විකාර - 𝗪 𝗶 𝗸 𝗮 𝗿 𝗮

විකාර - 𝗪 𝗶 𝗸 𝗮 𝗿 𝗮 | විකාර වගේ පෙනුනට
| " විකාර ම - නෙවෙයි "
| 😉 🤟 🧠 |

අපේ කටේ බැක්ටිරියා ගණනයම් පුද්ගලයෙකුගේමුඛය තුල සිටින බැක්ටිරියාවන් සංඛ්‍යවමේ මිහිතලය මත ජීවත් වනමිනිසුන් සංඛ්‍යාවට සමාන ...
17/03/2025

අපේ කටේ බැක්ටිරියා ගණන

යම් පුද්ගලයෙකුගේ
මුඛය තුල සිටින බැක්ටිරියාවන් සංඛ්‍යව
මේ මිහිතලය මත ජීවත් වන
මිනිසුන් සංඛ්‍යාවට සමාන වෙයි

කිවිසුමේ වේගයකිවිසුමක් කියන්නෙත් පුදුම දෙයක්.සමහරු හෙමින් කිවිසුම් ඇරියත්සමහරු වගේ වගක් නැතිවයවන දෙයක් තමයි කිවිසුම.ඒ කෙ...
17/03/2025

කිවිසුමේ වේගය

කිවිසුමක් කියන්නෙත් පුදුම දෙයක්.
සමහරු හෙමින් කිවිසුම් ඇරියත්
සමහරු වගේ වගක් නැතිව
යවන දෙයක් තමයි කිවිසුම.

ඒ කෙසේ වුනත් කිවිසුමක
සාමාන්‍ය වේගය
පැයට කිලෝමීටර් 160ක් තරම් වෙයි

Zuchongzhi 3.0 නම් සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණක මූලාකෘතියක් එළි දැක්වීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.ඒ සමගින්...
06/03/2025

Zuchongzhi 3.0 නම් සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණක මූලාකෘතියක් එළි දැක්වීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

ඒ සමගින් ක්වොන්ටම් පරිගණක ක්ෂේත්‍රයේ නව ආරම්භයක් සනිටුහන්ව ඇති අතර, මෙම ජයග්‍රහණය සුපිරි සන්නායක පද්ධති තුළ ක්වොන්ටම් පරිගණක භාවිතයේ නව වාර්තාවක් ද බව වාර්තා වේ.

චීන ක්වොන්ටම් භෞතික විද්‍යාඥයින් වන Pan Jianwei, Zhu Xiaobo සහ Peng Chengzhi විසින් සංවර්ධනය කරන ලද මෙම Zuchongzhi 3.0 පද්ධතිය, ලොව බලවත්ම සුපිරි පරිගණකයට ද වඩා ට්‍රිලියන දහසක (quadrillion) ගුණයකින් වේගවත් ය.

එමෙන්ම 2024 වසරේ ඔක්තෝබර් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද ලොව ප්‍රකට Nature සඟරාවේ Google හි නවතම ප්‍රතිඵලවලට ද වඩා මිලියනයක ගුණයක වේගයකින් ක්වොන්ටම් අහඹු පරිපථ සාම්පල සැකසීමේ කාර්යය ද මෙම නව පද්ධතිය හරහා සිදු කිරීමේ හැකියාව තිබේ.

අති නවීන කාර්යසාධනයක් පෙන්නුම් කරනු ලබන නව සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණකයක මිණුම් ලකුණක් ලෙස මෙය හැඳින්විය හැකි බව ද වාර්තා වේ.

ප්‍රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වී තිබෙනවා 🌼 🏳️රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය මියයන විට 61වන ව...
01/03/2025

ප්‍රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වී තිබෙනවා 🌼 🏳️

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය මියයන විට 61වන වියේ පසුවිය.

