14/04/2026
සිත් මලේ පුබුදින පැතුම් පොදි ඉටුවෙන
හද නිවී සැනසෙන නිරෝගී සුව ලබා දෙන
අත මිට බැබළෙන ඉසුරින් පුරවන
සුභ නව වසරකට මුළු හදින් පතමි මා ... !!
May the bundle of wishes blooming in the flower of your heart come true,
May you be blessed with good health that brings peace and comfort to your soul,
May your hands be filled with prosperity and shining wealth,
I wish you a very Happy New Year from the bottom of my heart ... !!
மனம் என்னும் மலரில் மலரும் ஆசைகள் நிறைவேற,
உள்ளம் குளிர்ந்து அமைதி பெற்று ஆரோக்கியம் பெருக,
கைகள் செல்வத்தால் நிறைந்து வளம் பெருக,
இனிய புத்தாண்டு நல்வாழ்த்துகளை முழுமனதோடு தெரிவித்துக் கொள்கிறேன் ... !!
ඔබටත් පවුලේ සැමටත් සාමය, සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවා!
#සුභ
18/03/2026
04/03/2026
15/02/2026
10/02/2026
08/02/2026
04/02/2026
28/01/2026