06/01/2024
අලුත් කඩේ ගෝනපලට ආවා, රසම රස චිකන් සබ්මැරීන් එකක්, හොට් ඩෝග් එකක් කන ගමන් උණුවෙන් බොන්න මසාලා චායිද Cool එකේ බොන්න රසම රස පලූඩා ද...🍸අතේ තියෙන ගානට හිත පිරෙන්න නිදහසේ වෙනසකට ගොඩ වෙලා යන්න, එන්න.🔥
ඔබගේ සිහින ව්‍යාපාරය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීම, ඔබේ සාර්ථකත්වය ට අවශ්‍යම මග පෙන්වීම අපෙන්..
06/01/2024
අලුත් කඩේ ගෝනපලට ආවා, රසම රස චිකන් සබ්මැරීන් එකක්, හොට් ඩෝග් එකක් කන ගමන් උණුවෙන් බොන්න මසාලා චායිද Cool එකේ බොන්න රසම රස පලූඩා ද...🍸අතේ තියෙන ගානට හිත පිරෙන්න නිදහසේ වෙනසකට ගොඩ වෙලා යන්න, එන්න.🔥
02/01/2024
අලුත් අවුරැද්දට අලුත් විදියට අලුත් තැනක අලුතින් ම හිතලා අපේ කොල්ලෝ කෙල්ලෝ කිහිප දෙනෙක් එකතු වෙලා ලස්සන වැඩක් පටන් ගන්නවා, නැගිටින්න දගලන අපේම උන් වෙනුවෙන් ඔයාල හැමෝටම ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා 120 හොරණ පාරේ, ගෝනපල ට ඇවිල්ලා ගොඩවෙලා වචනයක් කතා කරලා හයියක් දෙන්න කියලා,...❤🎀💖🔥
23/12/2023
දෙසැම්බර් 23 - 27 The Submerin Houae අපි මහරගම Youth Center එකේ උදේ 9.00 සිට රාත්‍රි 10 වෙන කල්ම ඉන්නවා,දෙසැම්බර් 23 එනම් අද Special Promotion එකක් තියෙනවා උදේ 10 සිට රාත්‍රි 10 වෙන කල් Colombo 07 රාජකීය විද්‍යාලයේ , ඉතිං ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා,චීස් බේරෙන චිකන් සබ්මැරීන් කන්න, තව ගොඩක් දේවල් එක්ක,🔥 එන්න අතේ තියෙන ගානට හිත පිරෙන්න කන්න❤
21/12/2023
දෙසැම්බර් 22 - 27 🤗 මහරගම තරැණ සේවා සභාවේ, උදේ 9.00 සිට රෑ 10.00 වෙනකල් The Submerin House අපි ඉන්නවා, රසම රස චිකන් සබ්මැරීන්, Hot Dog වගේම 🔥ඉන්දියානු රසැති මීට කලින් කොහෙන්වත් රස නොබැලූ Mashala chai, වගේම තව ගොඩක් දේවල් එක්ක...❤ පවුලේ හැමෝම එක්ක එන්න කියලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා...💘
18/12/2023
සිනමා ඉතිහාසයේ ඉතාමත් ප්‍රසිද්ධ විකට නළුවා වන චාලි චැප්ලින් මෙසේ කියයි.
“මම කුඩා කාලයේදී මගේ පියා සමඟ සර්කස් සංදර්ශනයක් නැරඹීමට ගියෙමි, ටිකට් පත් සදහා දිගු පෝලිමක් තිබූ අතර අප ඉදිරිපිට සිටියේ දෙමාපියන් සහ දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක්.
ඔවුන් දරිද්‍රතාවයෙන් යුතු අය බව පැහැදිලි වූ අතර, ඔවුන්ගේ ඇඳුම් පරණ නමුත් පිරිසිදුයි. සර්කස් ගැන පිරිමි ළමයින් කතා කරන විට ඔවුන්ගේ පියා ඉතා සතුටු සිතින් සිටියේය.
තම වාරය පැමිණි විට ඔවුන්ගේ පියා ටිකට් මිල ඇසීය අයකැමි ටිකට් මිල ගණන් ඔහුට පැවසූ විට, මිනිසා ගොත ගසමින් හැරී තම බිරිඳගේ කනට යමක් කීවේය.
"ලැජ්ජාව නිසා එය පහසුවෙන් කියවිය හැකි විය."
හදිසියේම, මගේ පියා සාක්කුවෙන් ඩොලර් 20 ක් ගෙන එය බිමට විසි කළේය. මගේ පියා නැමී එය අතට ගෙන මිනිසාගේ උරහිසට අත තබා මෙසේ කීවේය. "ඔයාගේ සල්ලි වැටුනා සර් ..."
ඒ මිනිසා මගේ පියා දෙස බැලූ අතර ඔහුගේ දෑස් කඳුළින් පිරී ගියේය. ..
"ස්තුතියි සර්." යැයි පැවසීය..
අනතුරුව තාත්තා මාව අතින් ඇදගෙන පෝලිමෙන් එළියට ආවා. ඒ මිනිසාට දුන් ඩොලර් 20 හැර මගේ පියා සතුව ප්‍රමාණවත් මුදල් නොමැති විය...
එතැන් සිට මම මගේ පියා ගැන ආඩම්බරවීමි. එම මිනිත්තු 2 මගේ ජීවිතයේ මම දුටු හොඳම දර්ශනය විය...
- චාලි චැප්ලින් -
17/12/2023
Hi Friends,
ලඟම එන නත්‍තලට ඔයාලාගේ ගෙදර, office එකේ, පෙර පාසලේ නත්තල් ගහ ලස්සනට සරස ගන්න මගේ අතින් නිර්මාණය කල Hand made Christmas Decorations ගන්න අදම Order එකක් දාගන්න.
ඔබට අවශ්‍ය පරිදි තනි තනිව හෝ pack වශයෙන් ද ලබාගත හැක.
නුගේගොඩ , මහරගම අවට free delivery කල හැක. Courier හෝ තැපැල් මඟින් ගෙන්වා ගත හැක
Whatsapp - 0719694024