SL.korean Kollo kello Official

SL.korean Kollo kello Official හීනවෙනුවෙනුවෙන් වැඩ කරන කොල්ලො කෙල්ලොන්ගේ හදවතේ එකමතුව (Sl korean kollo kello Official)

18/11/2025

ඒ ආදරය 🫶❤️🙏

゚viralシfypシ゚

11/11/2025

Celebrating my 2nd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

11/11/2025

🇰🇷❤️💪 කතා කියපු උන්ට ඇඩෙන්නම උබ දවසක
දියුණුවියන්...!
🇰🇷❤️💪

🥲🇰🇷මාතලේ හා අනුරාධපුර ප්‍රදේශයෙන් දකුණු කොරියාවට පැමිණි චතුරංග සහෝදරයා සමග අනිත් සහෝදරයා කොරියාවේ ගෝසෝන් ප්‍රදේශයේ ධීවර ...
10/11/2025

🥲🇰🇷මාතලේ හා අනුරාධපුර ප්‍රදේශයෙන් දකුණු කොරියාවට පැමිණි චතුරංග සහෝදරයා සමග අනිත් සහෝදරයා කොරියාවේ ගෝසෝන් ප්‍රදේශයේ ධීවර රැකියාවේ නියුතුව සිටියදී එම රැකියා ස්ථානයේම සේවය කරපු කොරියන් ජාතිකයාද සමඟ ඊයේ දිනයේ හදිසි අනතුරකින් මෙසේ ජීවිතයෙන් සමුගන්නා ලදී...
ශ්‍රී ලාංකීය අපේ සහෝදරයන් දෙදෙනා ඇතුළු කොරියන් ජාතකයාට උතුම් නිවන් සුවයම ලැබේවා.!!
මතු කිසිම බවයක මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොම වේවා..!

ශෝකයට පත් දකුණු කොරියාවේ මිතුරැ කැළ.

09/11/2025

🇰🇷❤️ නිවන් යන්න කලින් හොඳට හම්බ කරමු 🇰🇷❤️

09/11/2025

💪🇰🇷 පොඩ් තැන් වල ඉඳන් ආපු මිනිස්සු දියුණු වෙනවා දකිද්දී ඒක මාර ලස්සනයි...!❤️🇰🇷

06/11/2025

🇰🇷❤️දවසට දැනුමක්❤️🇰🇷

🇰🇷✈️❤️කොරියන් හීනේට කැප වෙන ඔබ වෙනුවෙන්.💪❤️👈

💥💥👉කොරියන් විභාගයට ගොඩක් වැදගත් වෙයි. 👈💥💥

-----Credit Always Goes to respective owner-----



゚ ゚viral

05/11/2025

💥🇰🇷 සල්ලි හම්බ කරන හැමෝටම වැදගත් කතාවක් 🇰🇷❤️

05/11/2025

හොඳ දේවල් දුන්නොත් හොඳ දේවල් ලැබෙයි.. ❤️

Address

Colombo

Telephone

+94711400012

Website

Alerts

Be the first to know and let us send you an email when SL.korean Kollo kello Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SL.korean Kollo kello Official:

Shortcuts

Share