E - climax

E - climax

Share

ලෝකයේ නවතම තාක්ෂණයෙන් .....

තොරතුරු තාක?

03/08/2018

delete කරපු දත්ත නැවත ලබාගන්නා තාක්ෂණය(data recovery)

අපි අපේ files save කරන්න විවිධ උපක්‍රම කරනවා memory card වලpen drive වල pc එකේ එහෙම අපි අපේ files save කරනව ඉතින් දැන් ගොඩක් අය දන්න දෙයක් තමයි මේ delete කරපු files නැවත ලබාගන්න පුලුවන් කියන එක ඉතින් අපි අද කතාකරන්නෙ එහෙම කරන්න භාවිතාකරන තාක්ෂණය මොකක්ද කියල

මං පොඩි උදාහරනයක් කියන්නම් ඔයාල දන්නව නේද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වනවැදිල තියෙන පුරාවස්තු නැවත සොයාගන්නා ආකාරය එයාල මුලින්ම කරන්නෙ අදාල පුරාවස්තු තියෙන ස්තානයට යන්න මාර්ගයක් සකස්කරන එකයි

අන්න ඒ වගේ තමයි අපි file එකක් delete කරපුවම අදාල file එකට යන්න තියෙන පාර නැත්තන් path එක නැතිවෙනව ඒත් එක තියෙනව හිතන්න මෙහෙම තියෙන කොට ඔයා ඒ device එකට වෙන මොනවහරි දාල පිරෙව්ව කියල අන්න එතකොට අර fille එක නැත්තටම නැතිවෙනව

ඉතින් මෙන්න මේ ක්‍රමවේදය භාවිතාකරල තමයි delete කරපු දත්ත නැවත ලබාගන්නෙ recover software එක අදාල device එක scan කරල delete කරල ඒත් path එක විතරක් නැති files හොයාගෙන ඒවට path එකක් හදාගන්නව ඊට පස්සෙ ඒ හදාගත්ත path එක ඔස්සේ ඒ දත්ත නැවත ලබාගන්න අවස්තාව ලබාදෙනව

ඒවගේම නැවත recover කරන්න බැරි විදිහට මකන්න පුලුවන් software තියෙනව ඒවගෙන් සිද්ද වෙන්නෙත් අදාල device එකේ free space එක වෙන මොනවහරි files වලින් පුරවල ඒ පුරවපු files නැවත මකාදමන එක එතකොට අර delete කලින් කරපු දත්ත නැවත ලබාගත නොහැකි වෙනව

මෙන්න මේ විදිහට තමයි delete කරපු files නැවත recover කරන්නෙ ඉතින් මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න ඕනෙනම් අපිට කියන්න අපි ලෑස්තියි මේ තාක්ෂණයන් ගැන ගැබුරින් සාකච්ඡා කරන්න මේගැන ඔයාල දන්න දේවලුත් අපිත් එක්ක බෙදාගන්න comment කරන්න තව ඔයාල දැනගන්න කැමති දේවල් අපෙන් අහන්න අපේ page එකට like කරන්න මේ post එක වැදගත් කියල හිතෙනවනම් තව කෙනෙකුට දකින්න Share කරන්න

අපි E-climax team එක.....

19/07/2018

මොල පරිගණක අතුරුමුහුනත...?


brain computer interface



අපේ දෙවෙනි වීඩියෝව.

.

ලගදීම බලාපොරොත්තු වන්න


Comming soon........

19/07/2018

Our team....

19/03/2018

සාමාන්‍ය LED බල්බ් එකෙන් නිවසට අන්තර්ජාලය ????

නුදුරු අනාගතයේ ඔබේ නිවසටත්........

ලගදීම අපගේ පළමු වීඩියෝවෙන් බලාපොරොත්තු වන්න

Photos from E - climax's post 19/03/2018
Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo