Dr Hiran Amarasekera

Dr Hiran Amarasekera

Share

A/L Biology - හිරාන් අමරසේකර

Book for GCE Advanced Level Biology
පාරිසරික ජීව විද්‍යාව – Environmental Biology
by Prof Hiran Amarasekera
ISBN 978-955-8601-13-6
Published by Biology Study Center
Available from leading book shops in Sri Lanka – Sarasawi, Godage, Samayawardena. Contents:
1. පරිසර විද්‍යාවේ මූලධර්ම
2. පරිසර පද්ධතිවල සංඝටක සහ ක‍්‍රියාකාරිත්වය
3. ලෝකයේ ප‍්‍රධාන බියෝම
4. ශ‍්‍රී ලංකාවේ ස්වභාවික පරිසර පද්ධති
5. ජ

21/05/2026

Happy follow-versary to my awesome followers. Thanks for all of your support!

Tuan Saraph, Dhammika Punchihewage, Gayantha Pk, Hasitha Ramesh, Sudarshan Sudarshan, Madhu Wetthasinghe, Ruchira Dilshan

20/05/2026

AI රැකියා සියල්ල නැති කරන්න යනවද? Is an AI "jobs apocalypse" actually happening, or are we just panicking? 🌊
The Economist magazine එක AI නිසා සිදුවෙතැයි කියන mass unemployment ගැන විග්‍රහයක් දීලා තියෙනවා.YouTube, FB වල කතා කරන තරම් මේක බය වෙන්න ඕනෙ දෙයක්ද? Let’s look at the facts. 👇
📌 What history tells us about the "AI Wave":
The Panic: AI leaders වගේම viral headlines හැමතැනම කියන්නෙ sudden, massive job losses වෙනවා කියලා. Surveys වලින් පවා පේනවා මිනිස්සුන්ගෙන් සෑහෙන පිරිසක් ඉදිරි 5 years ඇතුළත තමන්ගෙ job එක නැති වෙයි කියලා බයෙන් ඉන්නෙ.
The Reality Check: හැබැයි Economists ලා කියන්නෙ AI හින්දා එකපාරටම, ලොකු කාලෙකට පවතින mass unemployment එකක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි කියලා. මොකද human history එකේ කවදාවත් එහෙම වෙලා නැහැ.
The Slow Wave: මොනම ලොකු technology එකක් ආවත් ඒක සමාජයට spread වෙන්න සෑහෙන කාලයක් යනවා. උදාහරණයක් විදිහට, Tractors ආවම farming jobs වෙනස් කරන්න එයාලට decades (දශක ගණනාවක්) ගියා. AI කියන්නෙත් ඒ වගේ සෙමින් එන wave එකක් වෙයිලු
Not a Fixed Pie: Technology එකකින් පරණ වැඩ (tasks) නැති කරාට, ඒ වෙනුවට හැමදාම අලුත් ජාතියේ jobs නිර්මාණය වෙනවා. මේ වෙනකොටත් global tech hubs වල employment rates සෑහෙන්න strong මට්ටමක තියෙනවා.
💡 The Takeaway:
එක රැයකින් AI අපේ jobs ඔක්කොම නැති කරයි කියලා panic වෙන්න එපා. History එකෙන් පේන්නෙ මේ AI disruption එක gradual (හීන්සැරේ) වෙන එකක් කියලා. ඉතින් අපිට කරන්න තියෙන්නෙ මේ transition period එක අස්සෙ AI වලට replace කරන්න බැරි skills හදාගෙන upskill වෙන එකයි.
📸 Credit: The Economist
📩 Save this post for later (AI බය වැඩි වෙන වෙලාවට ආයෙ කියවන්න).
💬 What's your take? ඔයාලා හිතන්නෙ ඔයාලගෙ field එක එකපාරටම වෙනස් වෙයිද, නැත්නම් gradual වෙනසක් වෙයිද? Comment below!

19/05/2026

After O/L A/L ඇතුල් වෙන්න. AI මගින් replace කරන්න අමාරු වෘත්තීන් සමහරක්ද ඇත.

