Sea thunder

Sea thunder

Share

every thing for seafarer �����

11/07/2023
Photos from GOOD PEOPLE's post 20/05/2023
04/04/2023

Shipping office - වෙළද නාවික කාර්යාලය කොල්ලුපිටිය ධර්මපාල මාවතේ අංක 53 දරන ස්ථානයට තාවකාලිකව ගෙනගොස් ඇත. ලිබර්ටි සිනමාහල අසල -
කටයුතු සදහා කොටුවේ පිහිටි පරණ ගොඩනැගිල්ල නොයන්න.

සියලු දුරකථන පෙරසේ ක්‍රියාත්මක වේ.

03/03/2023

What do you prefer ...

Photos from සංදේශය's post 02/03/2023
13/01/2023

》》සොලමන් දූපත්වල ගිලී ඇති ප්‍රසිද්ධ මගී නෞකාව 😍

🍂විශාල නෞකාවලට ගමන් කල නොහැකි ස්ථානවල කුඩා ගවේෂණ කටයුතු කිරීම සඳහා World Discoverer නෞකාව ජර්මනියේ 1974 දී ඉදිකරන ලදී. එය ඉතා ශක්තිමත් අයිස් ආවරණයක් ඇතිව නිපදවූ අතර එයින් අදහස් වූයේ එයට ලෝකයේ ඕනෑම තැනක, ආක්ටික් අර්ධයේ පවා ගමන් කළ හැකිවූ බවයි.🍁

🍂නෞකාව ඉතා අනර්ඝ පහසුකම් වලින් සමන්විත නොවූ නමුත් World Discoverer සතුව නිරීක්ෂණ තට්ටුවක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ කුඩා දූපත් ගවේෂණය සඳහා රැගෙන යා හැකි ඩිංගි බෝට්ටු පවා තිබුණි. ❤

🍂2000 අප්‍රේල් 30 වන දින සොලමන් දූපත් අසල විශාල ගල්පරයක ගැටීමත් සමඟ World Discoverer එහි අවසන් ගමන අවසන් කළේය.

🍁නැවේ බඳ සිදුරු වී වේගයෙන් ජලය කාන්දු වීමත් සමඟ නැව අංශක 20 ක් පමණ ඇලවීමට පටන් ගත්තේය. ආපදා සංඥා නිකුත් කර නැව බේරාගැනීමට උත්සාහ ගත්තද ඵලක් නොවුණි. අනතුරුව නැවේ මගීන් හා කපිතාන්වරයා ආරක්ෂිතව නැවෙන් ඉවත් වූ අතර ඉන් පසුව නැව සම්පූර්ණයෙන් ඇලවී ගිලී ගියේය.

🍂World Discoverer යළි කිසිදිනක සොලමන් මුහුදු තීරයෙන් පිටවනු ඇතැයි සිතිය නොහැකි අතර තවත් වසර 100 ක් පමණ එය එහි රැදෙනු ඇත.

උපුටාගැනීම 👉 Sailing ships and pirates පිටුවෙන් 😍

13/01/2023

WTF

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo