Pahala Gedara pissa

Pahala Gedara pissa Cool calmdown your mind

24/07/2026
17/05/2026

මේ චිට් මගුල තහනම් කරලා දාන්න ඔනේ, හෙන පිස්සුවක් 😜🥹

දැන් අපි දන්නවා මේ IPL එකේ ඔය chit එකක් පෙන්නන celebration එක හෙන trend එකක් වෙලා නේ තියන්නේ....

CSKලාගේ Urvil Patel, Mumbaiලාගේ

Raghu Sharma - IPL එකේ 47ත් මැච් එක.... MI vs LSG….. MIලාගේ Raghu Sharma තමන්ගේ debut IPL wicket එක ගන්නවා Akshat Raghuwanshiව... ඊට පස්සේ ඔන්න chit එකක් එලියට අරන් celebration එකක් දානව.... ඔක ලියලා තියනවා....

Radhe Radhe - A very painful 15 years. By the divine mercy of Gurudev ended today. Thanks, Mumbai Indians (Blue and Gold), for giving me this opportunity. Ever grateful,”
'ඉතා වේදනාකාරී වසර 15ක්. ගුරුදේවගේ දේව කරුණාවෙන් අද ඒක අවසන් වුණා.මේ අවස්ථාව ලබාදුන් Mumbai Indians (Blue and Gold), ) ට ස්තූතියි. සදාකාලිකවම කෘතඥ වෙනවා,”

Urvil Patel - IPL එකේ 53rd මැච් එක.... CSK vs LSG….. CSK ලාට chase එක 204.... number 3 ආපු Patel IPL ඉතිහාසයේ joint fastest half century එක දානවා....එ බොල 13න්....

ඔක ගහපු ගමන් තමයි අත් දෙක එකතු කරලා වැදලා, කොලයක් එලියට අරන් පෙන්නනවා....එ කොලේ ලියලා තියන්නේ ' This is for you Papa’ කියලා..... තාත්තේ මේ ඔබ වෙනුවෙන්... එ වගේම Hindi වලින් හරි උරුදු වලින් හරි තව මොනවාද ලියලා තියනවා....අන්තිමට 65 off 23…. හතරේ එවා 2, හයේ එවා 8..... strike rate 282.61

Akash Singh - IPL එකේ 59th මැච් එක.... CSK vs LSG….. LSG වෙනුවෙන් මේ season එකේ තමන්ගේ පලමු තරගය ගහාපු Aakash Singh හොද spell එකක් දානවා....4-0-26-3...ඊට පස්සේ chit එකක් පෙන්නනවා... එකේ මෙහෙම ලියලා තියනවා.. “ – Akash knows how to take wickets in a T20 game.”
'T20 තරගයක wicket එකක් ගන්නේ කොහොමද කියපා Akash දන්නවා.....

ඔකෙන් පස්සේ හිටපු players, එ වගෙම දැන් commentators, match analystsලා වන Rayudu, Dale Steyn, Mitchell McClenaghan නම් මෙකට කැමැත්තක් දැක්වුවේ නම් නැහැ..... මොකෝ ඉතින් ඔනාම දෙයක් ඔනාවට වැඩිය ඔනේත් නැහැ එ වගේම කිසිම හෙතුවක නැතුව කරලා වැඩක් නැහැ නේ..... Rayudu මෙහෙම කතාවක් කියනවා
'I just think that’s his manifestation, it may not go down well with a lot of people, but it’s kind of funny and a bit of rubbish. I think they should ban this chit business, absolute nonsense. I don’t think they’re supposed to bring chits anyway'
මම හිතන්නේ එක එයාගේ ප්‍රකාශය, ගොඩක් කට්ටිය මෙක ට කැමති වෙන එකක් නැහැ, එක් වෙලාවකට හෙන් ගොන් වගේම හාස්‍යජනක දෙයක්... මේ ච්ට් කතන්දරේ තහානම් කරලා දාන්න ඔනේ එහෙමත් නැත්නම් නීතියටත් අනුව ඒව ගෙන එන්නවත් නොහැකි දෙයක් කියලා මට හිතෙනවා.

Address

Level 26, East Tower, World Trade Centre, Echelon Square
Colombo
0100

Alerts

Be the first to know and let us send you an email when Pahala Gedara pissa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share