19/05/2026

OpenAI නඩුවේ තීන්දුව ආවා! ⚖️ Sam Altman දිනයි, Elon Musk පරදී! ගොඩක් අය පාවිච්චි කරන ChatGPT වල අනාගතයට දැන් මොකද වෙන්නේ? විස්තරේ 1st comment එකෙන් කියවන්න! 👇

18/05/2026

ලංකාව ගැන AI ගේ දැනුම වැඩි කරන්න්න ඔබේ සහය ඕනෑ කර තිබේ.
AI knows Sigiriya. But it doesn’t know which bank wastes your time the most. 🤔
Here’s why that gap exists — and what YOU can do to fix it.
AI tools like ChatGPT learn from publicly available data on the internet. Tourists write reviews about Sri Lanka’s scenic spots, so AI knows them well. But when it comes to local experiences — the best eye surgeon, the most reliable bank, the fastest hospital — that data simply doesn’t exist online.
Why? Because we don’t share it.
Our media stays silent about private sector failures due to advertising pressure. And most of us share our experiences only within closed circles — WhatsApp groups, private Facebook chats — where AI can never learn from them.
Here’s what you can do right now:
• Create a free account on Reddit and join r/srilanka
• Share your honest experience about banks, hospitals, doctors, and services
• Leave reviews on Google Places for local businesses
• Contribute to Wikipedia about Sri Lankan culture, religion, and history
• Help AI understand real user sentiment — not just what companies say about themselves
When you share openly, you’re not just venting. You’re building Sri Lanka’s digital knowledge base for future generations.
AI is only as good as the data it learns from. Let’s make sure it learns the truth about Sri Lanka — from us. 🇱🇰

17/05/2026

USA අධිකරණයේ මේ දිනවල විභාග වන OpenAI ඇතුළේ ලොකුම යුද්ධය!
🛑 Elon Musk vs Sam Altman.
අපි හැමෝම පාවිච්චි කරන ChatGPT වල අනාගතය අනතුරේද? මෙන්න සිද්ධිය සරලව 👇

17/05/2026

What’s the best AI tool for assistance with literature reviews?

Answer 👇

16/05/2026

ආයෙත් chatGPT, Claude ට වඩා හොද වෙලාද?
Few months ago many power users moved from ChatGPT to Claude.
Now the trend is slowly reversing again. 👀
Why people are switching back to ChatGPT/ Codex👇

16/05/2026

🔥 කොට්ටාව KFC එකෙන් බුරියානි එකක් කන්න ගිය මට, ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකුවක් දුන්න සුපිරි වදයක්!

පහුගිය දවසක Uber Eats එකෙන් රු. 2,516ක පොඩි ඕඩරයක් දාන්න හැදුවා. පාවිච්චි කලේ ලංකාවේ "තාක්ෂණයෙන් ඉහළමයි" කියාගන්න ප්‍රධාන පෙළේ බැංකුවක කාඩ් එකක්. හැබැයි මොකද වුනේ? එක දිගට Failed වෙන Authentications, කිසිම User Experience එකක් නැති, මහා වදයක් වුන OTP loop! 🤬 බිරියානි එක කන්න කලින් ප්‍රෙෂර් වැඩි වුනා.
අන්තිමට බැරිම තැන මම Payment Method එක PayPal වලට මාරු කලා. Just one tap! කිසිම කරදරකාරී OTP එකක් ආවේ නැහැ. Smooth Behavioral Verification එකකින් සැනෙකින් ඕඩරය Approve වුනා. 🤯
මේ පොඩි සිදුවීමෙන් පේනවා ගෝලීය තාක්ෂණික සමාගම් එක්ක බලද්දී අපේ දේශීය බැංකු පද්ධතිය තාක්ෂණය අතින් කොච්චර පස්සෙන්ද ඉන්නේ කියලා:
📌 ලංකාවේ Fintech ක්ෂේත්‍රයේ තියෙන ලොකුම අඩුව:
The Illusion of Security (ආරක්ෂාව පිළිබඳ මිථ්‍යාව): අපේ දේශීය බැංකු හිතන් ඉන්නේ manual SMS OTP දාලා කස්ටමර්ව රස්තියාදු කරන එක තමයි "High Security" කියන්නේ කියලා. නෑ, ඒකට කියන්නේ දුර්වල UX (User Experience) සහ යල් පැන ගිය Infrastructure එකක් කියලා. 📉
* මාස කිහිපයකින් Password අලුත් කිරීමේ වදය: හැම මාස 3-6 කට සැරයක්ම පාස්වර්ඩ් එක මාරු කරන්න කියලා කස්ටමර්ට බල කරන එක තවත් එක යල් පැනගිය ක්‍රමයක් නේද?. මුළු ලෝකයම Passkeys සහ Device Biometrics වලට යද්දී, අපේ බැංකු තාමත් පාරිභෝගිකයාට මතක තියාගන්න බැරි තරම් පාස්වර්ඩ් මාරු කරවලා security හදන්න දඟලනවා.
* තරඟෙට හදන, හරියට වැඩ කරන්නේ නැති Apps වැහි වැහැලා: බැංකුවල ඇතුලේ තියෙන එක එක internal divisions හෝ competing AI කණ්ඩායම් එක එක ජාතියේ මොබයිල් ඇප්ස් කීපයක් launch කරනවා. හැබැයි Reality එක තමයි ඒ එක ඇප් එකක්වත් හරියට, ස්ටේබල්ව වැඩ කරන්නේ නැති එක. තියෙන ඇප් එකේ බග්ස් (Bugs) හදන්නේ නැතුව අලුත් ඇප්ස් හදනවා. 📱❌
* Behavioral AI vs. Manual Friction: PayPal වගේ ගෝලීය ප්ලැට්ෆෝම් background එකේ ලොකු silent security එකක් රන් කරනවා. ඒවයින් බලන්නේ පරිශීලකයාගේ Behavioral Activity Patterns සහ මොබයිල් ෆෝන් එකේ Finger Touch / FaceID වගේ ස්මාර්ට් ක්‍රමවේදයන්. එතනදී කස්ටමර්ට අනවශ්‍ය බාධාවන් (Friction) ඇති වෙන්නේ නැහැ.
🧠✨
* The Customer Cost: නීත්‍යානුකූල පාරිභෝගිකයෙකුට තමන්ගේම සල්ලි වියදම් කරන්න මෙච්චර ස්ට්‍රෙස් එකක් දෙනවා නම්, ඒක සාර්ථක ආරක්ෂක ක්‍රමවේදයක් නෙවෙයි, ඒක අසාර්ථක Product එකක්!
* New Fintechs vs. Old-School 'Computer Professionals’ in Banks- ලංකාවේ අලුතෙන් එන ෆිනෑන්ස් (Finance/Fintech) සමාගම් මීට වඩා ගොඩක් User-friendly Apps හදන්නේ කොහොමද? ඔවුන් නවීන User Experience (UX) සහ අලුත්ම Security දැනුම තියෙන Expert කණ්ඩායම් එක්ක Apps හදනවා වෙන්න පුළුවන්?