කලක පටන් පිළිකා රෝගයෙන් පෙළුණු ඇය මෙරට කළා නිර්මාණ රැසකට සිය රංගනයෙන් දායක වූ දක්ෂ රංගන ශිල්පිණියක්

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වීඩියෝ ඇමතුම් සේවාවක් වන ස්කයිප් අත්හිටුවන බව Microsoft ආයතනය නිවේදනය කරනවා.ඒ අනුව, මෙම වසරේ මැයි ...
01/03/2025

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වීඩියෝ ඇමතුම් සේවාවක් වන ස්කයිප් අත්හිටුවන
බව Microsoft ආයතනය නිවේදනය කරනවා.

ඒ අනුව, මෙම වසරේ මැයි මාසයේදී එය වසා දැමීමට එම ආයතනය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

2020 වසරේ ඇති වූ කොව්ඩ් වසංගතය හමුවේ සූම් වැනි නව තාක්ෂණය කරළියට පැමිණීම හේතුවෙන් ස්කයිප් සදහා පරිශීලකයන් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා.

2003 වසරේ ආරම්භ කෙරුණු මෙම වෙබ් අඩවිය වසර 22 ක් පුරාවට පරිගණක හරහා නොමිලේ හඬ ඇමතුම් ලබා ගැනීමට පරිශිලකයන්ට අවස්ථාව සලසා දී තිබුණේ එම කාලසීමාව තුළ වීඩියෝ ඇමතුම් සේවාවේ පෙරළියක් කරමින්.

කෙසේ වෙතත්, ස්කයිප් පරිශීලකයන්ට තම ගිණුම හරහා එය වෙනුවට මයික්‍රොසොෆ්ට් ටීම් වෙත මාරු වීමට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ඉඩ සලසා ඇත.

MrBeast Rented Out the Three Pyramids of Giza for 100 Hours for a YouTube VideoBroo is up to something 😅
25/12/2024

MrBeast Rented Out the Three Pyramids of Giza for 100 Hours for a YouTube Video

Broo is up to something 😅

නත්තල් ගස සරසන්න යොදා ගන්න සැරසිලිවල තේරුම් ඔයාලා දන්නවද.? මේ සැරසිලි වලටත් විශේෂ තේරුම් තියෙනවා කියලා⭕ නත්තල් ගස(Christ...
25/12/2024

නත්තල් ගස සරසන්න යොදා ගන්න සැරසිලිවල තේරුම් ඔයාලා දන්නවද.? මේ සැරසිලි වලටත් විශේෂ තේරුම් තියෙනවා කියලා

⭕ නත්තල් ගස(Christmas tree) - ජීවය සංකේතවත් කරයි

⭕ නත්තල් ගස මුදුනෙම තියෙන තරුව(Star) - ජේසුස් වහන්සේ ඉපදුණු දින රාත්‍රියේ බැබළවූ දීප්තිමත් තාරකාව සංකේතවත් කරයි

⭕ Candy Canes - එඩේරන්ගේ සැරයටිය සංකේතවත් කරයි

⭕ හෝලි බෙරි( Holly berry) - ජේසුස් වහන්සේ අප වෙනුවෙන් වැගිරවූ රුධිරය සංකේතවත් කරයි

⭕ නත්තල් මල් වඩම (Christmas Wreath) - ජේසුස් වහන්සේ කුරුසයට ඇණ ගසන විට පැලද සිටි කටු ඔටුන්න සංකේතවත් කරයි

⭕ රතු පාට(Red Colour ) - ජේසුස් ක්‍රිස්තුස් වසන්සේගේ රුධිරය සංකේතවත් කරයි .

⭕ කොළ පාට ( Green Colour ) - සදාකාලික ජීවනය සංකේතවත් කරයි

⭕ ඉටිපන්දම් (Candles) - ජේසුස් වහන්සේ ලෝකයට ගෙන ආ පණිවිඩය සංකේතවත් කරයි

⭕ නත්තල් සීනු (Christmas Bells) - යාච්ඤා කිරීමට කැදවීම හා නත්තල පැමිණි බව සංකේතවත් කරයි

⭕ රිබන්(Bow/ Ribbon) - පවුලේ බැදීම් හා සහෝදරත්වය සංකේතවත් කරයි

⭕ විසිතුරු දේවල් (Ornaments ) - පවුලේ ඉතිහාසය , විනෝදාංශ හා කැමති දේවල් සංකේතවත් කරයි ( විසිතුරු දේවල් මගින් නත්තලේ සොදුරු මතක පහසුවෙන් මතක තබා ගත හැකි බව සිතයි )

⭕ පරවියා(Dove) - සාමය සංකේතවත් කරයි

⭕ සුරංගනාවියන් (Angels) - ගැලවුම්කරුගේ උපත පිලිබද පුවත ගෙන ආ දේව දූතයන් සංකේතවත් කරයි

⭕ තෑගි(Gifts) - ස්වර්ගීය පියාණන් ගේ වටිනා තෑග්ග වන ඔහු අපට ඔහුගේ පුත්‍රයා අපගේ ගැලවුම් කරු වන ජේසුස් වහන්සේ ලබා දීම සංකේතවත් කරයි

May this Christmas fill Your Heart with theJoy of Spending Time with theOnes You Hold DearMerry Christmas| 🎅🎄 🎁 ✝️
25/12/2024

May this Christmas fill Your Heart with the
Joy of Spending Time with the
Ones You Hold Dear

Merry Christmas
| 🎅🎄 🎁 ✝️

මිනිසුන් තම කාංසාව වළක්වා ගැනීමට,අවම කර ගැනීමට විවිධ දෑ සිදු කරතිඒ අතර ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා ද තම බිරිඳ වූ මේරි ...
06/12/2024

මිනිසුන් තම කාංසාව වළක්වා ගැනීමට,
අවම කර ගැනීමට විවිධ දෑ සිදු කරති

ඒ අතර ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා ද
තම බිරිඳ වූ මේරි ලින්කන් ගේ
කන්දොස්කිරියාවන් නිසා
නිතර ම නිවසේ රැඳී නොසිටී බව කියයි

ඔහු දිවා කාලය උසාවියේ ද,
සවස් කාලය දේශපාලන වැඩකටයුතුවලට ද
කැප කලහ

ඒ අනුව,
" ගෑනුන්ගෙ නම් විතරයි වෙනස් " යන්න,
ලෝකව්‍යාප්ත කියමනක් බව සත්‍යාපනය වේ

තිත්ත ඇත්ත 😉විවාහය පිළිබඳ බොහෝ තරුණ - තරුණියන් තුළ ඇත්තේ විශේෂ ආකල්පයන් ය. විවාහය පිළිබඳ ඔවුන් වඩාත්ම උත්සුක වන්නේ මංගල ...
06/12/2024

තිත්ත ඇත්ත 😉

විවාහය පිළිබඳ බොහෝ තරුණ - තරුණියන් තුළ ඇත්තේ විශේෂ ආකල්පයන් ය. විවාහය පිළිබඳ ඔවුන් වඩාත්ම උත්සුක වන්නේ මංගල ඇඳුම, කේක් ගෙඩිය, මංගල ඡායාරූපය පිළිබඳව ය. විවාහයේ දී සිදුවන ලිංගික ජීවිතයේ ආරම්භය පිළිබඳ කිසිඳු සඳහනක් නැත.

නමුත් මේ යටි අරමුණ කේක් සහ ඇඳුම, ජායාරූපය යන සාධක මඟින් වසා ඇත.

ඒවා පිළිබඳ දක්වන උනන්දුව යනු,
ආරම්භ වන නව ලිංගික ජීවිතය පිලිබඳ ඇතිවන උනන්දුවයි 🙃

විකාර - 𝗪 𝗶 𝗸 𝗮 𝗿 𝗮

Address

Kandy Road
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when විකාර - 𝗪 𝗶 𝗸 𝗮 𝗿 𝗮 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share