🌸"ඒක ඔයා කළ විදිය හරි අපූරුයි"
නිතරම දරුවා අගයන වචන භාවිතා කරන්න..වරදිමින් නැවත නිවැරදි වෙමින් දරුවා ගොඩනඟන ලෝකය කොන්දේසි විරහිතව අගයන්න..සන්සන්දනය වෙනුවට දරුවාට ආවේණික සුවිශේෂි බව
දකින්න..

🌸"මම ඔයාට ඉන්නවා."
දරුවෙකුට ඇසිය හැකි වඩාත්ම සැනසිලිදායක දේවලින් එකකි. ජීවිතය කොතරම් දුෂ්කර වුවත්, ඔබ සැමවිටම ඔවුන්ගේ ආරක්ෂිත ස්ථානය ලෙස ඔවුන්ට හඟවන්න..

ළදරුවාගේ සිට නව යොවුන් විය තෙක් ද ඉන් පසුව වැඩිහිටියෙක් වූ පසුත් දරුවන් දෙමාපියන් අතර ආදරණීය ස්පර්ශයන්,වැළඳ ගැනීම් මෙන්ම දිරි ගැන්වීම,ප්‍රශංසාව තුළින් මනා පෞරුෂත්වයක් ගොඩ නඟා ගැනීමට, මානසික සංවර්ධනයට ඒ තුළින් දරුවන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වෙනවා..
✍ දුෂාන්ති අතපත්තු _____
#කවිසිත්තම

29/04/2025

❤️

Photos from Online class with hashi's post 10/04/2025

Grade 6 | English | paragraph Reading | Grammar

Photos from Online class with hashi's post 05/04/2025

😍🥰lucky to have this kind of love ❤️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Colombo
Colombo