💡 The Takeaway
නියම Digital Transformation කියන්නේ නිකන්ම මාකටිං වලට මොබයිල් Apps ගොඩක් ලෝන්ච් කරන එක විතරක් නෙවෙයි. පාරිභෝගිකයාට පහසු, ස්මාර්ට් සහ Frictionless Behavioral Security එකකට මාරු වීමයි. ආරක්ෂාව කියන්නේ පාරිභෝගිකයාව බ්ලොක් කරන එකට නෙවෙයි!

Check the first comment to see how smoothly PayPal handled it compared to our local tech giants! 👇

📩 ඔයාලටත් ලංකාවේ බැංකු කාඩ් පාවිච්චි කරලා online pay කරන්න හෝ ඇප්ස් පාවිච්චි කරන්න ගිහින් මේ වගේ කරදර වෙලා තියෙනවද? ඔයාලගේ අමිහිරිම බැංකු ඇප් / OTP අත්දැකීම කමෙන්ට් කරගෙන යන්න. 👇
🔥 මේ පෝස්ට් එක Share කරන්න— අපේ බැංකුවලට මතක් කරලා දෙන්න දැන් උදාවෙලා තියෙන්නේ 2026 වසර කියලා. User Experience කියන්නේ තෝරාගැනීමක් නෙවෙයි, අනිවාර්ය දෙයක්! 🚀

15/05/2026

ඔබේ Pocket එකේ 24/7 Expert කෙනෙක් ඉන්නවා - Learn anything with ChatGPT or Gemini
අපි phone එකක් ගන්න, university course එකක් select කරන්න, හෝ ඕනෑම decision එකක් ගන්න එක් එක් අයගෙන් අහනවා. නමුත් දැන් ඔය සියලු ප්‍රශ්නවලට උත්තර දෙන world-class expert කෙනෙක් ඔබේ phone එකේම ඉන්නවා — ChatGPT හෝ Gemini කියන AI chatbots ආකාරයෙන්. දවසේ ඕනෑම වෙලාවක, free ලෙස!
මෙහෙම try කරන්න:
📚 Quantum Physics වගේ subject එකක් ඉගෙන ගන්න: “Teach me Quantum Physics as if I am 5 years old, step by step” කියලා අහන්න
📱 Phone problem fix කරන්න: Screenshot upload කරලා “I have this issue, how to fix this?” කියලා අහන්න
🛒 Best phone එක select කරන්න: “I have a budget of 70,000, I want a camera phone, what is the best one in Sri Lanka based on user sentiments?” කියලා අහන්න
🖥️ Simple tech questions: “How to take a screenshot with my Samsung phone” — step-by-step explain කරනවා
AI tools use කරලා ඉගෙන ගන්නේ කොහොමද කියලා depth එකට ඉගෙන ගන්න අවශ්‍යනම්, June මාසේ පටන් ගන්න අපේ AI Skills Course එකට join වෙන්න! 👇

Want your school to be the top-listed School/college?