Rishard Weerabangsa - Interview Coach

Rishard Weerabangsa - Interview Coach

Share

🎯 Recruiter කෙනෙක්ගෙන්ම ඉගෙන ගන්න! 💼 CV | Interviews | Career Secrets (සිංහලෙන්) 🗣️ Job එකට ඕන කරන Spoken English 👇 18+ Years HR Experience එක්ක ගමන පටන් ගමු!

https://www.youtube.com/@rishardweerabangsa

02/04/2026

වැඩකාරයෙක් වුණත් ජොබ් එක නැතිවෙන වැරදි 2ක් | Office Survival Rules Sinhala

18/03/2026

👉 Job එක Permanent කරගන්න රහස! 🤫 | Probation Period Tips

05/03/2026

අත්සන් කරන්න එපා! ✍️ Offer Letter Checklist (Sri Lanka 2026)

alarynegotiation obseekerssl

27/02/2026

මේ වගේ ප්‍රතිචාර තමයි මාව තවත් උනන්දු කරන්නේ ඔබ වෙනුවෙන් හොඳ වීඩියෝ කරන්න. ලක්ෂිත මල්ලිගේ ජයග්‍රහණයට අපි හැමෝම සුබ පතමු! 🎉

ඔයාලත් මේ වගේ ඉන්ටර්වීව් වලට සූදානම් වෙනවා නම්, මගෙන් තව මොන වගේ වීඩියෝද බලාපොරොත්තු වෙන්නේ? පහළින් comment කරන්න. 👇

26/02/2026

Salary කීයද? ගාණක් කියන්න එපා! ❌ (Secret Trick)

19/02/2026

Tell me about yourself? ගෙවල් ගැන කියන්න එපා! 🚫 (Correct Answer)

12/02/2026

Jobs වලින් 80% ක්ම Hidden! 🫣 (Recruiter Secret)

05/02/2026

Batch Trip එක "Professional Experience" එකක් කරමු! 🚌🎓

31/01/2026

"මේ වගේ ප්‍රතිඵල දකිද්දී තමයි මහන්සිය නිවෙන්නේ. ❤️ ඊයේ වීඩියෝ එක බලලා, අද පළවෙනි Interview එකෙන්ම Job එක ගත්ත අපේ යාලුවෙක්!

ඔයා තාම Interview වලට බයද? CV එක හදාගන්න බැරුව ඉන්නවද? රැඳී ඉන්න Rishard Weerabangsa එක්ක. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ CV එකේ Experience නැති ප්‍රශ්නය විසඳන හැටි. 🚀

29/01/2026

First Class Degree තිබුනත් Job නෑ? 😱 | Recruiter Truth

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo