Niroshan Darshana-SL Chemistry

Niroshan Darshana-SL Chemistry

Share

නීරස වූ රසායනයේ ඔටුණු පළදවන අද්විතීය ගුරු භූමිකාව

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Products

Group Chemistry Class
Individual Chemistry Class
2023,2022,2021
2022 සිද්ධාන්ත පන්තිය සෑම බ්�රහස්පතින්දා දිනකම රාත්�රී 8ට.පසුගිය පාඩම් සියල්ල Niroshan Darshana Sl Chemistry යූටියුබ් චැනලයෙන් බලන්න පුළුවන්.
2022 සිද්ධාන්ත පංතිය සෑම බ්�රහස්පතින්දා දිනකම රාත්�රී 8ට පැවැත්වේ.මෙම සියලූම රෙකෝඩින් පන්තියට නොපැමිණි සියලුම දුවා දරුවන්ට නැරඹීමය හැක.කිසිදු ගැරුවරයෙකු මෙලෙස නොමිලේ සෑම පාඩමක්ම මුල සිට පල කරන්නේ නැත.එහි ගරුත්වය ආරක්ෂා කරන්න.නැරඹීමේදී ඩවුන්ලෝඩ් කිරීමෙන් වලකින්න.
�පන්තියට සහභාගී විමේ සියලුම විස්තර සදහා පහත වට්සැප් ලින්ක් එක මගින් ගුරුවරයා හා සෘජුව සම්බන්ධ විය හැක.� Message niroshan darshana on WhatsApp. https://wa.me/message/NMKN3BNB6ZQIF1
Join Now
� Niroshan Darshana SL CHEMISTRY Official Telegram Channel
ඩිස්කෂන් ගෘප් එකටද සම්බන්ධ වන්න
https://t.me/SLchemistryNiroshanDarshana
� Whatsapp 5th group
https://chat.whatsapp.com/Fmq7h2Q5hmACcCFeOm6Orn
� Colombo & Gampaha Home Visit 071 95 66 515
� Online Individual Class 071 95 66 515
� Facebook Group
https://m.facebook.com/groups/1393428534198139
� page
https://m.facebook.com/NiroshanSLchemistry/
� Instagram
https://www.instagram.com/niroshan_darshan_/?hl=en
........පන්තියට සහභාගී වීම සදහා.............................
Payment එක කරල photo එකක් එවිය යුතු වේ.(ඉන් පසු පන්තියට ඇතුලත් කර ගැනේ)
Monthly fee - 1500 rupees
Bank details :
01.Commercial Bank
8640040642
02.Peoples Bank
054-2-001-0-0032666
03.Online Peyment
visit
www.slchemistryclz.com
නිබන්ධන pdf ආකාරයෙන් ලබා දේ.සෑම පන්තියකම රෙකෝඩින් අවශ්�ය ඕනෑ තරම් කාලයක් නැරඹිය හැක.පන්තියට සහභාගී වීමට අවශ්�ය නමුත් මුදල් අපහසුතාවයක් තියෙන ලමයි ඉන්නවනම් කියන්න.
#NiroshanDarshana #OnlineClass

2022 CHEMISTRY Online Class
Tutorial by Niroshan Darshana
B.sc University Of Sri Jayewardhenapure
0719566515 ( whatsapp )
..................................................
�ONLINE Individual ඔන්ලයින් තනි පුද්ගල පංති�
Individual Chemistry 2022 Online
නිරෝෂන් දර්ශන - University Of Sri Jayawardhanapura
SL CHEMISTRY Youtube

තනි පුද්ගල පන්ති සිද්ධාන්ත / පුණරීක්ෂණ
කොළඹ ගම්පහ ප්�රදේශ වලට පමණක් සීමා නොවී ඕනෑම ප්�රදේශයක සිසු සිසුවියන් සදහා ඔන්ලයින් සම්බන්ධ විය හැක.

� අවශ්�යනම් බ්�රහස්පතින්දා පවත්වන 2022 රසායන විද්�යාව සිද්ධාන්ත පන්තිය සදහා නොමිලේ සහභාගී විය හැක ( SL CHEMISTRY on Youtube )

� වසර ගනනාවක රසායන විද්�යාව ඉගැන්වීමේ පලපුරුද්ද.
� ශ්�රී ජයවර්ධනපුර විශ්වවිද්�යාලීය උපාදිධාරී ගුරුවරයෙක් වීම.( රසායනය විද්�යාව විෂයක් ලෙස හැදරා ඇත )
� පෙර වසරවල ඉන්ජිනේරු පීඨය වෛද්�ය පීඨය ඇතුලුව විශ්වවිද්�යාල වරම් හිමි කරගත් බහුතර ශිෂ්�ය පිරිසක් බිහි කිරීම
� තනි පුද්ගල පන්ති සදහා සහභාගී වූ සියල්ලම A,B සාමාර්ථයන් ලබා ගැනීම
� කොලඹ ගම්පහ දිස්ත්�රික් ඉහල ප්�රතිපල ලාබීන් අපගේ Individual දරු දැරියන් වීම.
� වර්තමාන උසස්පෙළ විභාග රටාව සදහා ගැලපෙන වැඩපිළිවෙළක් සහිත වීම.
....................................................................................
�සියලූම පන්ති සදහා නැවත නැරඹිය හැකි ලෙස රෙකෝඩින් ලබා දේ.මුද්�රිත නිබන්ධන සියල්ල නිසි ප්�රමිතියකින් යුතුව ක්�රමවතව ලබා දේ ( Printed / PDF )
�ඔබට අවශ්�ය ඕනෑම දිනක ඕනෑම වේලාවක පන්තියක් වෙන කර ගත හැකිය
�විශය නිර්දේශය ඉක්මනින් අවසන් කර ගැනීම සදහා අවසන් ඒකක අධ්�යනය කල හැක.
� දිස්ත්�රික් කුසලතා සහ සමස්ත ලංකා කුසලතා ලබා ගැනීම සදහා විශේෂයෙන් සූදූනම් වන දරුවන් සදහා විශේෂිත ක්�රමවේදයන් ඔස්සේ ඉගැන්වීම සිදු කරයි.
� රසායනය විද්�යාව සදහා දුර්වල දරුවන් සදහා වෙනම වැඩපිළිවෙළක් ඇත.
� පන්ති වේලාවෙන් පසු ඕනෑම වෙලාවක ගැටලු නිරාකරණය සදහ ඇමතිය හැක

පන්ති කාලය - 3 Hours ( 24/7 )
විෂය නිර්දේශය ඉක්මනින් අවසන් කර ගැනීමට අවශ්�ය නම් සතියකට දින කීපයක් පන්ති පැවැත්විය හැක

� පන්ති වේලාවන් සීමිත බැවින් ඉක්මනින් අමතන්න
071 95 66 515

Telephone

Address

Colombo