08/04/2025
🚀 ජපන් යාමට සහ ඔබේ ජීවිතය වෙනස් කර ගැනීමට ඔබට අවශ්‍යද?
ඔබේ ජපන් සිහිනය සැබෑ කර ගැනීමට දැන්ම ආරම්භ කරන්න ,ඔබේ ස්මාර්ට්ෆෝන් එකෙන්!
🎓 අපේ විශේෂ මාර්ගගත (Online) පන්ති මොනවද?
✅ ජපන් ගුරුවරුන්ගෙන්ම ඉගෙනගන්න – ඔබේ ජපන් භාෂා දැනුම මනා ලෙස වැඩි කරන්න!
✅ ඉගෙනීම සැරසෙන්න විනෝදයකින් – විෂය නිර්දේශය පදනම් වූ පාඩම් මාලාව, උච්චාරණ පුහුණුව, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා, JLPT/NAT විභාග සදහා සූදානම් වීම.
✅ ආරම්භයේ සිටම සියලු පියවර සඳහා සහාය ලබාදීම – ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේ සිට ජපන් නිවාස සොයා ගැනීම දක්වා!
✅ නවතම සහ ජපන් ජීවිතය පිළිබඳව අත්දැකීම් ඇති ගුරු මණ්ඩලය – දැනට ජපානයේ ජීවත්වෙන ජපන් භාෂා උපදේශක යුකි අකිමොරි, සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ජපන් භාෂා විශේෂ උපාධිධාරීන්.
📲 අදම අප අමතන්න! WhatsApp සම්බන්ධය – 070 258 2538