Srilankan teachers

Srilankan teachers

Share

Srilankan education

02/12/2025

අපාදාවට ලක්නොවූ හැකි අය හැකි ලෙස උදවු කරමු. දිනක වැටුප හෝ ජනවාරි වැඩිවන වැටුප පරිත්‍යග කරමු

13/10/2024
29/09/2024

අධ්‍යපන ක්ශේත්‍රයේ වැටුප් විෂමතා විසදීමේ මග

#.අධ්‍යපනයේ සියලු සේවා එක් සේවයක් කළ යුතුය

#. සියල්ල එක්ක සංවෘත කළ යුතුය

#. ගුරු,විදුහල්පති ,උපදේශක ,අධ්‍යක්ෂ යනු එම සේවයේ තනතුරුය .

#. විවෘත බදාවාගැනීම ගුරු තනතුරට පමණක් විය යූතුය

#.උපදේශක ,විදුහල්පති ,අධ්‍යක්ෂ තනතුරු සදහා ගුරු සේවයේ ගුරුවරුන් පමණක් සුදුසුකම් සේවාකාලය හා තරග විභාකයකින් බදවා ගත යුතුය

#. පුහුණු උපාධිධාරි ගුරුවරු sl 1 වැටුපේත් ඊට පහල සුදුසුකම් ඇති ගුරුවරුන් ඊට පහල වැටුප් තලත් ලබා දිය යුතුය(ප්‍රතම උපාධිය +pgde හෝ b.ed)

#. ගුරු තනතුරෙන් උපදේශක තනතුරට යන ගුරුවරයෙකුට ලබමින් සිටන වැටුපට වඩා වැටුප් වර්දක 5 ක් දිය හැක

#.ගුරු තනතුරෙන් විදුහල්පති යන අයෙකුට ලබමින් සිටින වැටුපට වඩා වැටුප් වර්දක 10 ක් දිය හැක

#.ගුරු තනතුරෙන් අධ්‍යක්ෂ තනතුරට යන අයෙකුට ලබමින් සිට්න වැටුපට වඩා වැටුප් වර්ධක 15 ක් ලබා දිය හැක

#.දැනට sleas විවෘත බදාවාගන සිටින අයට වැටුප් වර්ධක 15 ලබා දී ඔවුන්ට වෙන අසාදාරය වැලක්විය හැක

#.දැනට සේවයේ යෙදී සිටින නිලධාරින් සුදුසුකම් හා සේවා කාළය මත නව වැටුප් තලයේ පිහිටවිය වැය හැක

ඉදිරියේදී සිදුවන ගුණාත්මක වෙනස් කම් අනුව ගුරු අධ්‍යපන සේවය විශ්විද්‍යාල කතිකාචාර්‍ය මට්මට උසස් කළ ඉහත සේවාවෙන් වෙන් කර ගුරුවරුන්ට යා හැකි තවත් සේවයක් බවට පත් කළ හැක

එමෙන්ම තනතුර අනුව හිමිවන දීමනා ප්‍රතිපත්තියක් සකස් කර ගත හැක .

මෙහි දක්වා ඇති තනතුර වෙනස්වන විට ලාබ දීමට යොජනා කරන වැටුප් වර්ධක අගයන් උදාහරණ පමණි එහි අගය පුලුවල්ව සාකාච්චාකර සංසෝදනය කළ හැක

ඔබේ අදහස් ඉදිරිපත් කරන්න

29/09/2024

රටක් දියුණු වෙන්නනම් අධ්‍යපනය අංක එක විය යුතුය .
අධ්‍යපනය අංක එක වෙන්න නම් ගුරුවරායට නිසි ආර්ථික වටිනාකමක් ලැබිය යුතුය

03/08/2024

වැටුප් විෂමතාවය විසදීමට අපගේ ආංඩුවක් යටතේ කඩිනම් පියවර ගන්නවා

-අනුර ගුරු සමුළුවේදී -.

