05/04/2026
‘සරසවි සිහිනය සැබෑ කරවන ආර්ථිකවිද්‍යා පන්තිය’ 🧑🎓👩🎓🎯
සාර්ථක වැඩපිළිවෙළක් තුළින් ආ ගමනේ අරුමයක් නොවූ උරුමය 🌟📘
2025 වසර ඉතාමත් සීමිත සිසුන් ප්‍රමාණයක් සමගින් ආරම්භ කරන ලද අපගේ කුලුදුල් ආර්ථිකවිද්‍යා උපකාරක පන්ති මාලාවෙන්ම සරසවි වරම් උදාකරගත් S. M. H. පැහැසර කුමාර ශිෂ්‍යයා ඇතුළුව ප්‍රතිඵල ලේඛනයේ හොඳම ප්‍රතිඵලය ආර්ථිකවිද්‍යාව විෂයය ඉදිරියේ තැබූ සියලුම සිසුන් හට මාගේ උණුසුම් සුබ පැතුම්! 🎉📊
ඔබගේ ආර්ථිකවිද්‍යා ගුරුවරයා ලෙස මා කෙරෙහි තැබූ විශ්වාසය මත ගොඩනැගුණු ඔබගේ කැපවීම තුළින් ඵල දැරූ මෙම විශිෂ්ට ප්‍රතිඵල සියල්ලටම මාගේ උණුසුම් සුභ පැතුම්…! 🌟🎯
Economics with Ashen Tharusha 📘✨
04/04/2026
I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉
14/08/2025
උසස් පෙළ ආර්ථිකවිද්‍යා විෂය හදාරන ඔබට බහුවරණ ප්‍රශ්නපත්‍රයට ඉහළම ලකුණු ලබාගැනීමට සුවිශේෂි අත්වැලක්.....
උසස් පෙළ ආර්ථිකවිද්‍යා 12 සහ 13 ශ්‍රේණි විෂය නිර්දේශය පාඩමෙන් පාඩමට සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි සකස් කරන ලද විශේෂ බහුවරණ 1000ක ප්‍රශ්න සංග්‍රහය,
' The 1000 MCQs ' ප්‍රකාශනය...
බහුවරණ ප්‍රශ්න සංග්‍රහයේ
මිල:රු.2000(දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තු සමග)
සැප්තැම්බර් මාසයේ Zoom තාක්ෂණය ඔස්සේ සිදුකරන විශේෂ රාත්‍රී පන්තියක් මගින් සම්පූර්ණ බහුවරණ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවට සම්බන්ධ අවස්ථාව ලබාදීම සිදුකරයි. (ප්‍රශ්නෝත්තර සංග්‍රහය මිලදී ගන්නා සියලුම දෙනාට බහුවරණ ප්‍රශ්නෝත්තර සාකච්ඡාව සදහා නොමිලේ සම්බන්ධ වීමට අවස්ථාව හිමිවේ)
ඔබගේ ඇනවුම අගෝස්තු 25 වන දිනට පෙර වෙන්කරවා ගන්න...
වැඩිවිස්තර සදහා පහත Whatsapp සමුහයට සම්බන්ධ වන්න..
https://chat.whatsapp.com/CWzOM902IzF8pCoSxyQdgA?mode=ac_t
විමසීම් : 0752903550
24/12/2024
නිරන්තරයෙන් යාවත්කාලීන වන ආර්ථිකවිද්‍යා විෂය, ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධි අපේක්ෂකයෙකුගෙන් ඉගෙන ගැනීමට ඔබත් සම්බන්ධ වන්න... 📚🏆🌟
2025 A/L Economics
Revision & Paper Class🏆
නව පංති 2025 ජනවාරි මුල සිට ආරම්භ වේ
ජනවාරි 05 ඉරිදා සිට සෑම ඉරිදා දිනකම
උදෑසන 8.30 සිට පස්වරු 1.30 දක්වා
📍මාළඹේ GMC ආයතනයේදි...
අපගේ වැඩපිළිවෙළ🌟
🏅2025 වසරේ මුල් මාස හත තුල 12,13 ශ්‍රේණිවල සියලුම පාඩම් නිබන්ධන මගින් පුනරීක්ෂණය කිරීම
🏅උසස්පෙළ විභාගයට පෙර විභාග ඉලක්කගත සුවිශේෂී ප්‍රශ්න පත්‍ර කරවීම සහ සාකච්ඡා කිරීම.
🏅2000 වසරේ සිට සියලුම මේ දක්වා සියලුම MCQ,රචනා ප්‍රශ්න පාඩමෙන් පාඩමට ආවරණය වන නිබන්ධනයක් සැපයීම
🏅අනුමාන MCQ 1000කින් සමන්විත නිබන්ධනයක් ලබාදීම.
🏅තර්කානුකූල සරල කෙටි ක්‍රම හරහා පාඩම් මතක තබාගන්නා ක්‍රමවේද සැපයීම.
තනි හා කුඩා කණ්ඩායම් පංති සදහා විමසීම්: 075 290 3550
30/06/2024
2025 A/L Economics 📚
උසස්පෙළ විභාගයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමිවන ඒකකයක් තමයි ඉල්ලුම,සැපයුම සහ නම්‍යතාව කියන ඒකකය. ඉතින් මේ පාඩමේ අපහසු තැන් හරියට ඉගෙනගන්න ඔබත් ජූලි මස මුල සිටම එකතු වන්න! 🏅
ඉතින් ඔබත්,
🌟A/L ගොඩදාගන්න උනන්දුවක් තියෙන,
🌟Econවලට හොදම A එකක් අරගෙන ලොකු Z-score එකක් තියෙන Result එකක් දාලා කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් ඉගෙනගන්න,
🌟Mass Classes ගිහින් පාඩමට හරියට අවධානය දෙන්න අමාරු උන,
🌟හොදට වැඩකරන හොදම Group Class එකක් හොයන සිසුවෙක් නම්.....
අපත් සමග එකතුවන්න!🏆
2025 Advanced Level
Economics - Special Group Class
📍GMC Institute - මාලඹේ
🕞අගහරුවාදා ප.ව 3.30 - 5.30
ජූලි මස මුල සිට - ඉල්ලුම,සැපයුම හා නම්‍යතාව ඒකකය ඇරඹේ
විමසීම් - 075 290 3550
20/06/2024
ඔබත් උසස්පෙළ විභාගයට ඉහල ප්‍රතිඵල ලබාගෙන විශ්වවිද්‍යාල වරම් දිනාගැනීමට බලාපොරොත්තුවන ආර්ථික විද්‍යාව විෂය හදාරණ සිසුවෙක් නම් "විශිෂ්ඨ A" සාමර්ථයක් ගැනීමට වැඩකරන්න අපත් සමග එකතු වන්න🏆️
ඔබගේ ගුරුවරයා💡
✔️කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස්පෙළ විභාගයට මුහුණදී ඉහල ප්‍රතිඵල ලබා, වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ "ආර්ථිකවිද්‍යා(ගෞරව)"උපාධිය හදාරණ උපාධි අපේක්ෂකයෙකි.
(2025 වසරේදී උපාධිය සම්පූර්ණ කරයි.)
අපගේ වැඩපිළිවෙළ💡
📚සංකීර්ණ විෂය කරුණු නිරවුල්ව අවබෝධ කරගැනීමට හුරකරවීමත්,පාඩම් කරගත යුතු විෂය කරුණු පහසුවෙන් පාඩම් කරගන්නා ආකාරය පිළිබඳවත් පුහුණු කරවයි.
📚සෑම සිසුවෙක් කෙරෙහිම පෞද්ගලික අවධානය යොමුකරයි.
📚සියලු පාඩම් ක්‍රමවත්ව නිබන්ධන තුලින් සාකච්ඡා කරයි.
📚උසස් පෙළ විභාගයට මාස 8කට පෙර උසස් පෙළ විභාගය ඉලක්ක කරගත් විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ආරම්භ කිරීම(මේ තුලින් උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ඔබට සාර්ථකව මුහුණදීමට හැකි මගපෙන්වීම සිදු කරයි)
📚උසස්පෙළ විභාගයට වසරකට පෙර විශේෂ බහුවරණ ප්‍රශ්න සාකච්ඡාව ආරම්භ කිරීම.
📚පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරයි.
2025 Theory 💡
2026 Theory 💡
තවදුරටත් විස්තර අවශ්‍ය වේනම් සම්බන්ධ කරගැනීමට - 0752903550 (Call/Whatsapp)