26/04/2026
මොකද හිතෙන්නෙ 🫵
ඔබේ දැන්වීමට උපරිම සාධාරණ මිල අපෙන්✅
26/04/2026
මොකද හිතෙන්නෙ 🫵
25/04/2026
හිතට අවංකව කව්ද ? 🫵
උත්තරයක් දෙන්න ඕන පොස්ට් එකක්
23/04/2026
ඇත්තටම මොනවා වේද ?? 🫵
21/04/2026
"ජීවන අරගලය වෙනුවෙන් ඊශ්රායලයේ සේවය කරමින් සිටියදී, නොසිතූ හදිසි අනතුරකට ලක්ව රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිට අපෙන් සමුගත් ආදරණීය මදුෂාන් ඔබට අජරාමර නිවන් සුව ප්රාර්ථනා කරමි! 😢
ජීවිතයේ බලාපොරොත්තු දල්වාගෙන සිටි මොහොතක සිදු වූ මේ අකල් මරණය අතිශය වේදනාකාරීයි. මතු උපදින සසර ගමනේදී කිසිදු ආත්මයක මෙවැනි අකල් මරණ සිදු නොවේවා! ඔබ පින්බර සුගතියකම උපත ලබත්වා! 🙏😔"
#ඊශ්රායලය
#විදේශසේවා
#අකල්මරණය #නිවන්සුව
19/04/2026
නිදහසින් පසු ශ්රී ලංකාවේ දේශපාලන ගමන් මග වෙනස් කළ ප්රධාන චරිත කිහිපයක්! 🇱🇰
විවිධ යුගවලදී රටට නායකත්වය දුන් මේ අයගෙන්, රටේ අනාගතය වෙනුවෙන් හොඳම මෙහෙවරක් කළ "හොඳම අගමැති" විදිහට ඔබ දකින්නේ කාවද? ඔබේ තීරණය රියැක්ට් එකකින් පෙන්වන්න.
ඔබේ මිතුරන්ගේ අදහසත් දැනගන්න මේ පෝස්ට් එක Share කරන්න. 🔄
18/04/2026
ඇත්තම කතා කරමු! 🗣️
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැන දැන් ඔබේ අදහස මොකක්ද? කලින් තිබුණු ජනතා ආකර්ෂණය සහ ප්රසාදය දැන් අඩුවෙලාද?
ඔබේ අදහස රියැක්ට් එකකින් කියන්න 👇
👍 ඔව්, අඩුවෙලා
❤️ නෑ, තාමත් එහෙමමයි
ඔබේ හේතුව පහළින් කමෙන්ට් කරන්න! ✍️👇
#අනුරකුමාරදිසානායක #ජාතිකජනබලවේගය #මාලිමාව
13/04/2026
මොකද හිතෙන්නෙ ඇත්තටම
අවංක උත්තරයක් ඕන 👇👇
fans
මේ යුද්ධය නවතින එකක් නෙමෙයි ඇත්තටම වැරැද්ද කාගෙද ???
තෙල් මිල හැම රටකම වැඩි වෙලා එකයි අපේ රටෙත් වැඩි වුණේ
එහෙම නේද ?
19/03/2026
QR එක හදාගන්න 👇
https://fuelpass.gov.lk එකට යන්න
දැන් පුළුවන් පරණ වාහනවලට හදන්න...
තව කෙනෙක්ට දැනගන්න කරන්න...
16/03/2026
මේ වෙලාවේ පුලුවන් විදියට එකිනෙකාට උදව් කරමු
🇮🇱 ඊශ්රායලයේ ඉන්න උන්ට බැන්නට මොකද.. Job ටික Web එකට දාන්න විතරයි ඕන. එහේ බලලා මෙහේ බලද්දි web එක full 🤪😀🫵