St Johns College, Nugegoda, 2008 A/L

St Johns College, Nugegoda, 2008 A/L

Share

Tell people more about your page (255 character maximum)

27/11/2025

*2026 ජනවාරි 24* වෙනිදා දියත් කෙරෙන දැවන්ත *"Johnian Walk - 2026 "* පා ගමන වටා එක් වන ඔබ සැම සදරයෙන් පිළිගනිමු! 🙏🏻

සාන්ත ජෝන් ආදරණීයන්ගේ නවමු සිහිනය... පාසලට බස්රථයක් මිලදී ගැනීමයි... ඒ බස් සිහිනය සැබෑ කරගැනීම සදහා රොද බැදුනු සියලු සහෘදයන් වෙනුවෙන්, බස් රථ ව්‍යාපෘතිය සදහාම පමණක් වෙන්වූ, පහත සඳහන් කල ඉතිරි කිරීමේ ගිණුම් අංකයට ඔබගේ "Value Pack" එකට අදාල ගෙවීම් සහ ඉන් අමතරව මෙම මහඟු කාර්තව්‍ය සඳහා ඔබ පිරිනමන ඕනෑම මුදලක් තැන්පත් කර ඊට අදාල ගෙවිම් පත (Deposit slip) අමුණා, අමතක නොකර ඔබගේ නම, වර්ෂ කණ්ඩායම/පන්තිය/උ.පෙ.පන්තිය සහ Value pack අංකයද (List attached) සඳහන් කොට පහත අංකය මගින් WhatsApp හරහා අපට ලැබීමට සලස්වන මෙන් අප ඉතා කාරුණික ඉල්ල සිටිමු.

Bank - *People's Bank* (7135)
Branch - *Nugegoda City Branch* (335)
Savings Account Number - *335200170013052*
Account Name - *OBA Of St John's College*
Swift/BIC Code - **PSBKLKLX*

The Cheques should be drawn in favor of - *OBA Of St John's College A/C No. 335200170013052*

*WhatsApp Number - 0766530310*

තවත් ඉතා සීමිත Value Pack ප්‍රමාණයක් ඉතිරිව ඇති බැවින්, ඔබගේ පන්තියේ / වර්ෂ කණ්ඩායමේ / උසස් පෙළ​ කණ්ඩායම් / ආදි ක්‍රීඩා සංගමයේ සහ වෙනත් ඕනෑම "සාන්ත ජෝන්" හිතැති අයකුගේ ඒ වටිනා වූ Value Pack එක දැන්ම වෙන් කරවාගන්න.

*මුදල් තැන්පත් කල සාක්ෂිය (deposit slip) අපට WhatsApp මගින් එවද්දි ඔබගේ Value Pack Reservation Number එක මේ පහත ☝🏻☝🏻☝🏻 List එකෙන් සොයා ගත හැක🙏🏻*

ඔබේ දායකත්වය සාන්ත ජෝන් විදුහලේ ශක්තියයි💪🏻
💚🖤💚

27/06/2015

Will u participate the Johnian Walk on today...............

28/01/2012

ur suggestion in our school ?????????????????

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Nugegoda
0000