03/08/2024

ගුරු සමුළුවේ අනුර සහොදරයාගේ කතාවේ සාරංශය

1.අධ්‍යපනයේ අපගේ ආංඩුවක අංක එක

2.පළමු අය වැයෙන් අධ්‍යපනයට මෙතෙක් දල ජාතික නිශ්පාදනයෙන් වෙන් කළ වැඩිම ප්‍රතිශතය

4.ක්‍රමාණුකූලව අධ්‍යපනය සදහා 4% දල ජාතික නිශ්පාදනයෙන් වෙන් කිරිම

5.සියලුම ගුරු විදුහල්පති වැටුප් විෂමතා කඩිනමින් විසදීම හා ගුරු වෘතිය ඉහළම වැටුප් ලබන වෘතින් අතරට ගෙන ඒම

6.අධ්‍යපනයේ සියලු ක්ශේත්‍ර නියෝජනය වන ගුරු සභාවක් පිහිටවීම

7.පාසල් පද්දතිය නැවත ස්ථාන ගත කිරිම
8.අධ්‍යපනය රජයේ වගකීමකි .
රාජ්‍ය අධ්‍යපනය ,
නියමානයකට ලක්කළ පුද්ගලික අධ්‍යපනය හා විදේශ අධ්‍යපනය පිළිගැනීම

05/07/2024

ජුලි 9
ගුරු විදුහල්පතිවරු ලෙඩ වෙයි .

03/07/2024

අධ්‍යපන ක්ශේත්‍රයේ වැටුප් විෂමතා විසදීමේ මග

#.අධ්‍යපනයේ සියලු සේවා එක් සේවයක් කළ යුතුය

#. සියල්ල එක්ක සංවෘත කළ යුතුය

#. ගුරු,විදුහල්පති ,උපදේශක ,අධ්‍යක්ෂ යනු එම සේවයේ තනතුරුය .

#. විවෘත බදාවාගැනීම ගුරු තනතුරට පමණක් විය යූතුය

#.උපදේශක ,විදුහල්පති ,අධ්‍යක්ෂ තනතුරු සදහා ගුරු සේවයේ ගුරුවරුන් පමණක් සුදුසුකම් සේවාකාලය හා තරග විභාකයකින් බදවා ගත යුතුය

#. පුහුණු උපාධිධාරි ගුරුවරු sl 1 වැටුපේත් ඊට පහල සුදුසුකම් ඇති ගුරුවරුන් ඊට පහල වැටුප් තලත් ලබා දිය යුතුය

#. ගුරු තනතුරෙන් උපදේශක තනතුරට යන ගුරුවරයෙකුට ලබමින් සිටන වැටුපට වඩා වැටුප් වර්දක 5 ක් දිය හැක

#.ගුරු තනතුරෙන් විදුහල්පති යන අයෙකුට ලබමින් සිටින වැටුපට වඩා වැටුප් වර්දක 10 ක් දිය හැක

#.ගුරු තනතුරෙන් අධ්‍යක්ෂ තනතුරට යන අයෙකුට ලබමින් සිට්න වැටුපට වඩා වැටුප් වර්ධක 15 ක් ලබා දිය හැක

#.දැනට sleas විවෘත බදාවාගන සිටින අයට වැටුප් වර්ධක 15 ලබා දී ඔවුන්ට වෙන අසාදාරය වැලක්විය හැක

#.දැනට සේවයේ යෙදී සිටින නිලධාරින් සුදුසුකම් හා සේවා කාළය මත නව වැටුප් තලයේ පිහිටවිය වැය හැක

ඉදිරියේදී සිදුවන ගුණාත්මක වෙනස් කම් අනුව ගුරු අධ්‍යපන සේවය විශ්විද්‍යාල කතිකාචාර්‍ය මට්මට උසස් කළ ඉහත සේවාවෙන් වෙන් කර ගුරුවරුන්ට යා හැකි තවත් සේවයක් බවට පත් කළ හැක

එමෙන්ම තනතුර අනුව හිමිවන දීමනා ප්‍රතිපත්තියක් සකස් කර ගත හැක .

මෙහි දක්වා ඇති තනතුර වෙනස්වන විට ලාබ දීමට යොජනා කරන වැටුප් වර්ධක අගයන් උදාහරණ පමණි එහි අගය පුලුවල්ව සාකාච්චාකර සංසෝදනය කළ හැක

Photos from Srilankan teachers's post 28/06/2024

මොඩියුල ක්‍රමය සංසෝදනය වී වෘතිය සමාලෝචනය ඉවත් වී පැමිණීමට නියමිත නව ගුරුසේවා කාර්‍යක්ෂමතා කඩයිම් ක්‍රමය මෙය රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යොමු කර ඇත

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

Colombo