Research Institute for Dramatherapy

Research Institute for Dramatherapy

Share

We promote the practice, study, and experimentation of dramatherapy, within the Sri Lankan context.

25/05/2026

🎭මානසික කම්පනය සඳහා රංග චිකිත්සාව පිළිබඳ සායනික පුහුණු පාඨමාලාව (නව කණ්ඩායම බඳවා ගැනීම)

- කෙටි පාඨමාලාව - (සති 08යි) -

👨‍🏫 පහසුකාරක - Dr Ravindra Ranasinha PhD
📆 ආරම්භය - ජූනි මස 07 වන ඉරිදා
⏱️ වේලාව - 09.00 a.m. to 04.00 p.m.
📍 ස්ථානය - රාජගිරිය
📝 මාධ්‍ය - ද්විභාෂික

🛑(සීමිත පිරිසක් සඳහා පමණි)

WhatsApp සමූහයට සම්බන්ධ වන්න - https://chat.whatsapp.com/FJsaJTIoESB8ddY8jMPzZ3?mode=gi_t
☎️ලියාපදිංචිය සහ වැඩිදුර විමසීම් - - 077 153 2522

24/05/2026

🎭 Exciting Opportunity in the Field of Healing & Creative Expression 🎭

The Research Institute for Dramatherapy Sri Lanka is now accepting registrations for the Diploma in Dramatherapy; a unique program designed for individuals passionate about psychology, counselling, theatre, education, and personal growth.

📚 SLQF Level 3 Diploma
🗓 Commencing: 06th June 2026
📍 Rajagiriya
💻 Physical & Online Learning Options Available

This program offers an inspiring journey into emotional healing, self-discovery, and creative therapeutic practices through drama and expressive arts.

📞 For inquiries & registrations: 077 153 2522 (Asanka Milroy)

18/05/2026

🎭මානසික කම්පනය සඳහා රංග චිකිත්සාව පිළිබඳ සායනික පුහුණු පාඨමාලාව (නව කණ්ඩායම බඳවා ගැනීම)

- කෙටි පාඨමාලාව - (සති 08යි) -

👨‍🏫 පහසුකාරක - Dr Ravindra Ranasinha PhD
📆 ආරම්භය - ජූනි මස 07 වන ඉරිදා
⏱️ වේලාව - 09.00 a.m. to 04.00 p.m.
📍 ස්ථානය - රාජගිරිය
📝 මාධ්‍ය - ද්විභාෂික

🛑(සීමිත පිරිසක් සඳහා පමණි)

WhatsApp සමූහයට සම්බන්ධ වන්න - https://chat.whatsapp.com/FJsaJTIoESB8ddY8jMPzZ3?mode=gi_t

☎️ලියාපදිංචිය සහ වැඩිදුර විමසීම් - - 077 153 2522

08/05/2026

🎭 Exciting Opportunity in the Field of Healing & Creative Expression 🎭

The Research Institute for Dramatherapy Sri Lanka is now accepting registrations for the Diploma in Dramatherapy; a unique program designed for individuals passionate about psychology, counselling, theatre, education, and personal growth.

📚 SLQF Level 3 Diploma
🗓 Commencing: 06th June 2026
📍 Rajagiriya
💻 Physical & Online Learning Options Available

This program offers an inspiring journey into emotional healing, self-discovery, and creative therapeutic practices through drama and expressive arts.

📞 For inquiries & registrations: 077 153 2522
Join our WhatsApp group - https://chat.whatsapp.com/Gyq9N1d4dfc410rnJgH7tW

23/04/2026

"මිනිසාගේ සිතීම ගොඩනැගෙන්නට ඕනේ පීඩාව ගැන ආවර්ජනයෙන්. ක්‍රියාවට බහින්නේ ඒ ආවර්ජනයේ ඵලයක් හැටියට. මෙතන තමයි ප්‍රැක්සිසය තැනෙන තැන. මේක ඉගෙනුමක්. අපේ පංතිකාමරවල ඒ ඉගෙනුමට ඉඩ නැත්තේ පීඩක ව්‍යුහයන්ට එය තර්ජනයක් නිසා. පීඩකයාගේ උවමනාවන්ට සේවය කරන ඉස්කෝලවලින් ඇති ඵලය කිම? එවැනි අධ්‍යාපනයක් පීඩකයාව රැකීමේ කාරිය කරයි. ලංකාවෙ අධ්‍යාපනය එවැන්නක්."

පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව
ආචාර්‍ය රවින්ද්‍ර රණසිංහ

#අධ්‍යාපනය #චින්තනය #සමාජය #විවේචනාත්මකචින්තනය

19/04/2026

මානසික කම්පනය සඳහා රංග චිකිත්සාව පිළිබඳ සායනික පුහුණු පාඨමාලාව.
Dramatherapy Intervention for Trauma

New Intake / නව කණ්ඩායම බඳවා ගැනීම
(සීමිත පිරිසක් සඳහා පමණි)

කෙටි පාඨමාලාව - (සති 08යි)
A Short Course (08 weeks)
* Facilitator/පහසුකාරක - Dr Ravindra Ranasinha PhD
- Commence / ආරම්භය - 03rd of May 2026 ( මැයි මස 03 වන ඉරිදා )
* Time/වේලාව: 09.00 a.m. to 04.00 p.m.
* Location/ස්ථානය: Rajagiriya/රාජගිරිය
* Medium: Bilingual/ද්විභාෂික

Join our WhatsApp group / WhatsApp Group එකට සම්බන්ධ වන්න - https://chat.whatsapp.com/FJsaJTIoESB8ddY8jMPzZ3?mode=gi_t

☎️Call for Registration / විමසීම් - 0771532522

04/11/2024

ක්‍රිරියාකාරී මනෝ උපදේශනයට රංග චිකිත්සාව
Dramatherapy for Active Personal Counselling
New Intake / නව කණ්ඩායම බඳවා ගැනීම

(සීමිත පිරිසක් සඳහා පමණි)
කෙටි පාඨමාලාව - (සති 06යි)
A Short Course (06 weeks)

* Facilitator/පහසුකාරක - Dr Ravindra Ranasinha PhD

- Commence / ආරම්භය - November 30th 2024 ( නොවැම්බර් මස 30 වන සෙනසුරාදා )

* Time/වේලාව: 09.00 a.m. to 04.00 p.m.
* Medium: Bilingual/ද්විභාෂික

Register Soon / ඉක්මනින් ලියාපදිංචි වන්න - https://forms.gle/tbUv9FL64scF5Jb19

☎️Call for Registration / විමසීම් - 071 983 9507

24/07/2024

Dramatherapy for Special Educational Needs - Training for Teachers at The Tree House International School for Special Needs, Dehiwala.
Facilitator: Ravindra Ranasinha - PhD

ACADEMY OF CARE - ein Ausbildungsprogramm von Trainer*innen 24/07/2024

Research Institute for Dramatherapy, Sri Lanka collaborates with Goethe Institut, Myanmar, to conduct a trauma-informed dramatherapy workshop in 2024.
Facilitator: Ravindra Ranasinha - PhD

ACADEMY OF CARE - ein Ausbildungsprogramm von Trainer*innen Die Academy of Care (Aoc) leitet sich von unserem 2022 gegründeten Program of Care (PoC) ab. Dabei handelt es sich um ein Programm zum Aufbau von Ausbilderkapazitäten, mit Traumata und Fragen der psychischen Gesundheit umzugehen.

Photos from Research Institute for Dramatherapy's post 14/07/2024

Working with masks and art.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

1015, Drive N M Perera Mawatha Kotte Road
Colombo

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00