30/05/2026
පින්බර වෙසක් මංගල්‍යක් වේවා!🙏
- සාරංග කලායතනය -
දේශීය සාම්ප්‍රදායික නර්තන කලාවේ අභිමානය සාරංග නර්තන කලායතනයSri Lanka's pride in localTraditionalDance My sole goal is to illuminate theaters.
අනාදිමත් කලක සිට දේශීය නර්තන කලාව පැවත ආවද, එහි තිබුණු තාක්ෂණික ක්‍රමවේද බොහොමයක් අද වන විට විකෘති වී තිබීම සෝචනීය කරුණකි.මා ශිල්ප ක්‍රම හැදෑරූ ගුරුකුල වලින් ලත් දැනුම හා මාගේ නර්තන දිවියේ පර්යේෂණ වලින් සහ අත්දැකීම් තුලින් උකහා ගත් තාක්ෂණික දැනුම මුසුකොට, නව පරපුරට හෙට දිනයේදී නර්තනයෙන් හා වාදනයෙන් දේශීය හා විදේශීය රඟමඬල ආලෝකමත් කිරීමට මග විවර කිරී මාගේ එකම අභිප්‍රායයි. Although traditional danc
30/05/2026
පින්බර වෙසක් මංගල්‍යක් වේවා!🙏
- සාරංග කලායතනය -
2018 - 10 සොදුරු මතකය
ඉතා කෙටි කාල සීමාවක් තුල මා පුරුදු පුහුණු කල මියුසියස් විද්‍යාලයේ 3,4,5 ශ්‍රේණි වල ඉගෙනුම ලැබූ දැරියන් මෙලෙස වාදනයන් ඉදිරිපත් කිරීම ගුරුවරයකු වශයෙන් මා හට
ගෙන දෙන්නේ ඉමහත් සතුටකි.
දරුවන්ගේ ඉගැන්වීම් කටයුතු සදහා මා ගැන විශ්වාසය තබා මට ආරාධනා කල ජයවතී ගුරුතුමියටත් ,චතුරාංගනී ගුරුතුමියටත් මාගේ ස්තූතිය පුද කර සිටිමි.
කලු කපුටා සුදු වෙන තුරු
මෝල් ගහෙන් දලු එන තුරු
බලන් සිටිමු හෙට වෙන තුරු✨
Dance choreography by Saranga Abhayasinghe.
One of my old students wedding ceremony.
She wanted to perform with our traditional kandyan dancers.
Oshini & Kaushika, congratulations to both of you.
And thank you for having us .
And thank you to all my traditional dancers and drummers for your participation .
05/03/2026
මේ ජායාරූපය අමතක නොවන මතක සටහනක්
පණීභාරත ගුරුපියානන් අප අතරින් සමුගෙන වසරකට පසු එතුමා සිහිපත් කරමින් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ එළිමහන් රංග භූමිය තුළ පැවැත්වූ සංදර්ශනයේ වෙස් නර්තනයයි.
මෙහි රග දැක්වීමට සහබාගී වූ ශිල්පීන් වමේ සිට ආදරනීය
ලාල් තිලකරත්න , අජිත් අමරසිරි ,
එච්.එම් රත්නායක
මුදියන්සේ දිසානායක , කුලසිරි බුදවත්ත , කොටවැල්ලේ ජයසේන , රවීබන්දු විද්‍යාපති , රංජිත් ප්රියන්ග , සාරංග අභයසිංහ .
මෙම පිතූරය ලාල් සහෝදරයාගේ මුහුනු පොතෙන් මා උපුටා ගත්තෙමි. මේ පින්තූරය මා සතුවද නොමැත , අප අතරින් සමුගත් පණීභාරත ගුරුපියානන්ටත් , බුදවත්ත ගුරුපියානන්ටත් , රත්නායක අයියා සහ ලොකු අජිත් අයියාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමි, ඒවාගේම මෙහි සිටින
අනෙක් ශිල්පීනට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏
Live singing by Shami Dediwala
Thank you Dayan malli
Female voice Shami Dediwala
Music Sarada Chulasinghe
percussion Dr. Ravibadhu Vidyapath and Saranga Abhayasinghe
Last part
Hard work
Thank you my senior and junior artistes
12/05/2025
පින්බර වෙසක් මංගල්‍යක් වේවා!
20/04/2025
https://youtu.be/X1tnsbf_WsU?si=ZbdrpgFkp_qN_vxX
Thuraga wannama | තුරගා වන්නම | Shaasthra | ශාස්ත්රා වන්නම්,ක්‍රමවත් ලෙස සකස් කෙරූ ගායනා විශේෂයකි.ලාංකික පාසල් අධ්‍යාපන ක්‍රමයේදී, උඩරට නර්තනය හදාරණ දරුවන්ට, බොහෝවි....